සකුන්තලා ගේ ෆුල් ඉස්‌ටෝරිය..!!
'විකුම් විලා' නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලාය. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැදී සිටි අතර, සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.
පළමු තරුණයා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
එවිට දෙවැන්නා:"සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා " යයි කිවේය.
ඊට පිළිතුරු ලෙස තුන්වැන්නා : "උදම් වෙලා සිටියත් මම නිකම් බලා" කී අතර
ටික වෙලාවකට පසු හතරවැන්නා මෙසේ කිවේය " නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා"
මේ සියල්ල අසා සිටි සකුන්තලා අන්තිමට කිවේ : "නිකම් බලා සිටින්නේ ඇයි *කන්නලා"
සකුන්තලාගේ අන්තිම පදයට තරුණයෝ 4 දෙනාට මල පැන්නා.උන් 4 දෙනාම සකුන්තලාට මෙන්න මේ කවිය කිව්වා..!!
ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතුවෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නමදාමු ෆෝමන්( 4 MEN) කියලා...!!!
තරුනයෝ 4 දෙනාගේ කවිය සකුන්තලාට ඇහුන.කෙල්ලට බය හිතුනා මුන් 4 දෙනා පෝලිමක් වත් දාන්න සෙට් වෙනවද කියල.ඒ නිසා මුංගෙ ගමන වලක්‌වා ගන්න මේ කවිය කිව්වා..!!
ගැහුවට කයිය ඔය මල්ලිලා උදම්වෙලා
කියනවා විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා-ආවොත් හුලන් තමා
ඇගට හරි අමාරුයි අද මට "ඔසප්" වෙලා..
කරුමෙට මෙත්නින් ගිය සකුන්තලාගේ අයියට මේ කවි සීන් එක ඇහුනා.අයියා බජාර් එකේ වලි පොරක්.ඌත් නිකන් හිටියේ නැහැ මේ කවිය කිව්වා..!!
සකුන්තලාගේ අයියා මම "ඩ්‍රකිව්ලා"
මල්ලිලා 4 දෙනා ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්‌පිරිතාලෙ නවතින්නට සෙට් වෙයල්ලා....!!!