කුප්ප වැඩක්

Dec 27, 2010
23
5
0
yyy.jpg

Code:
http://lankaenews.com/Sinhala/news.php?id=17259
 
Last edited by a moderator:
  • Like
Reactions: Dinushasankalpa
Dec 27, 2010
23
5
0
ඇයි මොඩරේටර් තුමා මගේ පොස්ට් අඩුකරන්නේ?
අපි පොස්ට් 100ක් දානවට අකමැතිද?
අපිත් ආසයිනේ සීනියර් මෙම්බෙර් කෙනෙක් වෙන්නට.
 
Dec 27, 2010
23
5
0
ahema awa dana aka hodai ela ela

වඩක් නැහැ සහෝදරයා.. මම කලින් මේ ත්‍රෙඩ් එකම දැම්ම විනාඩි ගානකින් ත්‍රෙඩ් එක මිසින්ග්..සො මමාඅයිත් දැම්ම ඒ ත්‍රෙඩ් එකම.. මෙන්න බොලේ ඒකට වැටුනු පොස්ට්ස් මිසින්ග්. යකාගේ වඩක්නේ වෙන්නේ මෙහේ.
ශාසනය විනාශ වෙනවා බලන් ඉන්නද කියන්නේ.
ඇයි මේවා ගැන සින්හලයාම මේ විදියට මුහුනු දෙකක් පෙන්නගෙන වැඩ කරන්නේ?
 
  • Like
Reactions: 4keven4
කැවුම් යෝධයා;10238885 said:
වඩක් නැහැ සහෝදරයා.. මම කලින් මේ ත්‍රෙඩ් එකම දැම්ම විනාඩි ගානකින් ත්‍රෙඩ් එක මිසින්ග්..සො මමාඅයිත් දැම්ම ඒ ත්‍රෙඩ් එකම.. මෙන්න බොලේ ඒකට වැටුනු පොස්ට්ස් මිසින්ග්. යකාගේ වඩක්නේ වෙන්නේ මෙහේ.
ශාසනය විනාශ වෙනවා බලන් ඉන්නද කියන්නේ.
ඇයි මේවා ගැන සින්හලයාම මේ විදියට මුහුනු දෙකක් පෙන්නගෙන වැඩ කරන්නේ?

අනේ පලයන් පරයෝ යන්න ඈ ඩෙස්ටිනියෝ උඹට බුද්ධාගමට ගහන්න මොකක් හරි පචයක් හරි කමක් නෑ නේද උදේ මම මේක තොගේ ෆේල් වෙච්ච ෆේක් එකක් කියලා ඔප්පු කරලා පෙන්නුවා නෝන්ඩි වුනා එතනදී මම කිව්වා මතකද පෝස්ට් 20ක් වත් ගහලා නැති එකෙක් කියලත් කිව්වා :lol: ඒකද දන්නේ නෑ හදිස්සිය :lol::lol::lol: තවත් මොනවද මේ කරන්නේ උඹ දැන් බෑන් වෙන්න සියළු සුදුසුකම් සපුරලා තියෙනවා ඒක ගොඩාක් හොද දෙයක් උඹ නැවත නැවතත් මේක දැමීමෙන් සයිට් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ලට මොඩරේටර්ලට විරුද්ධව ගිය බව පෙන්නුවා කදිමෙට සාසනේ රැක ගන්න කියලා උඹ කිව්වට හොරාගෙ අම්මගෙන් පේන අහන ජාතියේ බූරුවෝ නෙමේ උන් :lol: කරගන්න දෙයක් නැතුව පුපුරලා උඹ මේක ආයි දැමමේ ෂේප් කමෙන්ට් එකකුත් දාගෙන බෑන් වෙන එකෙන් බේරෙන්න :lol: ඒත් කරුණු කාරණා සම්පූර්ණ කරපු උඹට අනිවා බඩු ලැබෙනවා ඇඩ්මින්ව ෂේප් කරගෙන වැඩෙත් ෂේප් එකේ කරගන්න නේද උඹ හදන්නේ ගොඩක් සුපිරි වැඩක් MS DOS ගේ අයි පී එක බැලුවොත් තවත් හොද අදහසක් ගන්න පුළුවන් වෙයි ඇඩ්මින්ට :lol: අනිවා ඒක ප්‍රොක්සියක් :lol: නැත්නම් සේම් ගේට්වේ නැත්නම් සේම් මැක් එක :lol: අයිපී එකනම් රීෆ්රෙෂ් කරයිනෙ මූ ෂොක් බබා ඔයා දැන් ඇදගෙන නානවා ඒ මදිවට MS DOS මේකට කියන්නේ Thanks macho කියලා :baffled:

