Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Jokes
මරණ දඬුවම
Tweet
Page 1 of 37
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
suranga84
Senior Member
Posts: 28,406
Join Date: Nov 2006
Location: EBUWE...
මරණ දඬුවම -
05-26-2011, 08:44 AM
ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු.
(කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.)
ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු.
දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ.
ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා.
දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු.
“වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු
”tornado , tornado ”
කියල.
. ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු.
දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා.
“වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු
“earthquake …earthquake ”
කියල.
කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු.
වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු.
“වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු
“tsunami tsunami ”
කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.
දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු.
“වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු.
“fire … ”
කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.
ගත්තේ මෙතනින්
suranga84
View Public Profile
Send a private message to suranga84
Find all posts by suranga84
(#
2
)
Godage
Senior Member
Posts: 18,539
Join Date: Jun 2009
Location: Goodbye my friend... miss you... !
05-26-2011, 08:48 AM
මරු සිද්ධිය......
නියමයි සුරා..
Godage
View Public Profile
Send a private message to Godage
Find all posts by Godage
(#
3
)
Arcadian
Senior Member
Posts: 547
Join Date: Mar 2011
05-26-2011, 08:49 AM
Fatta Para........
Arcadian
View Public Profile
Send a private message to Arcadian
Find all posts by Arcadian
(#
4
)
Rangau2
Senior Member
Posts: 8,606
Join Date: Dec 2008
Location: කොම්පඥ්ඥ වීදිය
05-26-2011, 08:52 AM
therunne ban
Rangau2
View Public Profile
Send a private message to Rangau2
Visit Rangau2's homepage!
Find all posts by Rangau2
(#
5
)
Tharaka24
Senior Member
Posts: 1,383
Join Date: Feb 2009
05-26-2011, 08:55 AM
Tharaka24
View Public Profile
Send a private message to Tharaka24
Find all posts by Tharaka24
(#
6
)
ac2000
Senior Member
Posts: 42,669
Blog Entries:
1
Join Date: Oct 2008
Location: ලෝකෙ එහා කොනේ
05-26-2011, 08:57 AM
ac2000
View Public Profile
Send a private message to ac2000
Find all posts by ac2000
View Blog
(#
7
)
suranga84
Senior Member
Posts: 28,406
Join Date: Nov 2006
Location: EBUWE...
05-26-2011, 08:57 AM
Quote:
Originally Posted by
Rangau2
therunne ban
යකෝ වෙඩි තියන්න ඉන්න උන් ටිකකට ෆයර් කිව්වම මොකද කරන්නේ
suranga84
View Public Profile
Send a private message to suranga84
Find all posts by suranga84
(#
8
)
Chinthana14
Senior Member
Posts: 1,013
Join Date: Mar 2010
Location: Sri Lanka
05-26-2011, 09:44 AM
Hikz Fatta!
+rep machan
Chinthana14
View Public Profile
Send a private message to Chinthana14
Find all posts by Chinthana14
(#
9
)
Mr:Virus
Senior Member
Posts: 4,454
Join Date: May 2011
Location: Colombo
05-26-2011, 09:47 AM
Mr:Virus
View Public Profile
Send a private message to Mr:Virus
Visit Mr:Virus's homepage!
Find all posts by Mr:Virus
(#
10
)
kpg
Senior Member
Posts: 3,345
Join Date: Jun 2008
Location: In My Home
05-26-2011, 09:49 AM
Elaz..............
kpg
View Public Profile
Send a private message to kpg
Find all posts by kpg
Page 1 of 37
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
#coollifestyle4u කිච උනා
,
#coollifestyle4u chater
,
උඩට ගන්න
,
ඔප්පු කරන්න :p
,
කොටයි නං
,
හොරෙන් බලන්නේ
,
cool :පී
,
cool gon part
,
cool meketh reela
,
coollife = next migara
,
coollife=gon part
,
coollifestyle moda athal
,
coollifestyle4u කූජිතයි
,
coollifestyle4u /mod
,
dubmood එළ කොල්ලා
,
dubmood සෑම තැනම
,
ela eluwa
,
kollo kollo cool lollo
,
sinhalaya kawadath modayo
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09213
seconds with
6
queries