අළුත් වචන

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
දැම්මා සැර නැති ඒවා

රොටි දානවා -
පටි ගහනවා
ලොවි මරනවා -
වට්පු*ක් ගහනවා -වටේ ගිහින් කරනවා
දොදොල් ලෙවිනවා - කලූ කෑලි ගහනවා
පාන් ගැහිල්ල
කෙසෙල් ගහනවා - gays ;)
ලිස්සලා පලනවා - උඩ ඉදන් දානවා
ජී ගහනවා - gspot ගැසිල්ල ;)
දොඩම් ගැසීම - bouncing boobs
පොල් පැලීම - boobs job :P
බම්ප් ලෙවිල්ල - ලාවට bump එක දෙන එක
ආදෝ මැඩිල්ල - පදිරි වෙලා thread එකකින් ලිස්සලා යන එකාව වෙන තැන් වලදී ඒක මතක් කර කර බයිට් කිරිම
වට පදිරිය - වටේ ගිහින් පරාජ වීම
වැස්සේ නෑම - දැන් හිතන්න උබ thread එකක නානවා කියලා ඒ අස්සේ තව එකෙක් ඇවිත් උබේ පැත්තට කථා කරලා එයත් නානවා
උපත් නෙරිල්ල - අළුතෙන් ආපු එවුන්ව උඩට ගැනීම
ලොන්න දානවා
අකලට බණ දානවා - ඕන නැති තැන් වල අනුන්ට උපදෙස් දෙන්න යනවා
ස්මාර්ටා - වැඩ්ඩා
රස්තා රංචුව - මල් කාරයෝ
රස්
තා ගැහිල්ල - මල් ගැහිල්ල













 
Last edited:

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
:
5.gif
5.gif
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන්, අර "ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ" කියල කියන එක ආවේ කොහෙන්ද බන්. එලකිරියේම තමා දැක්කේ. මොකක් හරි ටෙලිනාට්‍යක වගේ ඩයල් එකක් කියන්න ගත්ත වචනයක්ද:baffled: