***හැක් පැත්තට ආස අයට***

Status
Not open for further replies.

RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
***හැක් පැත්තට ආස අයට***

කැමති අයට මගෙන් මේ දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ දේවල් නරකයි කියල දන්නවා ඒත් මම ගොඩක් දන්නේ මේවා විතරයි කාටවත් හානියක් නොවෙන්න හැසිරෙන එක ඔයාලගේ අතේ තියෙන්නේ..

සොෆ්ට්වෙයා පැත්තට නැබුරැ අයට
කී ලොගර්ස් සෑදීම/රැට් සහ වෙනත් හැකින්ග් ටූල් නිර්මාණය..

පී එච් පී .එච් ටී එම් එල් පැත්තට නැබුරැ අයට
පිශින්ග් පිලිබද දැනුම ලබා දීම සහ ඒ ආශ්‍රිත නිර්මාණ පුහුණු කිරීම..

භාවිතා වන්නා වූ විවි හැකින්ග් ක්‍රම පුහුණුව


වයිරස පිලිබද කැමැත්තක් දක්වන්නන් හට..
විවිදාකාර වූ වෝම්ස්/මැල්වෙයා සහ එවැනි ප්‍රබේද නිර්මාණය..

සරලතම ක්‍රියාමාර්ග තුලින් වෙබ් සයිට හැක් කිරීම පිලිබද විශේශ පුහුණුව..


මේ දේවල් ඉගෙන ගන්න කැමති නම් මැසේජ් එකක් දමන්න..තියර්ඩ් එක අනිත් අයටත් බලන්න ඔන නම් බම්පියෙක් දමන්න..මේ දේවල් වලට නැබුරැ අය පමණක් පුතිචාර දක්වන්න..කියන්න බැරි උනා මම මේ දේවල් උගන්නන්න යන්නේ නිකම්ද කියල කට්ටිය අහල තිබුනා..මෙහෙමයි මට මේ දේවල් වලට කාලේ යොදවන්න වෙන්නේ අනිත් වැඩ නවත්තලනේ ඉතින් සාදාරණ මුදලක් අය කරනවා
 
Last edited:

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    bump...we should study this field for studying and get experience only..
     
    • Like
    Reactions: RMH

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    ිා

    freeda?naththam salli walatada?:oo:

    සාදාරණ මුදලක් අය කරන්න වෙනවා මචන් මම අනිත් වැඩ නවත්තන්න වෙනවනේ මේවට කාලේ යොදවන්න ගියාම:yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුරුත් නම් එපා කියන්නේ නම් නැති වෙයි..
    එහෙම එපා කියන අයව තමයි විශ්වාස කරන්න බැරි... :P
    මම නම් කැමති මේ දේවල් දැන කියාගෙන ඉන්නවාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාදාරණ මුදලක් අය කරන්න වෙනවා මචන් මම අනිත් වැඩ නවත්තන්න වෙනවනේ මේවට කාලේ යොදවන්න ගියාම:yes:

    හ්ම්, ඒකට කමක් නෑ..
    දැන් කොහොම ද කියලා දෙන්න උත්සහ කරන්නේ.. ?
    :rolleyes:
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    උගන්නන්න කළින් ඒවා උබ දන්නවද කියපන් බලන්න ! උඹට මොනාද තියෙන්නෙ? උගන්නන්නෙ නිකම් නම් අවුලකුත් නැහැ
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    පිෂින් දන්නවා නම් ඉතින් සල්ලි හොයන්න පුළුවන්නෙ මචන් ! වෝල් කොමෙන්ට්ස් 100 කට $30ක් විතර හොයන්න පුළුවන් නෙ:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උගන්නන්න කළින් ඒවා උබ දන්නවද කියපන් බලන්න ! උඹට මොනාද තියෙන්නෙ? උගන්නන්නෙ නිකම් නම් අවුලකුත් නැහැ

    හි. හි..
    කොහොම වුනත් මිනිහාගේ හැකියාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න නම් වෙනවා තමයි..
    සල්ලි වලට කියලා දෙනවා නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිෂින් දන්නවා නම් ඉතින් සල්ලි හොයන්න පුළුවන්නෙ මචන් ! වෝල් කොමෙන්ට්ස් 100 කට $30ක් විතර හොයන්න පුළුවන් නෙ:)

    ඒ මොකක් ද මචන් ඒ ? :confused:
    අපිටත් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න කෝ බලන්න..
    :rolleyes:
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    හි. හි..
    කොහොම වුනත් මිනිහාගේ හැකියාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න නම් වෙනවා තමයි..
    සල්ලි වලට කියලා දෙනවා නම්..

    නිකම් උගන්නවා නම් ඉතින් ටිකක් දන්න කෙනෙක් උනත් කමක් නැහැ. ඒ උනාට ගාස්තුවක් ගන්නවා නම් ටිකක් හොයන්න ඕන නෙ... එහෙම නැත්තම් සල්ලි ගෙවල ඉගෙන ගන්නෙත් දන්නෙ නැති එකෙක්ගෙන් නෙ:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිකම් උගන්නවා නම් ඉතින් ටිකක් දන්න කෙනෙක් උනත් කමක් නැහැ. ඒ උනාට ගාස්තුවක් ගන්නවා නම් ටිකක් හොයන්න ඕන නෙ... එහෙම නැත්තම් සල්ලි ගෙවල ඉගෙන ගන්නෙත් දන්නෙ නැති එකෙක්ගෙන් නෙ:lol:

    ඔව්, අනිවා..
    කොහොම වුනත් උඹ කියපු කතාව ගැන ත්‍රේඩ් එකක් දාලා විස්තර අපිත් එක්ක බේදා ගන්න..
    ඔයා ඒ කියපු දේ හොදාකාරයෙන් ම දන්නවා නම්..
    :lol:
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඒ මොකක් ද මචන් ඒ ? :confused:
    අපිටත් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න කෝ බලන්න..
    :rolleyes:

    ඒවා මේකේ කියන්න පුලුවන්ද මන්දා බන් ! මම සරලව කියන්නම්...

    1) ෆේස්බුක් පිෂින් පේජ් එකක් හදල කොහෙ හරි අප්ලෝඩ් කරනවා
    2) එකවුන්ට් 300ක් විතර හොයා ගන්නවා
    3) ඔටෝ වෝල් කොමෙන්ට් ටූල් එකක් බා ගෙන අර පාස්වර්ඩ්ස් ටික ලෝඩ් කර ගන්නවා
    4) ඊට පැස්සෙ බැලැක් හැට් ෆොරම්ස් වල වෝල් කොමෙන්ට්ස් සෙල් කරනව:)
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඔව්, අනිවා..
    කොහොම වුනත් උඹ කියපු කතාව ගැන ත්‍රේඩ් එකක් දාලා විස්තර අපිත් එක්ක බේදා ගන්න..
    ඔයා ඒ කියපු දේ හොදාකාරයෙන් ම දන්නවා නම්..
    :lol:

    මම ඒක කාටවත් කියලා දීලා නම් නැහැ කලින්.. ඒත් මම ඒකෙන් සල්ලි හොයලා තියෙනවා:)
     
    Status
    Not open for further replies.