අභිමානවත් උඩුනුවර
[FONT="]ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම
[/FONT]
[/FONT]
[FONT="]මහනුවර දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශ 20කින් සමන්විත වේ. උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වෙන්කොට දිස්ත්‍රීක් සිතියමේ දක්වා ඇත. උඩුනුවර නිරපේක්ෂ පිහිටීම වන්නේ උතුරු ග්‍රීඩ් අංක 230-240ක් අතර සහ නැගෙනහිරට ග්‍රීඩ් අංක 174ත් 185ත් අතර වේ.[/FONT][FONT="]
කදුපළාත මැදපළාත හා ගග පලාත වශයෙන් වෙන් කෙරෙන [/FONT][FONT="]උඩුනුවර ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශය කදු සහිත ප්‍රදේශ නිම්න හා මොහොර ලක්ෂණ වලින් සමන්විතය සාපේක්ෂ පිහිටීම වන්නේ

[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]උතුරු දිශාවෙන් - පේරාදෙණිය කඩුගන්නාව දක්වා මාර්ගය සහිත යටිනුවර [/FONT][FONT="]ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශයද[/FONT][FONT="]
නැගෙනහිරට - මහවැලිගගෙන් වෙන්වන ගගවට කෝරලය ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශය[/FONT][FONT="]
දකුණ දිශාව - උඩපළාත ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශය මායිමෙන්ද[/FONT][FONT="]
බටහිර දිශාව - කෑගල්ල දිස්ත්‍රීක්කයේ මාවනැල්ල ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශයෙන්ද වෙන්වී ඇත
[/FONT][FONT="]උඩුනුවර යටගියාව හා ඓතිහාසික පසුබිම
[/FONT]
[FONT="]මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශ 20 න් ඵකක් වශයෙන් හදුන්වනු ලබන උඩුනුවරට අනුරාධපුර යුගය දක්වා දිවෙන ලිඛිත ඉතිහාසයක් ඇති බව වේගිරි කන්දේ ක්‍රි.පු තුන් වන ශත වර්ෂයට අයත් බ්‍රාහ්මීය ශිලා ලේඛන වලින් සනාථ වේ.[/FONT][FONT="]
බත සුමනඟ තිසහ උපශිත (ශුම) නය උපශිත තිසලය උප (ශත) (කු) මරස ගපති දුතකස කුබකර සොණහ දටික සුමන - මණිකර දතෙ මණිකර චුඩෙ ගපතිකෙ යනු ඵම අභිලේඛන වේ.මේ ලේඛන අනුව ක්‍රිස්තු පුර්ව යුගයේ පවා මේ ප්‍රදේශය ජනාවාසව පැවති බව පැහැදිලිය. ඵ් යුගයේ මේ පෙදෙස හුදු මලය රට යනුවෙන්ම හැදින්විණි.[/FONT]
[FONT="]පණ්ඩුවාස දේව කුමරුගේ භාර්යාව වන භද්දකච්චායනාවගේ සහෝදරයෙකු වන සුද්ධෝදන කුමරාට ගම්පල උප රාජධානියක් පිහිටුවා ගෙන ඇති අතර ඔහුගේ වාසස භුමිය උරුලෑවත්ත ප්‍රදේශ විණැයි ද පැවසේ. පණ්ඩුකාභය රජුගේ කාලයේ ලක්දිව ග්‍රාම සීමා පැනවීමේදී මේ පෙදෙස උරුවේලවත්ථ යනුවෙන් හදුන්වා ඇතැයි වියතුන්ගේ මතයයි.[/FONT]
