◄දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ►

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
◄දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ►

☼ගැමුණු නිරිඳුන් නමදිමු

9izgo1.jpg


10z7r43.jpg


දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජු වශ‍‍යෙන් හැදින්විය හැකි ය. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද සදහන් ‍වන මෙතුමා අසහාය පාලකෙයකි. බුද්ධ වර්ෂ 161 සිට බුද්ධ වර්ෂ137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා එකල අනුරාධපුරය දමිල පාලකයා වූ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල ‍බොදු ජනතාවත් රැක ගත්හ. අතීත මුතුන් මිත්තන්ගේ අභීත නායකත්වයත් ශක්තිය සහ හැකියාවත් දුටුගැමුණු රජතුමාගේ කථා පුවෙතන් පැහැදිලි වෙයි.

More Info : http://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ

 
Last edited: