කට්ටිය දැන් බලනවා ඇති නේද මොකක්ද මේ Gmail Dot Trick එක කියල?



උදාහරනෙකින් ම කියල දෙන්නම්කො

අපි හිතමුකෝ අපිට තියෙනවා මෙහෙම ජීමේල් ගිණුමක්
E-mail - [email protected]
Password - 123456
දැන් මේක මේ විදියට වෙනස් කර කර ලොග් වෙන්න ට්‍රයි කරන්නකෝ

email as : [email protected]
password : 123456
email as : [email protected]
password : 123456
email as : [email protected]
password : 123456
email as : [email protected]
password : 123456
email as : [email protected]
password : 123456
...........................මේ විදියට දිගටම ට්‍රයි කරන්න පුළුවන්

හැම පාරම ලොග් වෙන්න ත් පුළුවන් වුනා නේද?

ඒ කියන්නේ gmail තමන්ගේ Username එකේ තියෙන ඩොට් ගණන් කරන්නේ නෑ
මේකේ තියෙන වැදගත්කම තමා එකම Website එකක Accounts ගොඩක් හදාගන්න මේකෙන් පුළුවන් වෙන එක



එතකොට එකම ගිණුමට යනවා කියල අනික් අය දන්නේ නෑනේ
කට්ටියට තේරුනා මදි වගේ නම් අහන්න