File Upload කරන්න~පහසු~ක්‍රමයක්
අන්තර්ජාලට ෆයිල්ස් Upload කිරීම සඳහා භාවිතා කළහැකි සරල මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
සාමන්‍යයෙන් ෆයිල් එකක් Upload කිරීමට අවශ්‍ය වුවහොත් අප කරන්නේ වෙබ් බ්‍රව්සරයෙන් අදාල files hosting අඩවියට ගොස්
ගිණුමක් ඇත්නම් එහි විස්තර ඇතුල් කර ලොග් වී අවශ්‍ය ෆයිල්ස් Upload කිරීමයි.
නමුත් මෙම මෘදුකාංගය මගින් ඒ කාර්යය ඉතා පහසුවෙන් ඔබට කරගත හැක.
File & Image Uploader සතු විශේෂ ලක්ෂණ කීපයක් දැකිය හැක.
≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂
♦ සාමන්‍ය ක්‍රමයට (via browser or original file-upload) වඩා වේගයෙන් ෆයිල්ස් Upload වීම
♦ ඕනෑම ෆයිල් වර්ගයක් Upload කිරීම හැකියාව (Image, MP3, Video, Zip, etc.)
♦ එකවර ෆයිල්ස් කීපයක් Upload කිරීම හැකියාව
♦ 250කට අධික ෆයිල්ස් servers ප්‍රමාණයකට ෆයිල්ස් Upload කිරීම හැකියාව
♦ Premium Accounts භාවිතා කර ෆයිල්ස් Upload කිරීම හැකියාව
♦ විශාල ෆයිල්ස් ස්වයංව කොටස් වලට කඩා Upload කිරීම
File & Image Uploader බාගත කිරීම සඳහා
ඉහත RAR ෆයිලය බාගත කර පරිගණකයේ ඔබට අවශ්‍ය තැනකට දිගහැර ගන්න. (ස්ථාපිත කිරීමක් අවශ්‍ය නොවේ)
» Files Upload කරන ආකාරය «
1.
බොත්තම ක්‍රියා කරවා Upload කිරීමට අවශ්‍ය ෆයිලය තොරගන්න
නැත්නම් ෆයිල්ස් සියල්ල තෝරා ප්‍රධාන වින්ඩෝව වෙත drag කරන්න
2. Upload කිරීමට අවශ්‍ය File Hoster එක තෝරා ගන්න.
File Hosters කීපයකට Upload කිරීමට 'Multiselect' සක්‍රීය කර අදාල File Hosters තෝරා ගන්න.
අදාල File Hoster හි ගිණුමට Upload කිරීමට 'use account' සක්‍රීය කරන්න.
3. Image ෆයිල්ස් නම් 'Images' ද අනෙත් ෆයිල්ස් සඳහා 'Files' ද තෝරන්න
4. Upload කිරීම ආරම්භ කිරීමට ✔ බොත්තම ක්‍රියා කරවන්න
Upload වීම අවසන් වූ විට 'Files Tab' හි අදාල ෆයිල්ස් වල URL පෙන්වන අතර එය clipboard එකට copy කරගැනීමට අදාල link එක මත ක්ලික් කරන්න.
Image ෆයිල්ස් වල URL ලබාගැනීම සඳහා අවශ්‍ය ෆයිලය මත ක්ලික් කර ' 'Image Tab' වෙත ගොස් 'IMG code for Forums' යටතේ ඇති link එක මත ක්ලික් කරන්න.
» එකවර Upload කරන ෆයිල්ස් ප්‍රාමාණය වෙනස් කිරීම «
මේ සඳහා 'Tools' මෙනුවෙහි ඇති 'Parallel upload count' ගොස් අවශ්‍ය ප්‍රාමාණය තෝරාගන්න.
» විශාල ෆයිල්ස් ස්වයංව කොටස් වලට කැඩී Upload වීමට සකස් කරගන්නා ආකාරය «
පළමුව
බොත්තම ක්‍රියා කර 'Settings' වින්ඩෝව රැගෙන 'Misc' තෝරා '1' පිටුවට යන්න.
ඉන්පසුව 'Split files bigger than' සක්‍රීය කර ෆයිල් කැඩීමේ සීමාව ඇතුල් කරන්න.
මෙහිදී ෆයිල්ස් කොටස් වලට කැඩීමට WinRAR හෝ 7-Zip යන මෘදුකාංග භාවිතා කල හැකි අතර තෝරාගත් මෘදුකාංගය පිහිටි ස්ථානය (File path) සකස් කල යුතුය.
මෙම WinRAR හෝ 7-Zip ෆයිල්ස් වලට මුර පද ඇතුල් කිරීමට අවශ්‍ය නම් ෆයිල් Upload කරන අවස්ථාවේදී 'Rar password' වෙත ලබාදිය හැක.
» Premium Accounts හා File Hoster ගිණුම් ඇතුළත් කරන ආකාරය «
බොත්තම ක්‍රියා කර 'Settings' වින්ඩෝව රැගෙන 'File Hosters' තෝරා 'Accounts' පිටුවට යන්න.
අදාළ Hoster server එක තොරා ගිණුමෙහි නම හා මුරපදය ඇතුල්කර 'Use account' සක්‍රීය කර 'Add/Edit' බොත්තම ක්‍රියා කරවන්න.
ඇතුළත් කල ගිණුම වලංගු නම් එය කොළ පාටින් පෙන්වන අතර අවලංගු නම් හෝ ඇතුල් කල විස්තර වැරදි නම් රතු පාටින් පෙන්නුම් කරයි.
Written By chathu_ac @ ElaKiri.com
All Rights Reserved © 2011

Kudos to you for making such valuable threads in EK