[Trix] Delete කරන්න බැරි Folder එකක් හදමු

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    [Trix] Delete කරන්න බැරි Folder එකක් හදමු

    කට්ටිය ආසද delete, rename කරන්න බැරි folder එකක් හදන්න.. මේක කරන්න අපිට මෘදුකාංග ඕනේ නැ, වැඩි වේලාවක් යන්නෙත් නැ.. අනික මොනම විදිහකටවත් අයින් කරන්නත් බැ.. :nerd:

    එහෙනම් ඉතිං ඔන්න කරන හැටි පහල තියෙනවා.. කරලා බලලා හරි ගියොත් කියන්නකෝ.. අර මොනවද දෙන එකකුත් දුන්නට අවුලක් නැ.. ඇඟෙන් කැල්ලක් යනවැ.. :lol:

    හරි මුලින්ම ඔයාලා CMD එක ඕපන් කරගන්න

    Start > Run > CMD
    Start > All Programs > Accessories > Command Prompt

    idvAkE.png

    දැන් අපිට ෆයිල් එක හදන්න ඕන Directory එකට යන්න ඕන ( උදා - C:, D:, E: )

    ඒ සඳහා මෙන්න මෙහෙම ටයිප් කරන්න.. දැන් මට ඕනේ D: එකේ Folder එක හදන්න

    D:

    ඔහොම ගහලා එන්ටර් කරන්න

    එතකොට ඔයාව D: එක ඇතුලට යනවා

    idv3Ms.png

    දැන් අපිට තියෙන්නේ අපිට ඕන Folder එක හදාගන්න විතරයි.. ඒකට මෙන්න මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න..

    md lpt1\

    මේකේ lpt1 කියන එකට පහල තියෙන ඕන නමක් දෙන්න පුලුවන්

    -lpt1 until lpt9
    -con
    -aux

    දැන් ඔයාගේ D: එකේ ඔයා දිපු නමින් Folder එකක් හැදිලා ඇති.. දැන් එක Delete, Rename කරන්න උත්සහ කරලා බලන්නකෝ... කරන්න බැනේ.. :)

    පහල තියෙන්නේ මේක Delete කරන හැටි..

    කළින් වගේම CMD ඕපන් කරගෙන Folder එක හදපු Directory එකට යන්න ( උදා - D: )

    දැන් පහල තියෙන විදිහට ටයිප් කරන්න..

    rd lpt1\

    ඕකේ lpt1 කියන එක ඔයා දිපු නමත් එක්ක වෙනස් කරන්න ඕනේ...

    හරි.. දැන් එක අයින් වෙලා ඇති...

    වැඩේ හොඳනම් රෙප්++++ දිලා යන්න :)

    ©2011 - Capricorn-L
    If This Is Repost Sorry About That
    Find My All Threads Here
    [email protected]
     
    Last edited:

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කට්ටිය ආසද delete, rename කරන්න බැරි folder එකක් හදන්න.. මේක කරන්න අපිට මෘදුකාංග ඕනේ නැ, වැඩි වේලාවක් යන්නෙත් නැ.. අනික මොනම විදිහකටවත් අයින් කරන්නත් බැ.. :nerd:

    එහෙනම් ඉතිං ඔන්න කරන හැටි පහල තියෙනවා.. කරලා බලලා හරි ගියොත් කියන්නකෝ.. අර මොනවද දෙන එකකුත් දුන්නට අවුලක් නැ.. ඇඟෙන් කැල්ලක් යනවැ.. :lol:

    හරි මුලින්ම ඔයාලා CMD එක ඕපන් කරගන්න

    Start > Run > CMD
    Start > All Programs > Accessories > Command Prompt

    idvAkE.png

    දැන් අපිට ෆයිල් එක හදන්න ඕන Directory එකට යන්න ඕන ( උදා - C:, D:, E: )

    ඒ සඳහා මෙන්න මෙහෙම ටයිප් කරන්න.. දැන් මට ඕනේ D: එකේ Folder එක හදන්න

    D:

    ඔහොම ගහලා එන්ටර් කරන්න

    එතකොට ඔයාව D: එක ඇතුලට යනවා

    idv3Ms.png

    දැන් අපිට තියෙන්නේ අපිට ඕන Folder එක හදාගන්න විතරයි.. ඒකට මෙන්න මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න..

    md lpt1\

    මේකේ lpt1 කියන එකට පහල තියෙන ඕන නමක් දෙන්න පුලුවන්

    -lpt1 until lpt9
    -con
    -aux

    දැන් ඔයාගේ D: එකේ ඔයා දිපු නමින් Folder එකක් හැදිලා ඇති.. දැන් එක Delete, Rename කරන්න උත්සහ කරලා බලන්නකෝ... කරන්න බැනේ.. :)

    පහල තියෙන්නේ මේක Delete කරන හැටි..

    කළින් වගේම CMD ඕපන් කරගෙන Folder එක හදපු Directory එකට යන්න ( උදා - D: )

    දැන් පහල තියෙන විදිහට ටයිප් කරන්න..

    rd lpt1\

    ඕකේ lpt1 කියන එක ඔයා දිපු නමත් එක්ක වෙනස් කරන්න ඕනේ...

    හරි.. දැන් එක අයින් වෙලා ඇති...

    වැඩේ හොඳනම් රෙප්++++ දිලා යන්න :)

    ©2011 - Capricorn-L
    If This Is Repost Sorry About That
    Find My All Threads Here
    [email protected]

    මචං.... උඹ දන්නවද Unlocker කියලා පොඩි මෘදුකාංගයක් තියනවා.......

    අන්න ඒකෙන් පුළුවන් ඕක Delete කරන්න.......

    About UnLocker

    මම මේක දැම්මෙ උඹ එක්ක තරහකට එහෙම නෙවෙයි ඔන්න..... ඔන්න මගෙනුත් රෙප්