කුරුලෑ වලට ප්‍රතිකාර

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කුරුලෑ වලට ප්‍රතිකාර

    best-treatment-for-acne-002.jpg

    තුරුණු වයසේ බොහෝ දෙනෙකුට කුරුලෑ ඇතිවීම ස්වාභාවයකි.ඇතැමෙකුට කුරුලෑ හටගන්නේ රක්තය කුපිත වී ශරීරය උෂ්ණ වීමෙනි.
    තවත් සමහරුනට මුහුණේ තෙල් ගතියක් ඇති වී කුරුලෑ හට ගනිති.

    කුරුලෑ නියපිටින් කැඩීම හොඳ නැත,නියපොත්තෙන් විෂ ශරීර ගත වීමත් මුහුණ පුරාම කුරුලෑ වැඩිවීමත් මෙයින් සිදුවේ.

    පාවට්ටාමුල්,සුවඳ කොට්ටන්,කලාඳුරුඅල,හාතවාරිය අල,නෙළුම්රේනු,නෙලුම් අල.

    කලං 02 බැගින් පත 8-1කට සිඳ කසාය උණුකර මී පැණි දමා උදෙ සවස බොන්න.

    උඳුපියලි ගිතෙලින් අඔරා මුහුණේ ගාන්න
    * උෂ්ණ කෑම,තෙල් කෑම,බොහෝ අඩු කරන්න.
    ශරීරයේ ඌෂ්ණගතිය අඩුකරන,ඇඟ නිවන ආහාර විශේෂයෙන් පළතුරු වැඩිපුර අනුබව කරන්න.

    බෙලි,ගස්ලබු,කොමඩු.පිපිඤ්ඤා,ආනමාලු,ඇම්බුං,පුවාලු,ඉදුනු කෙසෙල් ඉතා ගුණ දායකය.

    කොමාරිකා,කොහොඔ,සුදුහඳුන්,එලකිරෙන් අඔරා මුහුණේ ගෑම සමතුලිතතාවය ඇති කරවයි.

    යාලුවනේ ඔබලාට කුරුලෑ ගැන මීට වඩා කරුනු දැන ගැනිමට අවශය නම්,එසේ උවමනා බව කියන්න,එවිට මම කුරුලෑ ගැන තිබෙන දිර්ග ලිපියක් ටයිප් කර දමන්නන්.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    owa hoyaganna ekane prashne :( any way useful info 1k.thanks.rep +

    මෙවා හොයාගන්න අමාරුනැ යාලුවා,සිංහල බෙහෙත් බඩු කඩේකට ගියා නන් ගන්න පුලුවන්
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මෙවා හොයාගන්න අමාරුනැ යාලුවා,සිංහල බෙහෙත් බඩු කඩේකට ගියා නන් ගන්න පුලුවන්

    hmm ehenan ganan.hamadama en na.hitapu gaman 2k 3k enava.iwasanna ba:dull:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    වටිනා විස්තරයක් යාලුවා..
    Thanks for sharing
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කුරුලෑ එන්න හේතුව ඒ ටික විතරක් නෙවෙයි.. යාලුවා..
    තවත් හේතු කිහිපයක් ම තියෙනවා.. ඒවා මම කෙටියෙන් හදුන්වනවා නම්..
    අපි දැන් සාමාන්‍යයෙන් උදේට කිරි තේ බොන්න පුරුදු වේලා ඉන්නවා නේ..
    ඒ තේ දවසට වැඩි වාර ගාණක් බොනවා නම්, ඒ වගේම. යෝගට් මී කිරි වගේ ඒවා දවසකට වැඩි වාර ගාණක් ගන්නවා නම් මුහුණේ තෙල් ගතියක් එනවා කියලා වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා.
    අනික මස් අනුභවය වැඩියෙන් කරන අයගෙත් මුහුණේ කුරුලෑ එනවා.. මේ කුරුලෑ අපිට නතර කර ගන්න පුලුවන් බෙහෙත් තියෙනවා.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හොදයි.
    ඒත් ඒවා හොයා ගන්න තමයි අමාරුම..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට කවුරුහරි කිස් එකක් දුනනාම
    අනිවා එතන කුරුලෑවක් එනවා
    කුරුලෑ වැඩියි කිස් වැඩිනම්:P

    කවුද මචන් එහෙම කියන්නේ.. ? :eek::lol:
    උඹටත් දැන් කුරුලෑ තියෙනවා ද ? :rofl:
    එහෙනම් මේලාකට අපිට ඇවිල්ලා තියෙන්න එපායෑ..
    :P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කුරුලෑ එන්න හේතුව ඒ ටික විතරක් නෙවෙයි.. යාලුවා..
    තවත් හේතු කිහිපයක් ම තියෙනවා.. ඒවා මම කෙටියෙන් හදුන්වනවා නම්..
    අපි දැන් සාමාන්‍යයෙන් උදේට කිරි තේ බොන්න පුරුදු වේලා ඉන්නවා නේ..
    ඒ තේ දවසට වැඩි වාර ගාණක් බොනවා නම්, ඒ වගේම. යෝගට් මී කිරි වගේ ඒවා දවසකට වැඩි වාර ගාණක් ගන්නවා නම් මුහුණේ තෙල් ගතියක් එනවා කියලා වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා.
    අනික මස් අනුභවය වැඩියෙන් කරන අයගෙත් මුහුණේ කුරුලෑ එනවා.. මේ කුරුලෑ අපිට නතර කර ගන්න පුලුවන් බෙහෙත් තියෙනවා.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හොදයි.
    ඒත් ඒවා හොයා ගන්න තමයි අමාරුම..

    :)දන්නවා යාලුවා මීට වඩා කාරනා තිබෙනවා,එ සියලු කාරනා අඩංගු ලිපියක් මා ලඟ තියනවා,එකයි මම ලිපිය අවසානයෙ ලිව්වෙ උවමනා අය ඉන්නවා නන් කියන්න කියලා, ටයිප් කරල දමන්න