එලකිරියෙන් සමුගනිමි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරියෙන් සමුගනිමි

    ඔන්න ඉතින් පොඩි සෑඩ් සීන් එකක් කියන්න යන්නේ (සමහරුන්ට ඉතින් ජොලි සීන් එකක් :))

    මම හෙට ලංකාවට යන හින්ද වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ :( දන්නවනේ ඉතින් වැකේෂන් එකකට ගියාම :baffled: ඉතින් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා (සුදු පූස , අලි පටිය , හාවා , දුලාන් , සංකපාල , බ්ලැකා , මිගා , ෂෙනා , මල් බබා , ගයියා , දත් කිඹුලා , මාතර කිඹුලා , කූල් ලයිෆ් ස්ටයිල් අයිය , දාමර් , කුමාරයා , බ්ලැකාලන්තේ හැමෝම , තනිකඩයන්ගේ පාරාදීසයේ සහ ලයන්ස් කින්ඩම් එකේ ඔක්කොම කස්ටිය :)) නම් මග අරුණ අය සමා වෙන්න මම මේ හෙන බිසී වෙලාවක කට්ටියට කියන්න ත්‍රෙඩ් එක දාන්නේ :) ඉතින් අපි පුළුවන් වෙලාවක සෙට් වෙමු මාස දෙකෙන් ආයේ මම ඇක්ෂන් එකේ ;):D එහෙනං ඉතින් අද තමයි ලාස්ට් ඩේ එක :) ජය වේවා කට්ටියටම :yes:


    good%20bye%20friend.gif



    goodbye.jpg



    goodbye3.gif



    ඉතින් මම පුළු පුළුවන් වෙලාවට එළකිරි එන්නම්කෝ :)
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සුභ ගමන් මචං..මැක්සා ෆන් එකක් ගනින් ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පල පල කිව්වට මොකද
    මට හෙන දුකයි දැන්නම්


    අඩේ මං මොනාද බං කරන්නේ මේකේ උඔ නැතිව?


    මාස දෙකයි මචං :sorry: මටත් දුකයි :(


    එහේ මරුලු මචං ගිහිං වරෙන්
    :lol:


    ඒ බය කරන්න එපා යකෝ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හෙට ලංකාවට යන හින්ද වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ??? ඇයි දැන් උඹ කොහෙද ඉන්නෙ?? අඩෝ උඹල එක්ක ගත්ත ෆන් එක මතක් වෙද්දි උඹ නැති පාලුව අපිට ගොඩක් දැනෙයි. පලයන්..හැබැයි ඉක්මනට ආයිත් අපිත් එක්ක සෙට් වෙයන්..ගුඩ් ලක්..බුදුසරණයි මචං
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ela ela machan gihin warenko :)
    r 12 kath baha karanna ekek nathi wenawa tika dawasakata :(


    එල එල මචං ඔව් බං මමනේ මේකෙ වැම්පයර් (වගේ) එකා :(


    මම හෙට ලංකාවට යන හින්ද වැඩිය එළකිරි එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ??? ඇයි දැන් උඹ කොහෙද ඉන්නෙ?? අඩෝ උඹල එක්ක ගත්ත ෆන් එක මතක් වෙද්දි උඹ නැති පාලුව අපිට ගොඩක් දැනෙයි. පලයන්..හැබැයි ඉක්මනට ආයිත් අපිත් එක්ක සෙට් වෙයන්..ගුඩ් ලක්..බුදුසරණයි මචං


    ඩුබායි මචං :( මාස දෙකකටනේ :)

    දැන් කොහෙද ඉන්නෙ?,ගුඩ් ලක්!:)


    ඩුබායි මචං :) තෑන්ක්ස් වේවා :)