හා හා පුරා කියලා e-bay එකෙන් ආපු චූටි කෑල්ල.. ♚
මමනං ඉතිං එකක් ඕඩර් කරල බලන් හිටියේ නෑ,, 
මේ තුන් වෙනියට ඕඩර් කරපු එක.. ගිය සතිය ඇතුලත 9ක් විතර ඕඩර් කලා එක එක ඒවා.. ඒත් මුලින්ම ආවේ මේක..
දවස් 8න් බඩු ගෙදරට ආවා
,,..
මේක බිඩ් කරලා දිනපු එකක්.
මගේ වින්ඩෝස් මොබයිල් පොඩ්ඩට..

මේ තුන් වෙනියට ඕඩර් කරපු එක.. ගිය සතිය ඇතුලත 9ක් විතර ඕඩර් කලා එක එක ඒවා.. ඒත් මුලින්ම ආවේ මේක..

දවස් 8න් බඩු ගෙදරට ආවා
,,.. මේක බිඩ් කරලා දිනපු එකක්.
මගේ වින්ඩෝස් මොබයිල් පොඩ්ඩට..