ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Introductions & Greetings!
Reload this Page කව්ද මේ වලත්ත පොඩි එකා....
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Ali patiya's Avatar
Ali patiya Ali patiya is offline
Senior Member
Ali patiya is just really niceAli patiya is just really niceAli patiya is just really niceAli patiya is just really niceAli patiya is just really niceAli patiya is just really niceAli patiya is just really niceAli patiya is just really niceAli patiya is just really nice
 
Posts: 9,118
Join Date: Apr 2011
Location: අරයා නැති ලොවක :(
Send a message via Skype™ to Ali patiya
Angry කව්ද මේ වලත්ත පොඩි එකා.... - 06-10-2011, 07:44 PM

එළකිරි එකේ පොඩි කජු කිරි කොල්ලෙක් ඉන්නවලු..එවුනට පොර හිතන් ඉන්නේ හෙන ලොකු ඩයල් එක කියලලු (නිකමට පොඩි එකාකියලා කිණ්ඩියක් දාල බලපල්ලකො හොඳට @#$$^# අහගතහැකි )... පොර මුලින්ම එළකිරි එකට ඇවිත් තියෙන්නේ සොෆ්ට් වෙයාර් එකක් හොයාගෙනලු , රට්ටු නම් කියන්නේ එක රිකවරි සොෆ්ට් වෙයාර් එකක්ලු , අරවා ( ඔව් ඒවා තමයි ) වගයක් තිබිල ඩිලීට් වෙලා කර කියා ගන්න දෙයක් නැතුවලු ඇවිත් තියෙන්නේ ( රට්ටු කියල කිව්වේ අපේ සුදු පුසා නෙවෙයි හොඳේ ).. කොහොමින් කොහොම හරි එලකිරියට එද්දී නමකුත් තියෙන්න එපැයි, සංගීතේ පැත්තට බර ඩයල් එකක් ( අනේ ඌයි මමයි දන්න මියුසික් ) නිසා මේකා ඩිස්ක් ජොකියා කියල නම ඉස්සරහින් දාගත්තලු...සීතලයි කියන එක වගේ තේරුමක්ලු නමට තියනවා කියන්නේ ... එවුනට ඉතින් දාගන්න තිබ්බේ dj honey වගේ කියල නමක් කියලලු සමහරු කියන්නේ ගොඩක්ම මායි , සුදු පුවයි , සචී අක්කයි ,කිඹුලා අයියලයි , ඔටුවා අයියයි , හාවයි , dan නුයි , සන්කපාලයි තමයි ඉතින් තවත් අය ඉන්නවා. තවත් ඉතින් කල් දාන්න දෙයක් නැහැනේ මෙන්න පිළිගන්න හිතාදර , දයාබර , වලි බර , සොමි බර ,පඩත්තල, වලත්ත අපි හොදින් හඳුනන නරක සමනළයා dj ice cold හෙවත් වල් කූලා .

dj ice cold
Senior Member

.........

මේකාගේ නම dj ice cold උනාට පස්සේ පස්සේ මූම කියාගන්න පටන් ගත්තා ඌ "කොටියෙක්"
කියලා . අපි ඉතින් උඹ එල්.ටී.ටී එකෙන් පැනපු එකෙක් නේද කියලා බයිට් කරපු නිසා මු පස්සේ කිව්වා ඌ "පුවෙක්" කියලා ( ඕවට ඉතින් වග කියන්න ඕනේ කෙනා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ) මෙන්න බොලේ ටික දවසකට පස්සේ ඌ කියපි මම පුවෙක් නෙවෙයි "සිංහයෙක්" කියලා ( තවත් එහෙම කියා ගන්න කෙනෙක් ඉන්නවා මම කනෙන් පෙන්නන්ද ? ) පස්සේ ඉතින් පොඩි එකාව බයිට් කරන එක හරි නැහැනේ කියලා, අපි උට කූල් පුවා කියලා කිව්වා.. මෙහෙම ඉද්දි මෙන් බොලේ මේකා ඊයේ කියනවා ඔටු කතාවක් ( ඔටුවා අයියා තමයි ඉතින් ඕවට වග කියන්න ඕනේ ) පස්සේ ඉතින් අන්තිමට අපි ඊයේ මුව හොඳට බයිට් එකට ගත්තා "ඔටු කූලා" කියලා ඔරොප්පු කරවලා... මම දැන් බයේ ඉන්නේ මේකා ඔහොම ගිහින් ගිහින් මුත් අලියෙක් කියයි කියලා පූසා අයියත් කිව්වා ඕකගෙන් ඈත් වෙලා හිටපන් ඕකා නරක සමනලයා, නැත්තන් තව ටික දවසකින් ඕක "අලි කූල" කියලා උට නම දාගනි කියලා ( හෆොයි ).

මු ගැන ඉතින් කියන තරමක් තියෙන්නේ වලත්ත කතා තමයි ඉතින් මේ ළඟදී කඩේක අක්කා කෙනෙක් මුට බාල
අපරාධයක් කරපු කතාවක් රට්ටු කතා වෙනවා ඌම තමයි කියලා ඉල්ලන් කෑවේ අන්තිමට හැබැයි අක්කා පොලිසි ගියාලු මු එයාට වැඩිහිටි අපරාධයක් කරා කියලා . කොහොම හරි ඉතින් සින් එක චොර වෙච්චි බව දැනගත්ත ගමන් මු රට පැන්නලු ඔටුවෝ ඉන්න රටක් කියලා තමයි ආරංචිය හෙට අනිද්දා එනවලු සීන් එක යට ගියපු නිසා.... තවත් මඩ නම් ඕනේ තරම්, අපිත් ඉතින් විදුරු ගෙවල් වල ඉන්න අලි පැටව්නේ කාටවත් මොකටද ගල් ගහන්නේ. ඒ නිසා බටර් ටිකක් ගාල මුව ටිකක් කූල් කරලා ගමු .

මොන වලත්ත වැඩ කරත් මු හිත හොඳ එකා රටට ජාතියට ආගමට ආදරේ එකා.. කෙනෙකුට ඕනෙම උදව්වක් කරන ආතල් ඩයල් එක , මූ ඉතින් අපේ තනිකඩ සංගමයේ ප්‍රබලම සාමාජිකයෙක්, මුගේ සිකුරා කියලා එකෙක් කේන්දරේ නැතිද මන්ද( මට වගේ )... මේ ලඟදි මු මුගේ ට්‍රයි එකට පැණි හිනාවක් දාල හායි කිව්වලු එකී ගත කටටම මුගෙන් ඇහුවලු ඇයි ? කියලා. පවු අසරණයා .....

කට්ටිය බලනවා ඇති මම මුව පට්ට ගහන්නේ ඇයි කියලා. අපේ රත්තරන් කූල මල්ලි හොරෙන්ම පොස්ට් 10000 ක් ගහලා ... අපිටත් ඉතින් ආඩම්බරයි.. මම ඉතින් අපේ පොඩි මල්ලිට එක හිතින් සුබ පතනවා .. අර ට්‍රයි කරන කෙල්ලවත් ලැබිලා හැමදාම එළකිරි එකේ අපිත් එක්ක ඉන්න ලැබේවා කියලා .
කූල මල්ලිට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ........!




පසුව ලියමි :
අපේ කොල්ලට තව මඩයි , බටරුයි ඕනේ තරම් එත් ඉතින් ඔක්කොම ලියන්න වෙලා නැහැ මම අද සෑහෙන්න බිසී .
මට මේ කොන්තරාත්තුව බාර දුන්නේ පූසා අයියා එයත් ඊයේ 10000 ක් ගැහුවා එයාටත් මම එක හිතින්ම සුබ පතනවා ... මම මේ විස්තරේ දැන් නවත්තනවා අම්මා කොස්ස අරන් ඇවිත් දොරට ගහනවා හබුන් කන්න ආවේ නැත්නම් පුත්‍ර බාවය අහෝසි කරනවා කියලා.හෆොයි .....

