රොශේන් චානක, ඔබට නිවන් සුව!
.............රොශේන් චානක, ඔබට නිවන් සුව!....................
..................................................................................................................
................................
....................................
කටුනායක වෙළඳ කලාපයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නිදහස් වෙළඳ කලාපයේ සේවකයා ස්වල්ප මොහොතකට පෙර මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
යෝජිත පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් ක්‍රමයට විරෝධය පළකරමින් පසුගිය සඳුදා(30) කටුනායක වෙළඳ කලාපයේ සේවකයින් විරෝධතාවක නිරත විය.
අදාළ උද්ඝෝෂණය අතරතුර විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු හා විරෝධතාකරුවන් සිය ගණනක් තුවාල ලැබූ බව වාර්තා විය.
ගැටුමින් බරපතල තුවාල ලබා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කටුනායක වෙළඳ කලාපයේ සේවය කළ 21 හැවිරිදි රොෂාන් චානක නම් තරුණයා මෙසේ මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වරද කාගෙදයත්,වරද කෙසේ වුවත්,ඒ අහින්සක තරුන ජීවිතය අප හැර දා ගොස් හමාරය....
උපදින මතු ආත්මයෙ මෙවන් ඉරනමක් අත් නොවේවායි අපි සැවොම ප්‍රාර්තනා කරන්නෙමු......
සහෝදර රොශේන් ඔබට නිවන් සුව පතමි!

Last edited: