ධනවත් පියා, දිළිදු පියා
ධනවත් පියා, දිළිදු පියා
Rich Dad, Poor Dad
මේ කියන්නේ කියවන්න වටින පොතක් ගැනයි. මේ කියන්නේ අපිට ඉස්කෝලෙදි ඉගෙනගන්න හම්බෙන්නෙ නැති දෙයක් ගැනයි. ඒ තමයි කොහොමද ධනවත් වෙන්නෙ කියන එක.
අපිට අපේ අම්මල තාත්තලයි, ඉස්කෝලෙ ගුරුවරුයි හැමතිස්සෙම කිව්වේ හොදට ඉගෙන ගන්න එතකොට තමයි හොද රස්සාවක් හොයාගන්න පුලුවන් කියලා.
ඉතින් අපිත් හොදට ඉගෙන ගෙන එක එක පාඨමාලා කරලා අන්තිමට ළැජ්ජ නැතුව ජොබ් එකක් ඉල්ලගෙන එක එකා පිටි පස්සේ යනවා. ඊට පස්සේ කොම්පැනි අයිතිකාරයන්ව පෝසත් කරන්න උදේ ඉදන් රෑ වෙනකං කඹුරනවා. මාසෙ අන්තිමට පඩිය අතට ගන්නකොට තමයි තේරෙන්නෙ ජීවත් වෙන්න මේක මදි නේද කියලා. ඉතින් ඔයාලට තේරෙනවද මේ ක්රමේ මොකක් හරි වැරැදදක් තියෙනවයි කියලා?
මේ ගැන හරියටම දැනගන්න. මොකක්ද විසදුම කියල ඉගෙන ගන්න. මෙන්න මේ පොත කියවන්න. ඔයාලගේ ජීවිතේට වටිනාම වෙනස් දෙයක් මේ පොතෙන් ඔයාලට ඉගෙන ගන්න ලැබේවි. Rich Dad, Poor Dad පොතේ කතෘ Robert Kiosaki තමා ඉහල වීඩියෝ එකේ ඉන්නේ. කෝටිපතියෙක් වුන එයාගෙ ජීවිත අත්දැකීම් වලින් ඔයාලට මේ පොත හරහා වටින පාඩමක් උගන්නනවා. “ලක්ෂපතියන්ගේ පාසලේ විදුහල්පති” විදිහට ප්රසිද්ධ වෙලා ඉන්න මෙයාගේ මේ පොත ඉතා විශිෂ්ඨ අලෙවියක් පෙන්වලා තියෙනවා.
ඉතින් මේ පොත අපිට තේරෙන සිංහලට පරිවර්ථනය කරපු ප්රදීප් කුමාර බාලසූරියට අපි ගොඩාක් ස්තූති කරන්න ඕනෙ මේ වටින වැඩේට. ගුණසේන එකෙන් හරි සරසවි එකෙන් මේ සිංහල පරිවර්ථනය ඔයාලට ගන්න පුලුවන්.
එහෙනම් තවත් වටින පොතක් ගැන කියනකම්.
ආයුබෝවන්!
ඉතින් මේ පොත අපිට තේරෙන සිංහලට පරිවර්ථනය කරපු ට අපි ගොඩාක් ස්තූති කරන්න ඕනෙ මේ වටින වැඩේට. ගුණසේන එකෙන් හරි සරසවි එකෙන් මේ සිංහල පරිවර්ථනය ඔයාලට ගන්න පුලුවන්.
Note:මම මේ පොතේ English ver. එක කියවල තියෙනව. මට දැනගන්න ලැබුනා මේකෙ සින්හල පරිවර්තනය තියෙනව කියල. මේක ගොඩක් වටින පොතක් නිසා මෙතන පලකරන්න හිතුනා. නමුත්, මේ සින්හල විස්තරය මම ගත්තෙ මේ blog eken without editing
http://www.lankatha.com/2011/05/rich-dad-poor-dad/

yeah next one is Italian Mafia for Dummies 