How can i help you with NZ, UK, Aussie Visas (Student & PR only, No any kind of job v

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
How can i help you with NZ, UK, Aussie Visas (Student & PR only, No any kind of job v

ඉතින් යාලුවනේ මම මේ වෙද්දී පුළුවන් විදියට ගොඩාක් අයට මගේ කලින් thread ඒකෙන අවශ්යී තොරතුරු ලබා දුන්නා ඒ වගේම ගොඩාක් අය මට PM කරලා එයාලට පෞද්ගලිකව තියන ප්රශ්න අහලා තිබුනා. මම ඒ අයටත් හැමෝටම වගේ reply කරලා ඇති. මෙතනදී කියන්න ඕනේ ගොඩාක් අය අහලා තිබුනා එයාලට Aussie, UK, NZ වගේ යන්න අදහසක් තියනවා, එකට මගෙන් ගන්න පුළුවන් උදවු මොනවාද කියන එක. ඉතින් මම හිතුවා ඔය හැමෝටම කියන්න Educational Consultant කෙනෙක් විදියට මගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් උදවු මොනවාද කියන එක.
අපි ඒ මොනවාද කියලා පියවරෙන් පියවර බලමු


1. ඔයාලට අදහසක් තියනවා NZ, Aussie, UK වගේ රටකට යන්න, ඒත් ඔයාල දන්නේ නෑ එකට ඔයාලට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්, වියදම, ගතවන කාලය, ගන්න අවශ්යන පියවර මොනවාද කියන එක.

හරි මම ඒ වගේ අයට උදවු කරන්න nzvisa_srilanka කියලා skype ID එකක් හැදුවා, ඔයාලට ඒක හරහා මාත් එක්ක සම්බන්ද වෙලා ඔයාලට අවශ්යද තො‍රතුරු ලබා ගන්න පුළුවන්. (හැබැයි මතක තියාගන්න මම සතියේ දවස්වල ගොඩාක් දුරට online ඉන්නේ හවස 6 ඉදන් රෑ 9 වගේ වෙනකන් විතරයි, සෙනසුරාදා හා ඉරිදා මම දවල් 12 න් පස්සේ online ඉන්නවා )

2. ඔයාලා සමහරක් අයට මේ වෙද්දී මම මේ thread එකේ කියපු සුදුසුකම් හා මුල්යග හැකියාව තියන අය වෙන්න පුළුවන්, එයාලාට මගෙන් ගන්න පුළුවන් උදවු මොනවාද ?
ඒ වගේ අයට මට ක්රයම කීපයකින් උදවු කරන්න පුළුවන්

I. ඔයාලට අවශය (ගැලපෙන) විදියේ college or university වලින් offer letters ගෙනත් දීම

II. ඔයාලට visa ගන්න අවශ්යව documents හා visa apply කරන්න අවශ්යe appications සකසලා දෙන ඒක

III. ඔයාල වෙනුවෙන් අදාළ embassy ඒක හෝ high commission ඒකත් එක්ක ගණු දෙනු කිරීම

ඔය වගේ උදවු මට ඔයාල වෙනුවෙන් කරන්න පුළුවන් (මම මේවට උදවු කියලා කිවුවේ මොකද, මම මේ දේවල් කරන්න ඔයාලගෙන් කිසිම ගෙවීමක් බලාපොරොත්තු නොවන නිසයි)

3. මේ වෙද්දී visa apply කරලා ප්රුශ්න වලට මුහුණ දුන්න, අයෙමත් reapply කරන්න බලාපොරොත්තු වෙන අයට කලින් වුන ගැටළු වලට අයෙමත් මුහුණ දෙන්න නොවෙන විදියට අවශ්යම උපදෙස් ලබා දීම

මේ කියපු විදියට අමතරව ඔයාලට විශේෂිත ප්රණශ්න වලදී මට පුළුවන් විදියට මම උදවු කරන්නම්

මම ඒකපාරම මගේ contact number එක දෙන්නේ නැති වුනාට අවශ්යන අයට skype එක හරහා මාව add කරගෙන ඔයාලගේ අවශ්යtතාව පැහැදිලිව කිවුවොත් මම අනිවාර්යයෙන්ම මගේ contact number එක දෙන්නම්.


හොදට මතක තියාගන්න මම ඔයාලට ඔය කියන උදවු කරන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරවයි කියන එක :yes::yes:

එහෙනම් මම ඔයාලගේ උදවුව බලපොරොත්තු වෙනවා මේ thread එක තවත් ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම හිතනවා මේ ත්රෙඅඩ් එක කියවන අය comment එකක් දාලbump එකක් දීල උදවුවක් දෙයි කියලා.

එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක් :D:D
 
Last edited:

nj542

Member
Jul 25, 2007
3,747
28
0
bump.........

i'll be needing some info from you..
i'll pm :yes::yes:

keep up the gud work..

+4 rep :cool:
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    skype id not found machan
    moz-screenshot-20.png
    moz-screenshot-21.png
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ahh ela wadak. habai free kiyana kathawa nam sure nae

    එහෙම නෙමෙයි බං :eek:, මම free කියලා කිවුවේ ඔය offer letter ගෙනත් දෙන්න, visa applications පුරවන්න, වගේ දේවල් වලට මම සල්ලි ගන්නේ නෑ කියන එකයි:no::no:. මොකද ඔයාල කවුරු හරි මම හරහා offer letter එකක් ගෙන්නාගෙන රට ගියොත් මට පුංච් commission එකක් ලැබෙනවා:) (පුංච් කිවුවාට පුංචිමත් නෑ:lol::lol:) ඉතින් මම හිතනවා මම හැමදාම ඔයාලට මේ විදියට උදවු කලොත් අඩුමගානේ මට අවුරුද්දකට එක student කෙනෙක් හරි ඔයාල හරහා මට ලැබෙයි කියලා.:P:P

    ඔයාලගේ යාළුවො, නෑදෑයෝ කවුරුහරි මම ඔය කියපු රටකට යන්න බලාපොරොත්තු වෙනවානම් මම ලගට එක්කගෙන ආවට කමක් නෑ, එහෙම එක්කගෙන එන ඔයාලට මට ලැබෙන commission ඒකෙන බාගයක් දෙන්න වුනත් මට පුළුවන්. :rofl::rofl:

    හැබැයි හොඅදට මතක තියාගන්න මම ඒ කිසිම කෙනෙක්ට visa එක ලැබෙනකන් සතයක්වත් ඔයාලගෙන් අය කරන්නේ නම් නෑ. :no::no:
     
    • Like
    Reactions: Teena@

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    skype id not found machan
    moz-screenshot-20.png
    moz-screenshot-21.png

    මචං මම තවම ඔය skype id එක හේදුවේ නෑ, මොකද මම තවම use කරන්නේ මගේ පරණ skype id එක නිසයි. ඔයාල දැනට එක add කරගත්තත් ප්‍රශ්නයක් නෑ, මොකද මම කොහොමත් ඒ id එකේ online ඉන්න නිසා.:yes::yes:

    මගේ පරණ id එක නොදන්නා අයට darshana_bandara (home town - kurunegala)

    :rolleyes::rolleyes::rolleyes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    bump.........

    i'll be needing some info from you..
    i'll pm :yes::yes:

    keep up the gud work..

    +4 rep :cool:

    Thanku Thanku :)

    jayaweewa jayaweewa........

    ස්තුතියි. :)

    If Some one Help Some one without expecting Something....He is a God of Soil ;)


    Thanks machan,
    Keep it up :)

    අනේ අපි එහෙමම නම් නෙමෙයි :lol::lol:

    great work

    thanku machan

    thnx sooo mach kolla

    thanku thanku kollo

    thanks machan
    ill kit with u for sure
    to clear some issues that i have

    sure, machan anytime :):)


    thanku කිවුවා

    ela ela gud wrk bro.......

    thanku bro :)

    thnx a lot
    great work wil b vry useful ... :):):):)

    thanku 4 da comment bro

    Thanku 2 u all my friends :P:P:P