සුනිමල් ජයසිරිව තියාගමුද එපාද?

එපාද, තියාගමුද

  • එපා

    Votes: 72 71.3%
  • තියාගමු

    Votes: 29 28.7%

  • Total voters
    101
Apr 20, 2011
339
35
0
සුනිමල් ජයසිරිව තියාගමුද එපාද?

HijraPanscheelParkNewDelhiIndia.jpg
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උන්නත් එකයි නැතත් එකයි කවුදබන් ඌව
    ගණන් ගන්නේ.
    fun එකට හොඳයි .
    කම්මැලි වෙලාවට අවුස්සා ගත්තහම මරු Bite එක
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඕකා හිටියා කියලා අපේ අතින් පයින් යන්නේ නැහැනේ..
    වැඩක් නැති වෙලාවට බයිට් එකට ගන්නත් එක්ක ඔහෙ හිටපුදෙන්..

    අනික මහා ලොකුවට පුහු තර්ක ගෙනල්ලා, පචවෙලා, අපිටත් ආතල් එකක් දෙන්න ජෝකර් කෙනෙක් ඉන්නත් එපැයි..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඕකා හිටියා කියලා අපේ අතින් පයින් යන්නේ නැහැනේ..
    වැඩක් නැති වෙලාවට බයිට් එකට ගන්නත් එක්ක ඔහෙ හිටපුදෙන්..

    අනික මහා ලොකුවට පුහු තර්ක ගෙනල්ලා, පචවෙලා, අපිටත් ආතල් එකක් දෙන්න ජෝකර් කෙනෙක් ඉන්නත් එපැයි..

    :yes::yes::yes:
    සුනිමල් හිටියත් එකයි නැතත් එකයි..:yes::yes:
    ඌ යැවුවත් වැඩක් නැ උගේ Fake ID ටික තියෙනකන්..
    එක නිසා ඔන්න ඔහේ හිටපු දෙන්:P..රජයේ මාධ‍‍‍‍ය්‍ය තියෙන්න ඕන නෙ.. :lol:
    මොනවා නැතත් අපි මාධ‍‍‍‍ය්‍ය නිදහස අරක්ශා කරන්න ඕන.. :yes::yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :yes::yes::yes:
    සුනිමල් හිටියත් එකයි නැතත් එකයි..:yes::yes:
    ඌ යැවුවත් වැඩක් නැ උගේ Fake ID ටික තියෙනකන්..
    එක නිසා ඔන්න ඔහේ හිටපු දෙන්:P..රජයේ මාධ‍‍‍‍ය්‍ය තියෙන්න ඕන නෙ.. :lol:
    මොනවා නැතත් අපි මාධ‍‍‍‍ය්‍ය නිදහස අරක්ශා කරන්න ඕන.. :yes::yes:

    අන්න හරි..
    අපි රජයේ මාධ්‍ය වලටත් ඉඩ දෙන්න ඕනෙ..
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    yako ubata pissuda yako...uba kohomada thiranaya karanne u innawada nadda kiyala...u innawanam hitapu den..nikan gon aathal ganna epa...:shocked: