නොමියෙන තරුවක් (නාමල් උඩුගම )

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    නොමියෙන තරුවක් (නාමල් උඩුගම )

    මම අදත් අරන් ආවා ,, අපි වැඩිය කතා නොකෙරෙන ,, තවත් පට්ටම talent එකක් තියෙන ගායකයෙක් ඒ වෙන කවුරුත් නෙමෙඉ නාමල් උඩුගම ,, 90 දශකයේ (ඒ අපි ඉපදුන කාලේ ) හිටපු හොඳම ගායකයෙක් තමෛ නාමල් ,, ඒ දවස් වල radio නාලිකා වල නාමල් ගේ සින්දු පට්ට ගහනවා ,, ඇයි දැන් මේවා යන්නේ නැත්තේ ,, ඊයේ මම අපේ company එකේ පොඩි වැඩකට නගරයෙන් පිටතට (කුරුණෑගලට ) ගියා ,, ගිහින් එද්දී අපි radio එක ටිකක් අහගෙන අවා ,, ටික වෙලාවකින් හොඳට අහල පුරුදු ටිකක් පරණ සින්දුවක් යනවා ඒ ,,

    බැස යන සඳ දෑසින් වලකා ගන්නට බෑ
    පර වෙන මල දෝතින් නැවත ලන්නට බෑ
    ඔබ බස යන සඳ නම් , ඔබ පර වෙන මල නම්
    රැක ගනිමිද කෙලෙසින්................


    ඇත්තම කියනවනම් මචන්ලා මගේ ඇහැට කඳුළු ආවා ,, ඒ වෙන මොකකටවත් නෙමෙඉ ,, මට මගේ පලවෙනි ආදරය මතක් වෙලා ,,
    ඒ වෙලාවේ තමෛ මට හිතුනේ මම මේක EK එකේ මගේ යාළුවොත් එක්ක බෙදා ගත්තොත් හොන්දඊ කියලා
    ඔය ගොල්ලොත් සමහර විට නාමල්ගේ සින්දු වලට ඇලුම් කරනවා ඇති ,,,,,,
    මම යනවා මචන්ලා තවත් අලුත් කතාවක් අරගෙන ළඟදීම එන්නම්
    Namal_Udugama.jpg

    namal2-f.jpg

    namal-udugama.jpg

    378123551FA05372C39716_Large.jpg

    photo3.jpg

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ටම ගායකයෙක්
    මං ආසම පොරක් මචන්
    මං දැනුත් දාලා තියෙන්නේ නාමල් උඩුගම ඇල්බම් එකක්
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පට්ටම ගායකයෙක්
    මං ආසම පොරක් මචන්
    මං දැනුත් දාලා තියෙන්නේ නාමල් උඩුගම ඇල්බම් එකක්


    machan puluwannam oya album eka upload karala link eka dapanko,, oya alubum eke mama udin daala thiyena song 1th thiyenawada????????
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    machan puluwannam oya album eka upload karala link eka dapanko,, oya alubum eke mama udin daala thiyena song 1th thiyenawada????????
    ඔව් ඒකත් තියෙනවා මචන්
    අවුලකට තියෙන්නේ මගේ පැකේජ් එක පැනලා
    අප්ලෝඩ් කරන්න විදිහක් නෑනේ බං:(:(:(:(:(
    ගූගුල් සර්ච් කරලා බලපන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුලුවන්නම් මට නාමල්ගෙ " situ kumari.....ජිවිතේ ජීවිතේ ධෛවය විලසින්දෝ.. කියන සින්දුව හොයල දෙන්න..