මම ටිකක් දවස් හිටියා මේ කතාව ලියන්න. මොකද ඕක උණු උණු පිට ලියපුවාම කට්ටියට ඔලුවට කෝක ගන්නද කියලවත් වැටහෙන්නේ නැතුව යනවා...
මතක්නේ කටුනායක සිද්දිය..(මතක නෑ?)
ඕක video කරපු එකක් මටත් බලන්න පුලුවන් උනා. එතනදි මට පෙනුන කැපි පෙනුන දෙයක් ගැන මම ඔයලත් ඒ දේමද හිතන්නේ කියලා දැන ගන්න තමයි ලියන්නේ...
ඔයාලා දැක්කද ඒ seen එකේ කටුනයක වැඩ කරන උද්ගෝශනයට සහභාගීඋන අය පොලීසියට ගල් වලින් ගහනවා..
ඒ එක්කම පොලීසියත් ඒ අර ගල් වලින් ගහන මිනිස්සුන්ට ගල් වලින් ගහනවා..මෙතන මම දකින වෙනස තමයි සමන්ය ජනතාව ප්රකෝපකාරී වෙනකොට ඔව්න්ට කරන්න ඕනේ මේකයි නොකරන්න ඕනේ මේකයි කියලා කාටවත් කියන්න බැහැ (නමුත් මිනිහෙක් කරන වැඩක් වැරදියි කියලා කියන්න බැහැ කියලා නෙමෙයි මම මෙතන කියන්නේ)
නමුත් පොලිසියකට පුලුවන්ද ඒ මිනිස්සුන්ට ගල් වලින් ගහන්න... මොකද්ද පොලිසිය කියන එක ආයතනයක්ද නැත්නම් හික්මීමක් කියල දෙයක් ගෑඋනේවත් නැති මිනිස්සු ටිකක් විතරක්ද කියන ප්රස්නේ මට මෙතනදි ආවා...අපි දන්න විදිහට පොලිසියේ මහත්වරුන්ට පුහුනුවක් කියලා දෙයක් තියනවා එයාලා යම් දෙයක් කරන විදිහක් තියනවා.වැරදි කරුවෙක් මැඩපවත්වන විදිහක් තියනවා. එයාලට රජයෙන් අවසර දීලා තියෙන්නේ ඒ නියමිත විදිහට වැරදි කරුවො මැඩ පවත්වන්න විතරයි. එහෙම නැත්තන් කදුලු ගෑස් මොකටද? එහෙනම් කදුලු ගෑස් සමන්ය ජනතාවටත් ගන්න පුලුවන් දෙයක් වෙයිනේ.. එහෙම නොඋනේ එය පොලිසි වලට පමනක් විශේස වූ වරප්රසාදයක් නිසා.
මෙතනදි වෙන්නේ මේකයි. මම දන්න විදිහට පොලිසි වල ඉන්න අපේම අයියලා ගෙදර ඉදලා පොලිසිය කියන ආයතනයට ආවාම එයාලා මේ uniform එක ගන්නේ මර්දන අවියක් , පිඩන අවියක් විදිහට පමණයි. ඕක දාගෙන චන්ඩි වගේ පාරට පනිනවා එතනින් එහාට මොන විදිහට මේ අවස්තාවෙදි මිනිසුන්ට මුහුණ දිය යුතුද කියන කාරනය සපුරා අමතක කරනවා. ( සමන්යෙන් එදිනෙදා එයාලගෙ ජීවිතේනම් ඕකේ බලේ පෙන්නලා කීයක් හරි පඩියට අමතර හොයාගන්න එකනේ) එදා උනේ මෙතන හැමදාම සිඩුවන දෙය කනපිට හැර්විමක්... කාටත් එතන හිතන්න යමක් තියනවා කියලා මම හිතනවා... විශේසයෙන් අපේ පොලිසි වල ඉන්න සහෝදර අයියලාට