Edited :-බෞද්ධ අය මේක තවත් බම්ප් නොකර ඉන්න Adminට හරි මොඩ්ට හරි කියනකම් අනික මේක බම්ප් වෙනකොට තමා මෙයාගේ අවශ්‍යතාවය ඉටුවෙන්නේ

අනේ මේ මාතර කිඹුලෝ නිකන් දැක්ක වගේ පච කෙලින්න එපා.
මම කව්ද කියල දන්නෝ දනිති.මට කවුම් යෝදයා එක්ක හෝ ඩෙස්ටිනි ෆ්වුන්ඩ් එක්ක කිස්ම සම්බන්දයක් නැහැ. කැමතිනම් GTRZ ගෙන් මොඩරේටර් පට්ටමක් ඉල්ලගන්නවකෝ. නිකන් පවු නොදී.
අහවල් එහෙකටද මනුස්සයෝ* ඔහේලාගේ මෝඩ වලි වලට මගේ නම ගාව ගන්නේ?
ඔහේ දොස්තර වොට්සන්ද ශර්ලොක් හෝම්ස් ට පක්කලිකම් කරපු?
( ඔහේ කිඹුලෙක් කියගෙනත් මම ඔහේට තිරිසනා කියල කිව්වෙ නැත්තේ මම ඔහේ වගෙ පීචන් වර්ගයේ කෙනෙක් නොවන නිසයි)

ඔහේට ඩෙස්ටිනි ෆවුඩ් එක්ක හරි කවුම් යෝදයා එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවානම් ඒ අයත් එක්ක බෙද හදා ගන්න බලන්න හොඳේ. නිකන් මගෙ නම ගාව ගාව කත කරන්න එපා බොරුවට පද හදන්න එපා.
මම තැන්ක්ස් කියල කිව්වෙ ත්‍රෙඩ් එක දාපු එකටයි.
අයිපී හරි මැක් හරි මොන මල කෙහෙල්මල බලල හරි මම කව්ද අරුන් දෙන්න කවුද කියලා GTRZ ට කියලා බලගන්නවකෝ
.

තමුසෙ නික් නේම් කියන එකේ තේරුම දන්නවද ඕයි ! ඒක එහෙම නෙවේ නම් තමුසෙ දාන් ඉන්නේ මොන බම්බුවක්ද ඕයි ඒකයැ එහෙනම් තමුසෙම එහෙනම් පිළිගන්නවානේ තමුසෙ ඔරිජිනල් එකෙන් එන්න කොන්දක් නැති පීඩයල් එකක් කියලා නපුංසක ෆේක් එකක් බව ඒක හොදයි තමන්ම කියලා බෑන් වෙන එක අනික තමුන් ඇවිත් ෆේක් එකක් නිසා තමයි මම කිව්වේ බැලුවොත් ෂෝක් කියාල මට ඩෙස්ටිනියා එක්ක කිසි ප්‍රශ්ණයක් නෑ තියෙන්නේ ඌ බුද්ධ ධර්මය විකෘතිකරන්න හදන එකෙක් වීමේ ප්‍රශ්ණයයි අනික පද හැදිලා වෙන්නේ හරි අවනම්බුව නේද තමුසෙට :lol: ඔය රතුකොටුව දිහා බැලුවම පේනවා තමුසෙගේ නම්බුව තියෙන තැන :shocked: මම ඇවිත් සති දෙකක් නෑ ඕයි ! බලනවා මගේ දිහා පෝල් දාගෙන එක්ස් මුස්ලිම් අහමඩ්ව බෑන් කරන්න ගිහින් පශ්චාත් බාගේ බිම ඇන ගත්තේ මම වෙන්නැති නේද අති අපාක්ෂික විදිහට සරුව සාධාරණව නම් කරලා පෝල් දාගෙන ජන මතය විමසලා මොඩරේටර්ට පක්කලි කම් කරන්න ගිහින් තඹ සතේකට ගණන් ගන්නේ නැතුව පීචන් වුනේ මම වෙන්න ඇති නේද :baffled: මම කතා කරන්නේ මගේ ආගම වෙනුවෙන් ඕයි ඒකත් ඔහේලා වගේ කොන්දක් නැති නපුංසකයන් වගේ නෙවෙයි ෆේක්වලින් ඇවිත් නෙවෙයි මම කතා කරන්නේ රෙප් කැපුවත් මට ගාණක් නෑ මට රෙප් කොටුවට වඩා මගේ ආගම වටිනවා තමුසෙලා වගේ ෆේක්වලට මුවා වෙලා එන කාඩ්බෝඩ් වීරයෝ නෙමෙයි ඕයි අපි ! ඉතින් බලනවකො තමුසෙට හරි ලොකු නම්බුවක් තියෙන්නේ ආරක්ෂා කරගන්න :baffled: ත්‍රෙඩ් එක දාපු එකටමනේ නේද තමුසෙ තෑන්ක්ස් කියලා තියෙන්නේ හා හා හොදයි හොදයි එහෙනම් :rolleyes:

@5.02 PM

ඔව්වා ඔහොම තමයි. එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයගෙත් නම් කැතවෙනවා.

බළලා මල්ලෙන් එළියට පයිනවා කියන්නේ මේවට තමා  !!! :lol: :lol: :lol:

කැවුම් යෝධයා;10239956 said:
මාතර කිබුලාගේ දැණුම කොඉතරම්ද කියලා මේ ත්‍රෙඩ් එක බලන ඕනම කෙනෙකුට තේරෙනවා. මෝඩකම මේවිදියට ප්‍රදර්ශනය කොරාවි කියාලා මම දැන්තමායි දන්නේ. බෞද්ඩ්දයෝ වඩිපිරිසක් ඉන්න ෆොරම් එකක අනිත් ආගම්වල මිනිස්සු -රෙප් නොගෙන +ද ගන්නේ? ඔයා බෞද්දයෙක් නිසා ඔයාට සතියෙන් කොලපාට කොටු ආව කියල උඩ පනින්නේ ඔයාගෙ මෝඩකමටයි මට මගෙ - රෙප් ඔක්කෝම ලබිලා තියෙන්නේ මම මේ දාපු ට්‍රෙඩ් එක නිසඉ මට -3 තියෙනවා ඉතින් මගෙ කොටුව රටුඉ කියන්නේ මම මහා නරකම නරක ජරාම ජරා කුපාඩි වලත්ත යක්දයෙක් කියලද ඔයා කියන්නේ? මම බෞද්දයෙක් වගෙ කවුරු වරදි කරත් ඒවට සුදු හුනු ගගා ඉන්නද කියන්නේ?

අනේ ඕයි තමුසෙලා වගේ උන් එක්ක කියෝලා වැඩක් නෑ ඩෙස්ටිනියෝ එක පාරක් නෝ ගෝඩ් කියලා අයි ඩී එකක් හදාගෙන ඇවිල්ලා අම්බානකට නෝන්ඩිවුනා ඉස්කෝලේ යන පොඩි එකෙක්ට ඊට පස්සේ ඩෙස්ටිනි ෆවුන්ඩ් එක ඒකත් දැන් චා...ටර් ඉන් පස්සේ මනී එකවුන්ට් එක ඒකත් දැන් පීචන් දැන් මේක. තමුසෙ මිනිහෙක්ද ඕයි හැමවෙලේම ත්‍රෙඩ් එකකින් නාගත්තාම තමුසෙ කරන්නේ නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන දුවන එක ඉන්පස්සේ නපුංසකයෙක් වගේ ෆේක්වලින් ඇවිත් ටෝක් දෙන්න හදනවා වෙච්ච අපහාසෙ පිරිමහගන්න :lol: තමුසෙ ඇවිල්ලා ලැජ්ජාවක් නැති එකෙක් ඕයි කොන්දක් කියලා එකක් නැති ෆේක් නපුන්සකයෙක් ආයි තමුසෙ කියෙව්වට වැඩක් වෙන්නේ නෑ කියලා තේරුම් ගන්නවා ඕයි තමුසෙගේ රෙදි ගැලවෙන්න මම කිව්වානේ ඉතින් තවත් කියෙව්වට ලැජ්ජාව පිරිමහ ගන්න බෑ :baffled:

මේ බලන්න මහත්වරු වෙන්න හදන සුනඛ පෝතකයන්ගේ තරම :lol:
picture.php

:lol: :lol: :lol:
 
Last edited:

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
මාතර කිඹුලා;10239372 said:
අනේ පලයන් පරයෝ යන්න ඈ ඩෙස්ටිනියෝ උඹට බුද්ධාගමට ගහන්න මොකක් හරි පචයක් හරි කමක් නෑ නේද උදේ මම මේක තොගේ ෆේල් වෙච්ච ෆේක් එකක් කියලා ඔප්පු කරලා පෙන්නුවා නෝන්ඩි වුනා එතනදී මම කිව්වා මතකද පෝස්ට් 20ක් වත් ගහලා නැති එකෙක් කියලත් කිව්වා :lol: ඒකද දන්නේ නෑ හදිස්සිය :lol::lol::lol: තවත් මොනවද මේ කරන්නේ උඹ දැන් බෑන් වෙන්න සියළු සුදුසුකම් සපුරලා තියෙනවා ඒක ගොඩාක් හොද දෙයක් උඹ නැවත නැවතත් මේක දැමීමෙන් සයිට් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ලට මොඩරේටර්ලට විරුද්ධව ගිය බව පෙන්නුවා කදිමෙට සාසනේ රැක ගන්න කියලා උඹ කිව්වට හොරාගෙ අම්මගෙන් පේන අහන ජාතියේ බූරුවෝ නෙමේ උන් :lol: කරගන්න දෙයක් නැතුව පුපුරලා උඹ මේක ආයි දැමමේ ෂේප් කමෙන්ට් එකකුත් දාගෙන බෑන් වෙන එකෙන් බේරෙන්න :lol: ඒත් කරුණු කාරණා සම්පූර්ණ කරපු උඹට අනිවා බඩු ලැබෙනවා ඇඩ්මින්ව ෂේප් කරගෙන වැඩෙත් ෂේප් එකේ කරගන්න නේද උඹ හදන්නේ ගොඩක් සුපිරි වැඩක් MS DOS ගේ අයි පී එක බැලුවොත් තවත් හොද අදහසක් ගන්න පුළුවන් වෙයි ඇඩ්මින්ට :lol: අනිවා ඒක ප්‍රොක්සියක් :lol: නැත්නම් සේම් ගේට්වේ නැත්නම් සේම් මැක් එක :lol: අයිපී එකනම් රීෆ්රෙෂ් කරයිනෙ මූ ෂොක් බබා ඔයා දැන් ඇදගෙන නානවා ඒ මදිවට MS DOS මේකට කියන්නේ Thanks macho කියලා :baffled:

Edited :-බෞද්ධ අය මේක තවත් බම්ප් නොකර ඉන්න Adminට හරි මොඩ්ට හරි කියනකම් අනික මේක බම්ප් වෙනකොට තමා මෙයාගේ අවශ්‍යතාවය ඉටුවෙන්නේ

අනේ මේ මාතර කිඹුලෝ නිකන් දැක්ක වගේ පච කෙලින්න එපා.
මම කව්ද කියල දන්නෝ දනිති.මට කවුම් යෝදයා එක්ක හෝ ඩෙස්ටිනි ෆ්වුන්ඩ් එක්ක කිස්ම සම්බන්දයක් නැහැ. කැමතිනම් GTRZ ගෙන් මොඩරේටර් පට්ටමක් ඉල්ලගන්නවකෝ. නිකන් පවු නොදී.
අහවල් එහෙකටද මනුස්සයෝ* ඔහේලාගේ මෝඩ වලි වලට මගේ නම ගාව ගන්නේ?
ඔහේ දොස්තර වොට්සන්ද ශර්ලොක් හෝම්ස් ට පක්කලිකම් කරපු?
( ඔහේ කිඹුලෙක් කියගෙනත් මම ඔහේට තිරිසනා කියල කිව්වෙ නැත්තේ මම ඔහේ වගෙ පීචන් වර්ගයේ කෙනෙක් නොවන නිසයි)

ඔහේට ඩෙස්ටිනි ෆවුඩ් එක්ක හරි කවුම් යෝදයා එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවානම් ඒ අයත් එක්ක බෙද හදා ගන්න බලන්න හොඳේ. නිකන් මගෙ නම ගාව ගාව කත කරන්න එපා බොරුවට පද හදන්න එපා.
මම තැන්ක්ස් කියල කිව්වෙ ත්‍රෙඩ් එක දාපු එකටයි.
අයිපී හරි මැක් හරි මොන මල කෙහෙල්මල බලල හරි මම කව්ද අරුන් දෙන්න කවුද කියලා GTRZ ට කියලා බලගන්නවකෝ
.
 
