ඔබ_මගේ_හදවතයි_ඔබ_මගේ_ආත්මයයි...

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ඔබ_මගේ_හදවතයි_ඔබ_මගේ_ආත්මයයි...

    Your my heart, you're my soul - ඔබ මගේ හදවතයි ඔබ මගේ ආත්මයයි


    open-your-heart-and-feed-your-soul-heart-words-quote-miscelaneous-txt-kaira-hearts-love-Comments-4-Diverse-quotes-srce-Beauty-in-All-Forms-woman-ceca-romantic-romance-infamous1-Love-greeting-Liebe-friendship-sweet-pics-Lettys-Album-hearts-purple-Sexy-Pics-sandee-horses-wow-heartz-love-words-Rachel-Yb-Crimsons-Album-KiDs-greetings_large.jpg


    Deep in my heart there's a fire
    a burning heart
    Deep in my heart there's desire for a start
    I'm dying in emotion
    It's my world in fantasy
    I'm living in my, living in my dreams

    මගෙ හදවත පත්ලෙහි ගින්නක් ඇත
    ගිනිගනිමින් තිබෙන හදවතකි
    මගෙ හදවත පත්ලෙහි ඇරඹුමකට ආශාවක් ඇත
    මගෙ විචිත්‍රවත් ලෝකය තුල
    මම සිතින් මිය යමින් සිටිමි

    You're my heart, you're my soul
    I'll keep it shining everywhere I go
    You're my heart, you're my soul
    I'll be holding you forever
    Stay with you together


    මා ජීවත් වනුයෙයෙ මගේ සිහින තුලය
    ඔබ මගේ හදවතයි ඔබ මගේ ආත්මයයි
    මා යන සෑම තැනකම මම එය දිදුලමින් පවත්වා ගනිමි
    ඔබ මගේ හදවතයි ඔබ මගෙ ආත්මයයි
    සදහටම මා.........
    ඔබ තුරුලට ගෙන ඔබ හා එක්ව හිදිමි.


    Your my heart, you're my soul
    Yeah, I'm feeling that our love will grow
    You're my heart, you're my soul
    That's the only thing I really know


    ඔබ මගේ හදවතයි ඔබ මගේ ආත්මයයි
    ඔව් අපගේ ආලය මොරනු මට දැනේ
    ඔබ මගේ හදවතයි ඔබ මගේ ආත්මයයි
    මා සැබවින්ම දැන්නා එකම දෙය එයයි


    Let's close the door and believe my burning heart
    Feeling alright come on open up your heart
    Keep the candles burning
    Let your body melt in mine
    I'm living in my, living in my dreams


    අපි සමීප වෙමු
    මගේ ගිනිගෙන දැවෙනා හදවත විශ්වාස කරන්න
    සියල්ල හොඳ බව දැනේ ඉක්මන් කරන්න
    ඔබේ හදවත විවෘත කරන්න
    ඉටි පහන දල්වා තබන්න
    ඔබේ ගත මා තුල දියවන්නට ඉඩ හරින්න





     
    Last edited: