කේන්දරේ බලන්න ඕන නම් මෙහෙ එන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    කේන්දරේ බලන්න ඕන නම් මෙහෙ එන්න

    ඔන්‍න‍ මම අපේ EK එකේ කට්ටියට නියම software දෙකක් ගෙනාවා. මේ software එකෙන් තමන්ගේ කේන්දරේ බලන්න පුළුවන්. ගැනු ළමයාගේ කේන්දරේයි අපේ කේන්දරේයි ගැළපෙනවද කියලා බලන්න පුළුවන්. ඕන වෙන්නේ ගැනු ළමයාගේ උපන් වෙලාවයි. උපන් දිනයයි විතරයි.

    Screenshot

    2cfb2vc.jpg

    33w8d4h.jpg

    o6ei3s.jpg


    Download Here

    http://www.fileserve.com/file/wxGDRJN/Horoscope Explorer Pro 3.81.rar
    Password :- elakiri.com

    හොද නම් දන්නවනේ මොකද කරන්න ඕනේ කියලා.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙන්දර බලනවාට නම් මම කැමැති නෑ කොල්ලෝ..
    ඒ හින්දා උදව්වක් හැටියට මේ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..