Anti KeyLogger ඇන්ටි කී-ලොගර්
Zemana AntiLogger 1.9.2.205
DOWNLOAD WITH KEYGEN >>>
TRUSTED DOWNLOAD FROM CNET (Without Keygen) >>>
එළකිරි.කොම් කී-ලොගර් භීතිකාවක් පැතිර යමින් තිබේ ...කිහිපදෙනෙකු තමන් හැක් වී ඇති බව පවසමින් ත්‍රෙඩ් දමා තිබුණි. තවත් සමහරෙක් කී-ලොගර් අමුණා දත්ත සොරකමේ යෙදී සිට අහුවූ අවස්ථාත් තිබුණි ...අද උදැසන ජොලි රොජර් සහෝදරයා මේ සම්බන්ධව ත්‍රෙඩ් එකක් දමා යම් තරමින් හෝ මෙය මැඩපවත්වා ගැනීමට උදව් කිරීමට තැත් කරනු දුටුවෙමි ... එම නිසා ඇන්ටි කී-ලොගර් මෘදුකාංගයක් සෙවීමට මා හට සිත් විය... එසේ සොයන විට ඇන්ටි කී-ලොගර් මෘදුකාංග වර්ග කිහිපයක් තිබෙනු දුටුවෙමි ...වඩා හොඳ මෘදුකාංගය සොයා නැවත අප්ලොඩ් කර ඔබ වෙත ලබා දීමට සිත් විය ...
මා මෙය මාගේ පරිගණකයේ පිහිටුවා අත් හදා බැලුවෙමි ... මෙහි සීරියල් අංකයද ඇතුලත්ය ...
Zemana AntiLogger 1.9.2.205
DOWNLOAD WITH KEYGEN >>>
TRUSTED DOWNLOAD FROM CNET (Without Keygen) >>>
TOP 10 ANTI KEYLOGGER SOFTWARES : http://anti-keylogger-software-review.toptenreviews.com/
Last edited:
තෑන්ක්ස් මචං අරව දුන්න 



