කුකුළ් ආතල්
දැන් මෙහෙමයි කුකුළ් ආතල් ගන්න, මේකට උබලගේ friend කෙනෙකුත් set කරගනින් ඌගේ girlfriend ත් එක්ක,කස්ටිය කොහේ හරි ඇළකට හරි swimming pool එකකට හරි ,මොන මගුලේ හරි බැහැලා
ගනින් උබේ girlfriend ව කර උඩට, ඊට පස්සේ friend ගේ කෙල්ල්වත් ගන්න කියපන් දැන් ඌගේ කර උඩට,උඩට නැග්ග කෙල්ලෝ දෙන්නට කරන්න තියෙන්නේ උබලගේ ඇගවල් උඩ ඉදගෙන ගහගන්නයි. බිමට වැටිච්ච කෙල්ල පරාදයි. එතකොට ඒකිව උඩ තියාගෙන හිටපු උබත් පරාදයි
මේ තියෙන්නේ ඉතින් 50% ලැස්බියන් එකක්
මොකද අනෙක් පැත්තේ ඉන්නේ කොල්ලෙක් හින්දා
මතක තියාගනින්, කොල්ලා ඉන්නේ යට
Gay කුකුළ් ආතල් එකක්
මේ තියෙන්නේ නියම කුකුළ් ආතල්
Last edited:
පට්ට


