කොල්ලන්ව_හඳුනා_ගන්න

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කොල්ලන්ව_හඳුනා_ගන්න

    මේ ත්‍රෙඩ් එක දාන්න මට හිතුනෙ මෙන්න මේක දැක්කට පස්සෙයි.ඒකෙ දාල තියෙන ඒවා දැක්කම මට හිතුනා අනේ ඇත්තට කෙල්ලො මොනවද කොල්ලො ගැන දන්නෙ කියලා.ඒකෙන් මට පැහැදිලි වෙච්ච එක දෙයක් තමයි කෙල්ලන්ට කිසිම උවමනාවක් නැහැ කොල්ලො කියන්නෙ මොනවගේ ජාතියක්ද කියලා අඳුරගන්න.මට නම් හිතෙන්නෙ මේ වැඩේ කරගෙන තියෙන්නෙ කොල්ලො විසින්මයි.ඒ මොකද කියනව නම් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනාට පස්සෙ ඒ කොල්ලව පාලනය කිරීමේ බලය දැන හෝ නොදැන අර කෙල්ලට ලැබෙනවා.අතීතයේ ඉඳන් අපි අහලා තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් යාලු උනා කියල මිසක් කෙල්ලෙක් කොල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් යාලු උනා කියල නෙවෙයිනෙ.(එහෙම අවස්ථාත් නෑ කියල කියන්නෙ නැහැ මොකද මම එහෙම සිද්ධියක් ඇස් දෙකෙන් දැකලා තියෙනවා) ඉතින් පස්සෙන් ගිහින් දාගත්තට මොකද ඊට පස්සෙ ඒ කොල්ලා ඉන්නෙ අර කෙල්ල කියන විදියට.මෙන්න මේක තමයි කෙල්ලෙක් තමන්ගෙ කොල්ලව පාලනය කිරීමට බලය පාවිච්චි කරන අවස්ථාව.

    පිටින් බලන කෙනෙකුට නම් හිතෙනවා අනේ මූ වගේ ගොනෙක් කියලා.ඇත්තටම තමන්ගෙ කෙල්ල තමන්ව පාලනය කරන බව කොල්ලන්ට තේරෙන්නෙ නැද්ද?ඔච්චර දෙයක් නොතේරෙන්න උන් බබ්බු නෙවෙයිනෙ. මම හිතන විදියට අන්න එතනදි තමයි ආදරය කියන එක ගෑවෙන්නෙ.කෙල්ල මොනවා කිව්වත් කොල්ලො ඉවසන් ඉන්නෙ ආදරය නිසා කියන එකයි මගේ හැඟීම.හැබැයි අනිත් පැත්තට කෙල්ලොත් කොල්ලො ගැන එහෙම හිතනවද කියන එක ගැන ආදරේ කරලා තියෙන කොල්ලො දන්නව ඇති.

    ඉතින් මම මේ විදියට කියන්න උත්සහ කරන්නෙ කෙල්ලො නරකයි කියල නම් නෙවෙයි.නරක කෙල්ලොත් ඉන්නවා නරක කොල්ලොත් ඉන්නවා.ගෑනු කියන්නෙ මහ චාටර් ජාතියක්, ඕකුන්ව මට පෙන්නන්න බෑ කියලා කියනවා බූට් එකක් කාපු කොල්ලෙක්ගෙන් ඇහුවනම්.ඒක ඒ කොල්ලට හිතෙන විදිය.තමන්ගෙ කෙල්ල අවුරුදු ගානක් පන දෙන්න වගේ ඉඳලා එකපාරට බූට් කරලා අනිත් දවසෙ වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා දකිනකොට ඔයවගේ දේවල් කියවෙනවා.

    මට හිතෙන විදියට නම් කොල්ලෙක් කෙල්ලෙක් තේරුම් ගන්න උත්සහ කරනවා වගේම කෙල්ලොත් කොල්ලො මොනවගේද කියලා අඳුනගන්න ඕනි.තමන්ට වගේම තමන්ගෙ කොල්ලටත් දුක සතුට දැනෙන බව තේරුම් ගන්න ඕනි.හැම වෙලේම කොල්ලො තමන් ඉස්සරහ දෙකට නැවෙන්න ඕනි කියල හිතන් ඉන්නවා නම් ඒ අදහස හිතින් අත්හැරගන්න ඕනි.කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව හැම වෙලේම උඩින් තියන්න උත්සහ කරනව වගේම කෙල්ලොත් කොල්ලො ගැන පොඩි හරි ගෞරවයක් තියාගන්න ඕනි.

    කොල්ලන්ගේ පැත්තෙන් කෙල්ලන්ව දකින විදිය මේ විදියට මම ලියල දැම්මෙ.මේකෙ තියෙන සමහර දේවල් කෙල්ලන්ට දිරවන්නෙ නැතිවෙන්න පුලුවන්.ඒ ගැන එලකිරි කෙල්ලො මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියල හිතනවා.මේ ටික මම කිව්වෙ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මට හිතෙන විදියට.ඒක නිසා සමහරුන්ට මගේ කතාව වැරදියට පේන්න පුලුවන්.අවුලක් නෑ ඕනි කෙනෙකුට ඕනි දෙයක් කියන්න පුලුවන්නෙ.ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නෙ මොනවද කියල ලියලා කමෙන්ට් එකක් දාල යන්න. :):):)
     
    • Like
    Reactions: chanakamanjula

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෑහෙන්න දුරට ඇත්ත
    කෙල්ලත් කොල්ලත් ඇත්තටම ආදරේ කරනව නම්
    දෙන්නට දෙන්නා ‍ගෞරව කරන්න ඕනි
    අනිත් කෙනාගේ අදහස් වලට තැන දෙන්න ඕනි
    එයාට ඇහුන්කන් දෙන්න ඕනි
    මං එකක් කියන්න ඕනි
    මේක තමයි මං දැක්ක චාටර්ම දේ මේ කෙල්ලන්ගේ
    අනිත් කෙනාගේ ජීවිතේ ගැන තීරණ එයාට නොකියා තමුන් හිතලා හිතුවක්කාර විදිහට ගන්න එක
    ඒක මං අත්දැකීමෙන්ම දන්නවා
    අනික් කෙනා ගැන තීරණ ගන්න පුළුවන් කෙනෙක්ට
    ඒත් ඒ එයාට ඒ දේ කියලා
    තේරුම් කරලා දීලා විතරයි
    එහෙම නැතිව කිසිම අයිතියක් නෑ එහෙම තීරණ ගන්න
    අන්තිමට කියන්න තියෙන්නේ
    ගැහැණිය උපතින්ම චපලයි
    ඒක හින්දා උන් එක්ක කරන දෙයක් රිස්ක් එකක් තියන් පරිස්සමින්
    ඕනිම දෙයක් කරද්දී හරියන පැත්ත වරදින පැත්ත දෙකම ගැන හිතුවට කමක් නෑ තමුන්ට ඒදේ කොච්චර ශුවර් උනත්
    එහෙම හිතුවොත් අපිට හිත ධෛර්ය කරන් ඕනිම දේකට මූණ දෙන්න පුළුවන්
    ආදරේත් එහෙමයි
    කොච්චර කල් ආදරේ කලත්
    කොච්චර කල් විවාහ වෙලා හිටියත්
    මොන දේවල් අපි වෙනුවෙන් කලත්
    මොන විදිහට අපි ගැන හිතුවත්
    මොන දේ කොහොම උනත්
    ගෑණියක් අපිව දාලා නොයයි කියලා 100% විෂ්වාශ කරන්න බෑ
    මෙතන දැන් ඇවිල්ලා අපේ සමහර කොල්ලෝ කියයි
    අපේ ආදරේනම් එහෙම නෑ
    මගේ කෙනා එහෙම නෑ
    එයා මට ඇත්තටම ආදරෙයි කියලා
    ඒත් එහෙම කියන උන්ටත් කෙලවෙන දවසක් එන්නෑ කියලා ඌටවත් මටවත් අර කෙල්ලටවත් 100% කියන්න බෑ
    ඒකයි ඇත්ත
    ඒක හින්දා රිස්ක් එකක් හිතේ තියන් වැඩ කරන්න
    මොන දේ උනත් ඒ රිස්ක් එක අත් අරින්න එපා....
    ඒක මගෙන් අපේ එලකිරි සියළුම කොල්ලන්ගෙන් කරල කාරුණික ඉල්ලීමක්......:yes::yes::yes:
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    :yes::yes::yes:
     
