මෙන්න කූල් සොෆ්ට්වේයා ගෑජට් එකක්
අපි එදිනෙදා පාවිච්ච්කරන සොෆ්ට්වේයා විව්දයිනෙ. උදාහරනයකට අපි ෆිල්ම් බලන්න ප්ලයෙර්ස් පාවිච්ච්කරනවා වගෙම වර්ඩ් ඩොකිව්මන්ට් ඔපන් කරන්න ඔෆිස් සොෆ්ට්වේයා එකෙනෙ පාවිච්ච්කරන්නෙ. තවත් පෑහෑදිලි කරනවනම් එක එක ෆයිල් ටයිප් වලින් යුතු ෆයිල් ඔපන් කරන්න අපි විව්ද සොෆ්ට්වේයා නෙ පාවිච්ච්කරන්නෙ.
අද මම කියන්න යන්නෙ මෙවගෙ විව්ද ෆයිල් ටයිප් වලින් යුතු ෆයිල් එකම සොෆ්ට්වේයා එකකින්(ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන්) ඔපෙන් කරන්න පුලුවන් ගෑජට් එකක් ගෑනයි.
මෙකෙ නම Free Opener
මෙ තියෙන්නෙ මෙ සොෆ්ට්වේයා එකෙන් ඔපෙන් කරන්න පුලුවන් ෆයිල් ටයිප්
Code Files (.c, .cs, .java, .js, .php, .sql, .vb)
Web Pages (.htm, .html)
Photoshop Documents (.psd)
Images (.bmp, .gif, .jpg, .jpeg, .tiff)
XML Files (.resx, .xml)
PowerPoint® Presentations (.ppt, .pptx)
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv)
Microsoft® Word Documents (.doc, .docx)
7z Archives (.7z)
SRT Subtitles (.srt)
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
Icons (.ico)
Open XML Paper (.xps)
Torrent (.torrent)
Flash Animation (.swf)
Archives (.jar, .zip)
Rich Text Format (.rtf)
Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
Apple Pages (.pages)
Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
Comma-Delimited (.csv)
Outlook Messages (.msg)
PDF Documents (.pdf)
vCard Files (.vcf)
ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන් ඔපෙන් කරන්න පුලුවන් මෙ ගෑජට් එක මෙතනින් බාගන්න.
හොදයි නම් කොමෙන්ටුවක් කොටලම යමු.

meewa watinawa misak