(මේක මම ඊයේ ලියද්දි අම්මගෙන් ගුටිනොකා බේරුනේ 99 යෙන් එත් මේ වල් කූලා ඊයේ 10000 ගැහුවේ නැහැනේ මම ආයේ නොලිය ඉතින් ඊයේ ඒකම දැම්මා .)


Last edited by Ali patiya; 06-10-2011 at 07:59 PM.
Reply With Quote
(#2)
Old
SLBlackKnight's Avatar
SLBlackKnight SLBlackKnight is offline
Senior Member
SLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of lightSLBlackKnight is a glorious beacon of light
 
Posts: 5,164
Join Date: Sep 2010
Location: Lyon
06-10-2011, 07:46 PM

habun neme uba kanne kithul ne
Reply With Quote
(#3)
Old
smsanjaya's Avatar
smsanjaya smsanjaya is offline
Senior Member
smsanjaya is just really nicesmsanjaya is just really nicesmsanjaya is just really nicesmsanjaya is just really nicesmsanjaya is just really nicesmsanjaya is just really nicesmsanjaya is just really nicesmsanjaya is just really nice
 
Posts: 7,456
Join Date: Jul 2010
06-10-2011, 07:54 PM

Congratz
Reply With Quote
(#4)
Old
kitZrocks's Avatar
kitZrocks kitZrocks is offline
Senior Member
kitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of light
 
Posts: 4,265
Join Date: Mar 2011
Location: In yur head ^^
Send a message via AIM to kitZrocks Send a message via Yahoo to kitZrocks Send a message via Skype™ to kitZrocks
06-10-2011, 08:04 PM

එල එල සුබ පැතුම් සහෝදරයා

Reply With Quote
(#5)
Old
kitZrocks's Avatar
kitZrocks kitZrocks is offline
Senior Member
kitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of lightkitZrocks is a glorious beacon of light
 
Posts: 4,265
Join Date: Mar 2011
Location: In yur head ^^
Send a message via AIM to kitZrocks Send a message via Yahoo to kitZrocks Send a message via Skype™ to kitZrocks
06-10-2011, 08:06 PM

මම දන්නේ නෑනේ ඇයි මූට පොඩි එකා කියලා කියන්නේ
Reply With Quote
(#6)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to all
 
Posts: 35,270
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
06-10-2011, 08:10 PM

මගෙන් උණුසුමු සුභ පැතුම් මගේ සහෝදරයා.....!!!

දිගටම අපිටත් ආතල් දීලා
උඔත් ආතල් අරන්
සතුටින් ඉමු
හොද හොද පෝස්ට් දාමු
Reply With Quote
(#7)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to all
 
Posts: 37,290
Join Date: Feb 2009
Location: කඩවත
Send a message via Skype™ to Dinushasankalpa
06-10-2011, 08:20 PM

අඩෝ................. සුභපැතුම් මචං....
Reply With Quote
(#8)
Old
coolparkinglot's Avatar
coolparkinglot coolparkinglot is offline
Senior Member
coolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of light
 
Posts: 3,903
Join Date: Sep 2008
Location: කන්ද උඩරට
Send a message via Skype™ to coolparkinglot
06-10-2011, 08:25 PM

කොන්ග්‍රාට්ස් ලොකුවටම!!!!!!!!!...

Reply With Quote
(#9)
Old
RLT4U's Avatar
RLT4U RLT4U is offline
Senior Member
RLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of lightRLT4U is a glorious beacon of light
 
Posts: 3,830
Blog Entries: 1
Join Date: Dec 2006
Location: ගෙදර බන් !!
06-10-2011, 08:27 PM

සුභපැතුම් මචං !!
Reply With Quote
(#10)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to all
 
Posts: 35,270
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
06-10-2011, 08:32 PM

කූලා බ්‍රදර්
Reply With Quote
Reply

Bookmarks

Tags
අක්කට රිදෙන්නෑ, අනේ මල්ලි රිදෙයි, අර දෙන්නා කෝ, උගේ එක පොඩ්යි, එතන රිදෙයි මල්ලී, කඩේ අක්කට නම්, කූලා පොඩි නෑ!!!, පැණි කූලා, මගේ නම් ලොකුයි

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12187 seconds with 6 queries