[FONT="]ඉබන් බතූතා වාර්තාව[/FONT]
[FONT="]14 වැනි සියවසේ ලංකාවට පැමිණි මොහු තම සිරිපා අත්දැකීම් මෙසේ විස්තර කරයි මේ පෙදෙසේ බොහෝ අලි ඇත්තු වෙසෙති උන්ගෙන් පිටරැටියනට හා අමුත්තන්ට කරදරයක් සිදු නොවෙයි කන්ද පාමුල එයට ඇතුලුවන ලෙනකි එහි දිය උල්පතක් දක්නට ලැබේ මේ ලෙන ඇලෙක්සැන්ඩර් රජුවිසින් කරවන ලද බවට විශ්වාස කෙරේ පැරණි මිනිසුන් ගල් පඩි පේලි කපා යකඩ කොකු තැනතැන ගසා දම්වැල් සවිකර ඇත කන්ද නගින්නේ මේවායේ උපකාරයෙනි මෙවැනි දම්වැල් දහයකි අපගේ පියාවු ආදම්ගේ ශුද්ධ පාදලාංඡනය විශාල මේඝ ගල් තලාවක ඔබ්බවා ඇත [/FONT]
[FONT="]
මාර්කෝ පෝලෝ[/FONT]
[FONT="]තවද මේ සීලාන් දූපතේ ඉතා උස් කන්දක් ඇතිබව දතයුත්තහ තනි කෙලින් ඉහලටනගින ප්‍රපාතකර බෑවුම් සහිත කන්දක් හෙයින් කිසිවකුටත් තරණය කල නොහැකිවිය දැන් එහි සවිකර ඇති යකඩ දම්වැල් වල ආධාරයෙන් බොහෝ දුෂ්කරලෙස මිනිස්සු එහි මුදුනට නගිති සරසන්වරු කියන පරිදි (මුස්ලිම්) කන්දමත අප ආදි පිතෘ ආදම්ගේ සොහොන ඇත එහෙත් පිලිම වන්දනා කරුවන් කියන්නේ බුදුහිමියන්ගේ සොහොන කියාය මහින්දාගමනයට[/FONT][FONT="]සියවසකට[/FONT][FONT="]පෙර[/FONT], [FONT="]මුටසීව[/FONT][FONT="]රජ[/FONT][FONT="]දවස[/FONT], [FONT="]එනම්[/FONT][FONT="]ක්[/FONT][FONT="][/FONT][FONT="]රි[/FONT][FONT="].[/FONT][FONT="]පූ[/FONT][FONT="]. [/FONT]4[FONT="]වන[/FONT] [FONT="]සියවසෙහි [/FONT][FONT="]ඉන්දියාව [/FONT][FONT="]හරහා[/FONT][FONT="]ඈත[/FONT][FONT="] පෙරදිග [/FONT][FONT="]චීනය[/FONT][FONT="]දක්[/FONT][FONT="][/FONT][FONT="]වා [/FONT][FONT="]දිග්විජය [/FONT][FONT="]කළ[/FONT] [FONT="]ග්[/FONT][FONT="][/FONT][FONT="]රීසියේ [/FONT][FONT="]මහා[/FONT][FONT="]ඇලෙක්[/FONT][FONT="][/FONT][FONT="]සැන්ඩර්[/FONT][FONT="] අධිරාජ්[/FONT][FONT="][/FONT][FONT="]යයා[/FONT], [FONT="]බොල්නාස්[/FONT][FONT="] [/FONT][FONT="]නමැති[/FONT] [FONT="]මන්ත්[/FONT][FONT="][/FONT][FONT="]රකරුවෙක්[/FONT][FONT="] [/FONT][FONT="]සමඟ[/FONT][FONT="]ශ්[/FONT][FONT="][/FONT][FONT="]රීපාදය [/FONT][FONT="]වන්දනා[/FONT][FONT="] කිරීමට[/FONT][FONT="]එහි[/FONT][FONT="] ගිය[/FONT][FONT="]අයුරු[/FONT] [FONT="]ග්[/FONT][FONT="][/FONT][FONT="]රීක[/FONT][FONT="] ඉතිහාසයේ[/FONT][FONT="] සඳහන්[/FONT][FONT="]වේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහු [/FONT][FONT="]පර්වත[/FONT][FONT="] මුදුනට[/FONT][FONT="]නැඟ[/FONT][FONT="] තිබුණේ [/FONT][FONT="]ගල්පඩි[/FONT] [FONT="]කප්පවා[/FONT], [FONT="]නැගීමට[/FONT][FONT="] ඉතාම[/FONT][FONT="]අපහසු[/FONT][FONT="] කොටස[/FONT][FONT="]වන[/FONT][FONT="] "[/FONT][FONT="]අහස්[/FONT][FONT="] [/FONT][FONT="]ගව්ව[/FONT][FONT="]" [/FONT][FONT="]හෙවත්[/FONT] "[FONT="]මහගිරිදඹය[/FONT][FONT="]" [/FONT][FONT="]පාමුල[/FONT][FONT="] යකඩ[/FONT][FONT="]දම්වැල්[/FONT][FONT="] දෙකක්[/FONT][FONT="] [/FONT][FONT="]ද[/FONT][FONT="]මැද[/FONT][FONT="]කොටසේ[/FONT][FONT="] දම්වැල්[/FONT] [FONT="]හතක්[/FONT][FONT="][/FONT][FONT="]ද [/FONT][FONT="]නැගීමට[/FONT][FONT="]අසීරු[/FONT][FONT="]වූ[/FONT][FONT="] උඩම[/FONT][FONT="]කොට සේ[/FONT][FONT="]එක[/FONT][FONT="]දම්වැලක්[/FONT][FONT="] [/FONT][FONT="]ද[/FONT][FONT="]වශයෙන්[/FONT] [FONT="]දම්වැල්[/FONT][FONT="]දහයක්[/FONT][FONT="] [/FONT][FONT="]සවි[/FONT][FONT="]කිරීමෙනි[/FONT][FONT="]. [/FONT][FONT="]මහගිරිදඹේ[/FONT][FONT="]යකඩ[/FONT][FONT="]දම්වැල්[/FONT][FONT="]සහිත[/FONT] [FONT="]අත්වල[/FONT][FONT="] ඉදිකරවූයේ [/FONT][FONT="]ඔහු[/FONT][FONT="]බව [/FONT][FONT="]පර්සියානු[/FONT][FONT="]ජාතික [/FONT][FONT="]කවියකු[/FONT][FONT="]වූ[/FONT][FONT="] අෂ්රප්[/FONT][FONT="]ද[/FONT] [FONT="]ඔහුගේ[/FONT][FONT="]දේශාටන[/FONT][FONT="]වාර්තාවේ[/FONT][FONT="] සඳහන්[/FONT][FONT="]කර[/FONT][FONT="]ඇත[/FONT][FONT="].[/FONT]
[FONT="]
ඔඩොරික් වාර්තාව[/FONT]
[FONT="]ඉතාලියේ ඔඩොරික් පූජක තුමා 1321 ලංකාවට පැමිණ සිරිපා සංචාරය පිලිබද මෙසේ විස්තර කියයි මේ රටේ විශාල කන්දක් ඇත ආදම් සිය පුත්‍රයා පිලිබද දුක්වුයේ මේ කන්දමත සිටයයි පැවසේ කදුවැටිය මැද එක්තරා අලංකාර තැනිතලා පෙදෙසකි එහි කුඩා විලකි එම විල ඉතා ගැඹුරුය එය නිර්මාණය වී ඇත්තේ ආදම් විසින් සලනලද කදුලු වලින් යයි කීවත් එය බොරුවකි එම දිය පොලොවෙන් උනන බව පැහැදිලිව පෙනේ මේ විලේ පතුල මැණික් වලින් පිරී පවතී රජු මේ මැණික් ප්‍රයෝජනයට නොගනී තම ආත්මයේ යහපත උදෙසා වසරකට වරක් හෝ දෙවරක් දුප්පත් ජනයාට දියයට පරික්ෂාකර ඔවුන්ට ලැබෙනතාක් මැණික් ගැනිමට ඉඩදී තිබේ[/FONT]
[FONT="]එමර්සන්[/FONT][FONT="]ටෙනන්ට්[/FONT][FONT="] [/FONT][FONT="]([/FONT]1860) [FONT="]සිලෝන්[/FONT][FONT="] නමැති[/FONT][FONT="] ග්[/FONT][FONT="][/FONT][FONT="]රන්ථයෙහි [/FONT][FONT="]සඳහන්[/FONT][FONT="] කරන්නේ[/FONT][FONT="] අඩි[/FONT]40[FONT="]ක්[/FONT][FONT="] [/FONT][FONT="]පමණ[/FONT][FONT="]උසක්[/FONT][FONT="] [/FONT][FONT="]තරණය[/FONT][FONT="] කිරීම[/FONT][FONT="]සඳහා[/FONT][FONT="] යකඩ[/FONT][FONT="]ඉනිමගක්[/FONT][FONT="]" [/FONT][FONT="]සවිකොට [/FONT][FONT="]තිබු[/FONT][FONT="]බවයි[/FONT][FONT="]. [/FONT][FONT="]මේ[/FONT][FONT="]මහගිරිදඹේ[/FONT][FONT="] අවසාන[/FONT][FONT="] නැග්මයි[/FONT][FONT="] ඊට[/FONT][FONT="]පසු[/FONT][FONT="] පා[/FONT][FONT="]තබන්නේ [/FONT][FONT="]මළුවටයි[/FONT][FONT="]. [/FONT][FONT="]මේ [/FONT][FONT="]අවසාන[/FONT][FONT="] ශිඛර[/FONT][FONT="] කොටස[/FONT][FONT="] තරණය[/FONT][FONT="] කිරීමට[/FONT][FONT="] කෘත්[/FONT][FONT="][/FONT][FONT="]රිම[/FONT][FONT="] වශයෙන්[/FONT][FONT="] කිසියම්[/FONT][FONT="] උදව්වක්[/FONT][FONT="] [/FONT][FONT="]අවශ්[/FONT][FONT="][/FONT][FONT="]යමය[/FONT][FONT="]. [/FONT][FONT="]එනිසාම දෝ[/FONT][FONT="]එච්[/FONT][FONT="]. [/FONT][FONT="]ඩබ්[/FONT][FONT="]. [/FONT][FONT="]කේව්[/FONT][FONT="]"[/FONT][FONT="] මනරම්[/FONT][FONT="] ලංකාව[/FONT][FONT="]" ([/FONT]Picturesque Ceylon) [FONT="]නමැති[/FONT][FONT="]සිය [/FONT][FONT="]ග්[/FONT][FONT="][/FONT][FONT="]රන්ථයෙහි[/FONT][FONT="] දක්[/FONT][FONT="][/FONT][FONT="]වන්නේද [/FONT][FONT="]යකඩ [/FONT][FONT="]ඉනිමගක්[/FONT][FONT="] [/FONT][FONT="]ගලට[/FONT][FONT="]සවිකොට[/FONT][FONT="]"[/FONT][FONT="]එල්ලා[/FONT][FONT="]" [/FONT][FONT="]තිබූ[/FONT][FONT="]බවයි[/FONT][FONT="].[/FONT]
[FONT="]
ජෝන් ද මරිඤෙඤ්ලි වාර්තාව[/FONT]
[FONT="]කුණාටුවකට හසුව ලංකාවට පැමිණි කතොලික පූජකයෙකි ඔහු සිරිපා පිලිබද කරන විස්තරය පරාදීසය හැරුනවිට පොළොව මත පිහිටි උසම කන්ද මෙය වේ පරාදීසය කියන්නේ මෙයටමැයි සමහරුන් විශ්වාස කලද එය වැරදිය තම ආගමික විශ්වාස අනුව මෙහි ජනයා කියන අන්දමට සෙයිලාන්හි(ලංකාව) සිට උල්පතකින් ඇදහැලෙන ජල ධාරාවේ ඝෝෂාව පවා මෙතනට ඇසේ දේව දූතයා ආදම්ගේ අතින් අල්ලා ඔහු සෙයිලාන්හි මේඝ කන්ද මතට ඇද දැම්මේය ඉබේටමවගේ ආදම්ගේ එක් පයක් මේ කන්ද මත ගලෙහි ගැටින ඒ ගල තවමත් එහි තිබේ දිග වියත් දෙකහමාරකි[/FONT]
[FONT="]
සැලළිහිණිය[/FONT][FONT="] වැනුම[/FONT]
[FONT="]සුරරද[/FONT][FONT="] සමන්[/FONT][FONT="] සමගින්[/FONT][FONT="] සුරගන[/FONT][FONT="] එව[/FONT][FONT="]..............................[/FONT][FONT="]ර[/FONT]
[FONT="]පැහැනද[/FONT][FONT="] මදාරා[/FONT][FONT="] පරසතු[/FONT][FONT="] මල්[/FONT][FONT="]පත[/FONT][FONT="].................................[/FONT][FONT="]ර[/FONT]
[FONT="]කර පුද[/FONT][FONT="] වදින [/FONT][FONT="]රැදි[/FONT][FONT="]මුනි[/FONT][FONT="] සිරි පා[/FONT][FONT="]තඹ[/FONT][FONT="]................................[/FONT][FONT="]ර[/FONT]
[FONT="]සකි සද[/FONT][FONT="] පෙනේ[/FONT][FONT="] සමනොළ[/FONT][FONT="]ගල[/FONT][FONT="] නැගෙනහි[/FONT][FONT="]...................[/FONT][FONT="]ර[/FONT]