[FONT="]වලගම්බා සමයේ පැවති දුෂ්කර අවස්ථාවේදී (ක්‍රි.පු 80-77) අනුරාධපුරයේ විසු භික්ෂුන් මලය රට කරා සංක්‍රමණය වු බවත් ඵයින් කීප නමක් වත්ථුල පර්වතයේ විසු බවත් සද්ධම්මාලංකාරායේ වත්ථුල පබ්බ කථාවේ සදහන් වේ. මේ වත්ථුල පර්වතය අනිකක් නොව [/FONT][FONT="]උඩුනුවර පිහිටි කූරගල කන්ද බව හදුනාගෙන ඇත. මෙය වේගිරි කන්දේම දකුණු සීමාවේම පිහිටා ඇත.[/FONT]

[FONT="]පළමුවන ගජබා රජු විසින් (ක්‍රි.ව 113-135) සොලී රටින් ගෙනා දෙසිය දෙනෙකු මේ ප්‍රදේශයේ පදිංචි කරවු බව ද ඉතිහාස ගතය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සෙන්කඩගල රාජධානි සමයේ උඩුනුවර විශේෂ රාජවරප්‍රසාද ලැබු බව සදහන් වේ. වෙන පලාත්වලට වඩා උඩුනුවරින් රජ වාහලට ගෙවිය යුතු කත්හාල් ප්‍රමානය අඩු කිරීම ඵයින් ප්‍රධාන තැනක් ගනී මහනුවර රජ වන්නා උඩුනුවර වැසියන් විසින් පිළිගන්නෙකු විය යුතුය යන තීරණයක්ද විය.[/FONT]
[FONT="]ලෝක පුජිත කැටයම් පිහිටි ඇම්බැක්ක දේවාලයද ඵෙතිහාසික උරුමය ඇති උප දිසාපති කොට්ඨාශයේ නැතිනම් වර්තමාන ව්‍යවහාරය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 න් ඵකක් වශයෙන් හදුන්වනු ලබන උඩුනුවරට අයත් ගඩලාදෙණිය, ලංකාතිලක වැනි විහාරස්ථානද මෙහි පිහිටා ඇත. ඵ් යුගයේදී මේ පෙදෙස හුදු මලය රට යනුවෙන් හැදින්විණි. ගම්පොළ යුගයේදී සේනාධිලංකාර මහ මන්ත්‍රී විසින් මෙම ප්‍රදේශය සමෘද්ධියෙන් උසස් තැනකට පත් කර ඇත. එතුමාගේ වාස බවන වී තිබුනේ උඩුනුවර සිංදුරන්කන්දය. පොළොන්නරු සමයේ මහා විජයබාහු රජතුමා විසින් රට එක්සේසත් කිරීමේදී සටන් පුහුණු කටයුතු සිදුවූයේද මෙම ආසනයේ වූ ගෝනාධිකවත්තේ කෙලවරය. ගමපොල රජ පරපුර බිහිවූයේත්, කෝට්ටේ රජ පරපුරේ ආරම්භය සිදුවූයේත් උඩුනුවරය. විශේෂයෙන්ම මහනුවර රජ පරපුර ආරම්භ වූයේ උඩුනුවරින් බව කියැවේ. [/FONT]
[FONT="]මහනුවර පළමුවැනි විමලධර්මසූරිය නමින් රජවූ කොනප්පු බණ්ඩාර කුමාරයා උපන් ගම උඩුනුවර උරුලෑවත්තය. මයුර සංදේශ කවියා ජීවත් වූයේ උඩුනුවර තලවතුරේ බව ජනවහරේ පවතී. උඩුනුවර කිරිවවුල දියතරිප්පු ඇස් කණ්නාඩිවලටත්, ගඩලාදෙණිය හා කිරිවවුල පිත්තල කර්මාන්තයටත්, ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. [/FONT]
[FONT="]මෙසේ[/FONT][FONT="]අතීතයේ පටන් අද දක්වා ශත වර්ෂ ගණනාවක් තිස්සේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සැලකිය හැකි උඩුනුවර සංස්කෘතික ශ්‍රී විභූතිය පෙන්වන කීර්ති ශ්‍රී රාජසිංහ රජු, රාජාධිරාජසිංහ රජු, ගම්පොළ[/FONT]I[FONT="] වන බුවනෙකබාහු රජු, ගම්පොළ [/FONT]IV[FONT="] වැනි [/FONT][FONT="]බුවනෙකබාහු රජු, ගම්පොළ [/FONT]V[FONT="] වැනි [/FONT][FONT="]බුවනෙකබාහු රජු, ගම්පොළ [/FONT]III [FONT="]වන වික්‍රමබාහු රජු ආදී රජ සමයේදී ඉදි වූ වෙහෙර විහාර රාශියක් උඩුනුවර කොට්ඨාශයේ පිහිටා ඇත.[/FONT]