Dec 27, 2010
23
5
0
මාතර කිබුලාගේ දැණුම කොඉතරම්ද කියලා මේ ත්‍රෙඩ් එක බලන ඕනම කෙනෙකුට තේරෙනවා.
මෝඩකම මේවිදියට ප්‍රදර්ශනය කොරාවි කියාලා මම දැන්තමායි දන්නේ.

බෞද්ඩ්දයෝ වඩිපිරිසක් ඉන්න ෆොරම් එකක අනිත් ආගම්වල මිනිස්සු -රෙප් නොගෙන +ද ගන්නේ? ඔයා බෞද්දයෙක් නිසා ඔයාට සතියෙන් කොලපාට කොටු ආව කියල උඩ පනින්නේ ඔයාගෙ මෝඩකමටයි මට මගෙ - රෙප් ඔක්කෝම ලබිලා තියෙන්නේ මම මේ දාපු ට්‍රෙඩ් එක නිසඉ මට -3 තියෙනවා ඉතින් මගෙ කොටුව රටුඉ කියන්නේ මම මහා නරකම නරක ජරාම ජරා කුපාඩි වලත්ත යක්දයෙක් කියලද ඔයා කියන්නේ? මම බෞද්දයෙක් වගෙ කවුරු වරදි කරත් ඒවට සුදු හුනු ගගා ඉන්නද කියන්නේ?
 
  • Like
Reactions: thilangr8

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    ඔව්වා ඔහොම තමයි. එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් අයගෙත් නම් කැතවෙනවා.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Well the source is Lankaenews... so its always a news with shameless selfish politics & hatefulness :D im not gonna waste my time on their cock n bull, these Jobless JVP jackasses will do anything for their own benifit, dat includes even betraying the motherland,religion,culture etc..

    Hats off to "Mathara Kimbula"
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    Well the source is Lankaenews... so its always a news with shameless selfish politics & hatefulness :D im not gonna waste my time on their cock n bull, these Jobless JVP jackasses will do anything for their own benifit, dat includes even betraying the motherland,religion,culture etc..

    Hats off to "Mathara Kimbula"

    :):):):):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    Well the source is Lankaenews... so its always a news with shameless selfish politics & hatefulness :D im not gonna waste my time on their cock n bull, these Jobless JVP jackasses will do anything for their own benifit, dat includes even betraying the motherland,religion,culture etc..

    Hats off to "Mathara Kimbula"

    so why you waste time on writing this
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේ වගේ කුප්ප ,බලු වැඩ එලි කරලා මේ වගේ හොර ඝනයන්ට යන එන මං නැති කරන්න ඕනී.අද බුද්ධ ධර්මය සමහර කපටි චීවරධාරීන්ට ලොකු බිස්නස් එකක් වෙලා.සමහර එවුන්ට මංත්‍රීකම් ගන්න පුලුවන් පාලමක් වෙලා.මේවට කට වහගෙන හිටියම අන්තිමට වෙන්නේ මිනිස්සු කල කිරිලා බුදු දහමෙන් ඈත් වෙනවා.බුදු දහම මේ රටෙන් තුරන් වෙලා අබෞද්ධ රටක් වෙනවා.මුස්ලිම් රටක් වෙන්නත් පුලුවන්.මොකද තරුන පරපුර බුද්ධිමත්.දූෂිත තැන් වලට කැමති නෑ. අද බටහිර තරුනයන්ගේ බහුතරය ආගම් අත හැරලා දාලා.ඒක නිසා සිවුරු ඇඳගෙන සල්ලි හම්බ කරන එවුන්ගේ සිවුරු අයින් කරලා, මේ ධනය මේ රටේ සිල්වත් භික්ෂූන්ට බාර දෙමු බුදු දහම වෙනුවෙන්.
     
    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25

    එදා
    2131Karunage_weda_kida_J.jpg

    අද
    2131Karunage_weda_kida_J.jpg