මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................
මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා
සේලර්ස්ලගෙ වැරදි නිසා නෙමෙයි අපේ අයගෙ වැරදි නිසා
මචන්ලා අපේ ගෙදරට එන්න පාර තියෙන්නෙ කන්දක් උඩින්
එකත් අඩි 3යි
Postman එන්න ටිකක් කැමති නෑ.
එයා කරාන්නෙ පහල තියෙන ගෙදරකට ලියුම් දීල යන එක
සමහර වෙලාවට ලියුම් කඩල බලපු වෙලාවල් තිබුනා
මම ඒක හින්දා post office එකට කිව්වා ගෙදර තියෙන ලියුම් පෙට්ටියට ලියුම් දාන්න කියල
පස්සෙ ලියුම් නම් එනවා Ebay එකෙන් එවන බඩු ඈවිල්ල ගෙනියන්න කියල chit එකක් එවනවා.මේ ලගදී දවසක් අර චිට් එකත් පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා
මම එදා නම් postoffice එකෙ මිස් කෙනෙක්ට කිව්වා මෙ චිට් එක පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා කියලා...එයා කිව්ව අපි නිතරම ගෙදර නෑ කියල postman චිට් එකක් අරන් යනව කියල..නමුත් අපේ අම්ම ගෙදර ඉන්නවා...ඉදලා හිටලා තමයි නෑත්තෙ
මම හිතුවෙ postman ට අවවාද කරාවි කියලා
ටික දවසක් ගියාම අර බාර ගත්ත ආන්ට් කියනව එයාට postoffice එකට එන්න කිව්වලු කට උත්තරයක් ගන්න.
දැන් මට ලෙඩේ පෑමිනිලි කලා කියල.
ගෙදරිනුත් බනිනව අහල පහල අය තරහ කර ගන්නව කියල.
postmanනුත් කිව්වලු "මට හොද වෑඩක් කරන්න පුලුවන් එත් ඉවසනව" කියලා
මට ඔයලා ගෙන් ලොකු උදව්වක් ඔනෙ
කව්රැහරි දන්න කෙනෙක් කියනවද ලන්කාවෙ මෙ වගේ එවා Complain කරන එක වෑරදිද කියල

kata wahan inna tharam apita hoda. nathnam liyum wisi karala yayi ilaga dawase