[FONT="]උඩුනුවර ව්‍යාවහාර කර ඇති පැරණි නාම [/FONT]
[FONT="][/FONT][FONT="]පොළොන්නරු යුගයේ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ පුත් [/FONT]II[FONT="]වන විජයබාහු යුව රජතුමා සිදුරුවානේ වල්ගම්පායේ අභයරාජ යන නමින් පිරිවෙනක් ඉදි කර ඇති වග පුජාවලියේ සදහන් වේ.(වල්ගම්පාය අයත් වනුයේ වර්තමාන යටිනුවර [/FONT][FONT="]ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශ කොටසට බවද මෑත අතීතයේ තුල උඩුනුවර [/FONT][FONT="]යටිනුවර [/FONT][FONT="]ප්‍රාදේශිය[/FONT][FONT="]ලේකම් කොට්ඨාශ දෙකම දෙනුවර වශයෙන් හදුන්වා ඇත.) සින්ඳුරන් යන ගල් වර්ගය බහුලව තිබුණු පෙදෙස කන්ද අයත් කොටස සින්ඳුරන් කන්ද- සින්ඳුරම - සින්ඳුරම සිඳුරුවාන කියා ව්‍යවහාර වු බව පැවසේ. සින්වරන් නැමැති දියර වර්ගය ගැලු පෙදෙස නිසා හෝ හිගුරු වනයක් තිබුණු නිසා හෝ සිඳුරුවාන යන නම භාවිතා විණැයි කියවේ.[/FONT]
[FONT="]ඵ් අතීතතයේ ලක්දිව රුහුණු ,පිහිටි,මායා යන ප්‍රධාන කොටස් තුනට බෙදා තිබුණු සමයේ මායා රටට අයත් වු රටවල් 28 න් මුල් තැන සිදුරුවාන රට වර්ථමාන උඩ පලාත උඩුනුවර [/FONT][FONT="]යටිනුවර යන ප්‍රදේශවලද පැතිර තිබු වග සදහන් වේ.[/FONT]
[FONT="]උඩුනුවර යන නාමයේ ආරම්භය[/FONT]
[FONT="]ගම්පොළ රාජධානියේ ප්‍රථම රජු වන [/FONT]IV[FONT="] වැනි බුවනෙකබාහු රජු කාලයට (ක්‍රි.ව 1341-47) අයත් ලංකාතිලක ශිලා ලේඛණයේ [/FONT][FONT="]සිඳුරුවානා - දෙනුවර සිඳුරුවානා - උඩුනුවර [/FONT][FONT="]යටිනුවර යනුවෙන් [/FONT][FONT="]සිඳුරුවානා රට කොටස්වලට බෙදී ගිය බවක් සදහන් වේ. මෙම සිඳුරුවානා රට දෙකට බෙදීම පිළිබදව ජනප්‍රවාදයක් ද ඇත. ඵ් අනුව සිඳුරුවානා නුවර සිටි බණ්ඩාර කෙනෙකු විසින් තම දුවරුන් දෙදෙනාට දෑවැද්ද වශයෙන් සිඳුරුවානා රට උඩුනුවර -[/FONT][FONT="]යටිනුවර යන නාම භාවිත වීය. ඵය සේනා සම්මත වික්‍රමබාහු රජුගේ ගල්ගාණේ තුඩපතිත් හා කොබ්බෑවල තුඩපතින්ද තවදුරටත් සනාථ වේ. මේ පිළිබදව වෙනත් ලේඛණයක ඵන සදහනක් මෙසේය [/FONT]
[FONT="].............. දිය සිදුරු ඕ ගන් තටාක වැව් පුස්කරනාදියෙන් සම ලංක්‍රත වු හෙයින් [/FONT][FONT="]සිඳුරුවානා රට යයි පළමු ප්‍රසිද්ධ විය. ඊට පසු අතීතයෙහි මෙහෙනවර තිස්ස නම් රාජෝත්තම කෙනෙක් සින්ධුර පවතාස්‍රයේ උඩුනුවර කර විසු හෙයින් උඩුනුවර විය.[/FONT]

Last edited: