පොලිස්පති ඉවත් වීමේ සැබැ හෙතු....
මීට අදාල හේතු.
1. විජාතික බලවේගවල අත කොලු බවට පත් වූ විපක්ශයේ අය ගල්වලින් පොලිසියට ගැසීම නිසා ඇති වූ සිත් තැවුල.. (ආණ්ඩුව කියන ආකාරයට)
2. පොලිසියේම සිටි විපක්ශයේ ගොලයින් උදොශකයන්ට වෙඩි තැබීම.(ආණ්ඩුව කියන ආකාරයට - වෙඩි තියල තියෙන්නෙ කොහොමහරි පොලිසිය ඉද්දිනෙ
)
3. වෙඩි තැබීමට විපක්ශයේ පොලිසියේ ප්‍රධානීන් අණ ලබා දීම.

4. උද්ගොශකයන් පොලිසියට යටත් කර ගැනීමට නොහැකි වීමෙ ලැජ්ජාව.

5. උද්ගොශකයොන්ගේ ගල් පාරවල් මදිවට .. දෙබරුන්ගෙන් ලැබුණු සංග්‍රහය පිළිබද විලි ලැජ්ජාව.

6. පොලීසිය සුන්ඛ බාසාවෙන් බැනුම් ඇසීමෙන් වැලැක්වීම.

7. නිරායුධ ගර්භණීය මවකට පොලිස් නිළදාරියෙකු පයින් ගැසීම හා කාන්තා සීවිකාවන්ගේ ****ට අතින් පයින් පහරදීමෙන් සිදුවූ සිත් තැවුල.

8. කදුලු ගැස් ගැසූ පොලිස් නිළධාරීන්ටම උද්ගොශකයන් කදුලු ගැස් ප්‍රහාරය return කිරීමෙන් ඇති වූ ඇස් අමාරුව.

9. අවසාන වශයෙන් පොලීසියට හමුදාවේ ආරක්ශාව ලබාදීම නිසා පොලිසිය නිර්වස්ත්‍රවන බව කල් තියා දැන ගැනීම.

මේ තරම් පැහැදිලි කාරනා තියෙද්දි කොහොම පොලිස්පති වෙලා ඉන්නද... ?
පොලිස්පති තුමා : "මේ ලබන 18 පැන්ශොන් යන්න ඉන්න මගේ පැන්ශොන් එක නැති කොර ගන්න වෙන පොටක්. මෙච්චර නාකි මට මේ වගේ දුකක් ලැජ්ජවක් දරා ගන්න බැහැ. මම කලින් නිවාඩු දාල අන්ඩුවත් ගොඩ දාල. මගෙ පැන්ශොන් එකත් ගොඩදාගෙන.. මිනිස්සුන්ට කියල එක දාගෙන අයින් වෙනව.."
(එක දැම්මාද කියා කිසිදු සදහනක් මාධ්‍යවල පලවී නොමැත)
අදින් පසු පොලිස් සූට් එක දකින දකින වාරයක් පාසා හිනායන එක වලක්වා ගන්නාමෙන් කරුණාවෙන් ඉල්ල සිටිමි..
අද උදෙ ට්‍රැෆික් අය්යලව දකිද්දි මට තනියම හිනා යනව ඔයි.. පව් වැඩේ අනුන්ගෙ ගූ ඇදල තනියෙන් පරිප්පු කද්දි කොහොමද සැප...
මේවට එකගනම් බම්ප් එකක් දමන්න.
ඔන්න නොදැක්ක කට්ටිය බලාගන්න... හේතු සාදක..
මීට අදාල හේතු.
1. විජාතික බලවේගවල අත කොලු බවට පත් වූ විපක්ශයේ අය ගල්වලින් පොලිසියට ගැසීම නිසා ඇති වූ සිත් තැවුල.. (ආණ්ඩුව කියන ආකාරයට)
2. පොලිසියේම සිටි විපක්ශයේ ගොලයින් උදොශකයන්ට වෙඩි තැබීම.(ආණ්ඩුව කියන ආකාරයට - වෙඩි තියල තියෙන්නෙ කොහොමහරි පොලිසිය ඉද්දිනෙ

)3. වෙඩි තැබීමට විපක්ශයේ පොලිසියේ ප්‍රධානීන් අණ ලබා දීම.

Last edited: