ඖෂද විෂ 20 දෙනෙකු මරුට

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
ඖෂද විෂ 20 දෙනෙකු මරුට

ඖෂද විෂ වි 20 දෙනෙකු මරුට - මිනුවන්ගොඩ වෙළද සැලක් පිටිපස කලක පටන් පවත්වාගෙන ආ ව්‍යජ ඖෂද අලෙවි සැල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානය වැටලීමේ සුදානමක් ,වෙදා පැනයයි ,සොයා දෙන්නෙකුට රුපියල් 10,000 ත්‍යගයක් පිරිනමන බව මිනුවන්ගොඩ පොලිසිය ප්‍රකාශ කොට තිබේ.

updated: වෙදාගේ නම : වතිල ලූ හන්දියේ කොල්ලෝ කුරුට්ටෝ කියන හැටියට, අපිනම් ඔන්න දන්නේ නෑ ඕවා.
 
Last edited:

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ෂුවර් එකටම වතිලයා මිනුවන්ගොඩ වෙන හොර වෙදෙක් නෑ :P
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    පැටියා;10258991 said:
    Awajathakayo boru news pathurawanna epa. :)

    එළ එළ
    9.gif