අද රෑට හින්දි සින්දු අහන්න කැමති අය කව්ද ඉ&#35

yoshrox

Member
Sep 15, 2008
627
1
0
34
Kohuwala
අද රෑට හින්දි සින්දු අහන්න කැමති අය කව්ද ඉ&#35

අපි මේ යාලුවො එකතු වෙලා පොඩි වැඩක් පටන් ගත්තා..ආසාවට.. හැමදාම රෑට 9 හරි 10 හරි ඉන්දන් අපි සින්දු Play කරනවා..ඊයේ තිබ්බේ රොක්, පෙරේදා නම් DJ කෙනෙක් , ඊට කලින් දවසේ සි0හළ බයිලා තිබ්බේ උදේ 1 වෙනකන්. අද අපි 9 ඉන්දන් හින්දි සින්දු දාන්න තමයි ඉන්නේ. ඉතින් එළකිරි එකේ ඔගොල්ලොත් අපිට අහලා විනෝද වෙලා හොද නම් කියන්න. මේක Interactive Radio ekak. We need eveyone's help to grow more. පල්ලෙහා තියෙන්නේ Facebook සහා සින්දු අහන්න පුලුවන් ලින්ක් එක.. Ogollo kamathi nam ada raata elakiri eke post karaddi, padam karaddi hari one wadak karana gaman apeth ekka sindu ahannath ekathu wenna.. Elakiri eken kattiya ey kiyala sindu ahanna balaporoththu wenawa :D Thank you wewa okkoltama Facebook : http://www.facebook.com/#!/owlfm Link to listen : http://s3.myradiostream.com/?page=stats&view=25893
 

yoshrox

Member
Sep 15, 2008
627
1
0
34
Kohuwala
Thank you guys..Ehenam ogollo okkoma FB page eke comment ekak danna puluwan nam and raata awith ahanna :) Mama karanne yaluwek ekke.. both of us are girls..So we neeed some positive comments..hamotama meka gana kiyanna
 

yoshrox

Member
Sep 15, 2008
627
1
0
34
Kohuwala
THANK YOU OKKOLATAMA..MATHAKA THIYAGANNA OKAY..OGOLLO TWITTER HARI FACEBOOK HARI INNAWANAM EWAGEN AWITH APITA CONTACT KARANNA PULUWAN :) NATHTHAN CHAT BOX EKAK THIYENAWA SONGS YADDI