ගොඩක් අය කලින් දැකල නැතිව ඇති බලලාම හොදද ක#
මේ අපේ ගෙදර පිපුන කඩුපුල් පඳුරේ කඩුපුල් මල්...
කඩුපුල් මල් පිපෙන්නේ රාත්‍රියට ඒවා හොරෙන්ම පිපිලා ටික වෙලාවක් තිබිල පරවෙලා යනවා..
මිනිසුන්ගේ ඇස ගැටෙන්න පිපිලා තියෙන්නේ නැහැ ..
ඕක පිපීගෙන එනකොට පොහොට්ටුව තියෙනකොට හිතාගත්ත රෑට පිපෙඉ කියල..
අවදානයෙන් උන්න වෙලාව රාත්‍රී 8 විතර වෙනකොට පෙති දිගහැරුණ බලාගෙන ඉන්නකොට පිපෙනවා ඒ වෙලාවේ මගේ ජංගම දුරකතනෙන් ගත්ත ෆොටෝ කිහිපය තමා මේ..
කඩුපුල් මල් පිපෙනවා කියනඑකට විස්වාස කරන්නේ දෙවියන් වඩින බවලු ...
අපිත් බොහොම බක්තියෙන් මල් ටික පිපෙනකන් බලන ඉදල නෙලාගෙන ගිහින් දෙවියන්ට පුජ කල...
තවත් දෙයක් කඩුපුල් මල් පිපෙනකොට ඒ ගෙදරට වාසනාව උදාවෙනවා කියල විස්වාස කරනවා කියල අපේ අම්ම මට කිව්වා ....
ඉතින් හිතෙත් පුංචි සතුටක් ඇති උන ...
ඉතින් ඒ සතුට එළකිරි පවුලේ අපේ කට්ටිය එක්ක බෙදාගන්න හිතුන......

වටිනවා කියල හිතුනොත් ඔයාලත් වින්දානම් ..
. දෙන්න ,, බැරිනම් අඩුගානේ කොමෙන්ට් එකක්වත් දාල යන්න ...... 

sorry machan edit karannath ba apahasayak wena ekak naha machan ...