Trip to සිතුල්පවූව

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මම 2007 සිතුල්පවූවෙ ගියා. යාල කැලේ කොටි (කකුල් දෙකේ) ඉන්න කාලෙ. තිබ්බ ඇගේ අමාරුවට කතරගම ඉදලා ත්‍රි වීල් එකක ගියෙ. කැලේ හිටපු හමුදාවෙ කොල්ලො ෆුල් සපෝට් එක දුන්නා.

    මේ ගොල්ලන්ගෙ නම් මට මතක නෑ

    Graphic5.jpg


    පරන නටබුන්
    Graphic4.jpg


    උඩ සිතුලට යන පාර. පට්ට කැලේ මාර ගති

    Graphic1.jpg


    උඩ සිතුලට පහල සිතුල හා වටපිටාව පෙනෙන ආකාරය

    Graphic2.jpg


    Graphic3.jpg
     

    wqrlove

    Member
    Jun 18, 2011
    9
    0
    0