KASP ගේ ත්‍රෙඩ් එකේ සින් එකක්

OPEN-

Member
May 24, 2011
334
20
0
KASP ගේ ත්‍රෙඩ් එකේ සින් එකක්

මෙන්න අමුතුම වර්ගයේ වල් සතෙක් .

පොඩ්ඩක් මෙයාගෙන් පරෙස්සම් වෙන්න .මෙයා අපෙන් රේප් ඉල්ලලා අපේම රේප් කපාගෙන යන පොරක්

kasp කියන එක්කෙනාගේ ත්‍රෙඩ් එකේ දී කවුරු හරි කුනුහරුපයක් දාලා මගේ රේප් කපලා තිබුනා.
මම ඒ ගැන කෙලින්ම kaspකියන එක්කෙනාගෙන් ඇහුවා.
එත කොට මෙයා ඊයේ මගේ කමෙන්ට් එක කෝට් කරලා මෙහෙම බයිලයක් ගහනවා.එයා කැපුවේ නැහැ වගේ අගවන්න
http://www.elakiri.com/forum/showpost.php?p=10249098&postcount=189

දැන් අද ඇවිල්ලා කියනවා එයාලු මගේ රේප් කැපුවේ.

QUSgl.jpg

ඒ මදිවට තව ත්‍රෙඩ් බරගානක් මගේ ප්‍රොෆයිල් එකේ දාලත් යනවා මට කමෙන්ට් කරන්න.
මු නම් මහම මහා ලජ්ජා නැති මිනිහෙක්

පොඩ්ඩක් මෙයාගෙන් පරිස්සම් වෙලා ඉන්න අමුතුම චරිතයක්.:frown::frown:

මම මේක දැම්මේ මෙයාගේ මේ ජරා වැඩේ පෙන්නන මිසක් වෙන එහෙකට නෙවෙයි.
මම රේප් හිගාකන්න දාපු එකක් නෙවෙයි.:(:(:(

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    දැන් උබ ඔය කාටද බනින්නේ..
    KASP ටද නැත්තම් Dubmood ටද..
    ඔය දෙන්නා එක්කෙනෙක් කියලද කියන්නේ..
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    දැන් උබ ඔය කාටද බනින්නේ..
    KASP ටද නැත්තම් Dubmood ටද..
    ඔය දෙන්නා එක්කෙනෙක් කියලද කියන්නේ..

    Dubmood ට බං
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඉතින් මාත් එක්ක කථා කරනවකෝ threads නොදා බොරුවට
    තව FAKE ID එකකින් +රේප් දීලා .මුට fake ID කියක් තියෙනවද කියලා බලමු.:lol:
    7909W.jpg
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඉතින් ඕයි තමුසේ dubmood ට නම් බනින්නේ මොන මගුලකටද ඕයි අහක ඉන්න
    kasp ව පටලවන් තියෙන්නෙ?
    අයිත් පොඩ්ඩක් ගිහින් බලනවා තමුසෙ පෝස්ට් කරේ මොකද්ද කියලා?
    ඒක කියෙව්වද?
    ඒක බැනල තියෙන්නේ kasp ටත් එක්කනේ හලො?
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඉතින් ඕයි තමුසේ dubmood ට නම් බනින්නේ මොන මගුලකටද ඕයි අහක ඉන්න
    kasp ව පටලවන් තියෙන්නෙ?
    අයිත් පොඩ්ඩක් ගිහින් බලනවා තමුසෙ පෝස්ට් කරේ මොකද්ද කියලා?
    ඒක කියෙව්වද?
    ඒක බැනල තියෙන්නේ kasp ටත් එක්කනේ හලො?

    කොහෙද KASP ට බැනලා තියෙන්නේ .බොරු කියන්න එපා අයිසේ.
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මෙන්න මූ කුජුතයි. මගේ ප්‍රොෆයිල් එක visitor message වලින් පුරවලා :no::no::no:

    Qmlqw.jpg
    :no::no::no:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මෙන්න අමුතුම වර්ගයේ වල් සතෙක් .

    පොඩ්ඩක් මෙයාගෙන් පරෙස්සම් වෙන්න .මෙයා අපෙන් රේප් ඉල්ලලා අපේම රේප් කපාගෙන යන පොරක්

    kasp කියන එක්කෙනාගේ ත්‍රෙඩ් එකේ දී කවුරු හරි කුනුහරුපයක් දාලා මගේ රේප් කපලා තිබුනා.
    මම ඒ ගැන කෙලින්ම kaspකියන එක්කෙනාගෙන් ඇහුවා.
    එත කොට මෙයා ඊයේ මගේ කමෙන්ට් එක කෝට් කරලා මෙහෙම බයිලයක් ගහනවා.එයා කැපුවේ නැහැ වගේ අගවන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=10249098&postcount=189

    දැන් අද ඇවිල්ලා කියනවා එයාලු මගේ රේප් කැපුවේ.

    QUSgl.jpg

    ඒ මදිවට තව ත්‍රෙඩ් බරගානක් මගේ ප්‍රොෆයිල් එකේ දාලත් යනවා මට කමෙන්ට් කරන්න.
    මු නම් මහම මහා ලජ්ජා නැති මිනිහෙක්

    පොඩ්ඩක් මෙයාගෙන් පරිස්සම් වෙලා ඉන්න අමුතුම චරිතයක්.:frown::frown:

    මම මේක දැම්මේ මෙයාගේ මේ ජරා වැඩේ පෙන්නන මිසක් වෙන එහෙකට නෙවෙයි.
    මම රේප් හිගාකන්න දාපු එකක් නෙවෙයි.:(:(:(

    lol read and see