එළකිරි~සංචාරකයා~අතර~මගදී

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළකිරි~සංචාරකයා~අතර~මගදී

    හතරවෙනි සංචාරයේ පලවෙනි දවස ඉවර වෙනකොට අපේ අත්දැකීම් ඔයාලට කියන්න හිතුනා. සංචාරයේ පලවෙනි දවස සාර්ථකව නිමා කරලා අපි දැන් ඉන්නේ ගම්පොල බණ්ඩාගේ ගෙදර. කියන්න ගොඩක් සන්තෝසයි බොහෝ දෙනෙකුට ලබා ගන්නට බැරිවෙන විදිහේ සංචාරක අත්දැකීමක් අපිට අද විද ගන්නට හැකි වුනා. ඔහියත් ඉදල්ගස්හින්න අතර කිලෝමීටර් 9ක Rail Hike එකක් සාර්ථකව අද අපි නිම කරා.


    3160utf.jpg



    11aehy8.jpg



    හෙට අපේ සංචාරයේ අන්තිම දවස තවත් ලස්සන ස්ථාන කිහිපයකම තොරතුරු සමග එළකිරි සංචාරකයා හතරවෙනි සංචාරය ඉක්මනින්ම ඔයාලා වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
    :D :D :D

    9zr3eu.jpg


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් කාලයකට පස්සේ දැක්කේ..
    මේ දවස් වල පෙන්නවත් නැත්තේ.. පරක්කු වේලා ඔෆ් වෙන හින්දායි කියලා නම්
    ආරංචි වුනා..
    ඒක ඔයාගේ මිසීස් පෙරේරා දකින්නේ කොහොම ද ?
    කොහොම වුනත් මචන් අපි ඔයාගේ අලුත් ත්‍රේඩ් තවත් බලාපොරොත්තු වෙනවා..

    මේ පාරත් වෙනදා වගේම සංචාරයේදි රසවත් සිදු විම් වේලා ඇති නේ..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මැක්ස මචන් , අපිත් ලගදි ඔහිය ගිහිල්ල ඉදල බදුල්ලෙත් ගිහිල්ල ආවෙ කෝච්චියෙ :)
    තව විස්තර දාමු :)