Image ට්‍රාන්ස්ලෝඩ් කරන්න අලුත් විදිහක් : imgur.com

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Image ට්‍රාන්ස්ලෝඩ් කරන්න අලුත් විදිහක් : imgur.com

    අපි threads වලට බාවිතා කරන ගොඩාක් images හොයාගන්නේ internet එකෙන්. hotlinking disable කරල නම් මේ images අපිට කෙලින්ම post කරන්න බෑ. ඒ වෙලාවට images එකින් එක download කර නැවත upload කරන්න වෙනවා. :( (සමහර අය source එක hide කරන්නත් images re-host කරනවා ;))

    image trans-load කිරීම නැතහොත් direct re-upload/host කිරීම මගින් මේ කරදර මගහරවා ගතහැක.

    i5Bai.png


    (You Must Have Installed Firefox 4 Before)

    1. http://imgur.com/ වෙතගොස් register වෙන්න.
    2. Rehost Image addonය install කරන්න (restart firefox).
    3. address bar එකෙහි "about:addons" ලෙස type කර enter කරන්න (or goto Firefox > Addons)

    i0Xc8.jpg


    4. Rehost Imageහි Options වෙත යන්න.

    i5a5M.jpg


    5. Rehost Image Options විවුර්තවූ පසු Add Location click කරන්න

    icMrye.jpg


    6. Location Name: එක ලෙස ඔබට කැමති නමක් දෙන්න (ex - "Imgur")

    icMppW.jpg


    7. Uploaded To: සදහා Imgur ලෙස ලබාදී Login click කරන්න.

    i01eE.jpg


    "Rehost Image Options" Ok කරන්න එවිට නව tab එකක් open වී imgur.com
    වෙතයයි. login details ලබාදී accept කරන්න (It won't ask login details if you already logged in)

    i4Uh0.jpg


    අවශ්‍ය නම් නැවත Rehost Image Options වෙත ගොස් අමතර settings සකස් කරන්න

    i05uW.jpg


    8. දැන් සියල්ල අවසානයි. ඔබට translad කීරීමට අවශ්‍ය Image එක මත right click කර > Rehost Image and Copy to Clipboard ... > Imgur (as in example, or Location name you used) එවිට එම image එක transload වී direct link එක clipboad එකට copy වේ.

    icMryi.jpg


    new image url ..

    icLAX6.jpg


     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    වටිනව මචන් , සෑහෙන වටිනව :)
    දැං බෑ ලු හෙට +8 දෙඤ්ඤං :)

    හා..හා.. කමක් නෑ මචන් :P

    wow niyam thread ekak
    keep it up machan :D
    +6

    Thanks Machan

    elazzzzzzzzzzzz machan thanks
    rep denna bahlu

    11.gif


    :):):) thanks bro +4

    Thanks Bro.


    Thanks

    ස්තුතියි මචන් අපිත් එක්ක බේදා ගත්තාට..
    බොහෝ දෙනෙක් ට වැදගත් වෙනවා..
    රෙප් +8

    Thanks Machan