    හරියටම හරි කතාව.. :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඇත්ත යාලුවා..
    කෙල්ලෝ බොහෝ වේලාවට උත්සහ කරන්නේ තමන් ගැන හිතන්න විතරයි..
    අනික ඒ අය හිතාගෙන ඉන්නේ අපි ඒ අයට ආදරේ කරන්න පටන් ගත්තාම අපි ඒ කෙල්ල ගේ ඕන එපා කම් සියළුම දෙයක් ම ඉටු කරන්න ඕනේ කියලා..
    ඒ වගේ හිතන අය තමයි වැඩි හරියක් ම ඉන්නේ.. අනික.. අපිනම් කිසිම දෙයක් සාක්ෂියක් නැතිව පිලිගන්න මැලි වෙනවා..
    ඒත් කෙල්ලෝ එහෙම නෑ. විහිළුවට හරි ඒ කෙල්ලට අපි ගැන වැරදි අදහසක් ආවා නම්..
    ඒ දවසේ ඉදලා මුහුණ එල්ලාගෙන අපි ගැන වෛරයෙන් සැකයෙන් ජිවත් වෙන්න උත්සහ කරනවා.. කොයි තරම් ආදරය පෙන්නුවත්.. ඇත්තටම ඒවගේ දේවල් හිතේ තියාගෙන ජිවත් වුනා නම් තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ... අපි සෑබැහින් ම ආදරේ කරනවා නම්.. ඒ වගේ කටකතා ආව පලියට ඒ ගැන කෙලින් ම කොල්ලාගෙන් අහලා දැන ගන්න ඕනේ.. එතකොට තමයි අපි දෙගොල්ලන් අතර හොද විශ්වාසයක් ගොඩ නැගෙන්නේ..

    අනික අපි කරන තවත් දෙයක් තමයි, අපි හැම දෙයක් ම හංගන්නේ නැතිව කෙල්ලට හැම දෙයක්ම වමාරණ එක.. ඒ කියන්නේ සියළුම දේවල් අපි අපේ ආදරවන්තියට කියනවා..
    බොහෝ දෙනෙක් නම් කරන්නේ නැතිව ඇති ඒත් බොක්කෙන් කරන අය නම් එහෙම කියනවා..
    ඒත් කෙල්ලෝ එහෙම නෑ. .ඒ අයගේ හිතේ හුගාක් දේවල් හංගාගෙන ජිවත් වෙන්න තමයි පුරුදු වේලා තියෙන්නේ.. ඒ වගේ වේලාවල් වලට පුදුම දුකක් දැනෙනවා..
    හේතුව අපිට ආදරේ නම් ඇයි හැමදෙයක් ම හංගන්නේ .. අනික තේරුමක් නැතිව බොරු කියන්නේ.. කියලා..

    අපේ ආදරවන්තයන් වෙනුවෙන් තමන්ගේ ආදරවන්තියව සතුටින් තියා ගන්නේ කොහොම ද කියලා මම ලිපියක් ලිව්වා " කෙල්ලව~හිනස්සමු " බලන්න ඒකත් වැදගත් වෙයි..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    අනික ඒ අය හිතාගෙන ඉන්නේ අපි ඒ අයට ආදරේ කරන්න පටන් ගත්තාම අපි ඒ කෙල්ල ගේ ඕන එපා කම් සියළුම දෙයක් ම ඉටු කරන්න ඕනේ කියලා..
    මේකට එකගයි.. :yes::yes::yes::yes:

    අනික අපි කරන තවත් දෙයක් තමයි, අපි හැම දෙයක් ම හංගන්නේ නැතිව කෙල්ලට හැම දෙයක්ම වමාරණ එක.. ඒ කියන්නේ සියළුම දේවල් අපි අපේ ආදරවන්තියට කියනවා..
    මට නම් ප්‍රශ්නේ මම කරන දෙවල් කියන්නේ නැ කියලා..:rolleyes::rolleyes::D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මට නම් ප්‍රශ්නේ මම කරන දෙවල් කියන්නේ නැ කියලා..:rolleyes::rolleyes::D

    ඔව්, ඉතින් එහෙම හංගන්න තරම් දෙයක් නැත්නම්..
    අපි කිසිම දෙයක් කියන්නේ නැතිව හිටියා නම්.. කෙල්ලට වුනත් දුකක් හිතෙනවා..
    ඒ හින්දා අපේ පැත්තෙන් ඒ වැරද්ද හදා ගත්තා නම්..
    කෙල්ලත් ඉබේටම ඒ කෙල්ලගේ ඒ වැරදි හදා ගනි..
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    mamanam kiyanne kellekta adare karanawanam bokkenma adare karapan :love:
    habai balapotottu thiya ganna epa :no:
    ada love korala heta daala giyath ekata lasthi wela inna one kello ikmatana wenas wena jathiyak:D
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔව්, ඇත්ත යාලුවා..
    කෙල්ලෝ බොහෝ වේලාවට උත්සහ කරන්නේ තමන් ගැන හිතන්න විතරයි..
    අනික ඒ අය හිතාගෙන ඉන්නේ අපි ඒ අයට ආදරේ කරන්න පටන් ගත්තාම අපි ඒ කෙල්ල ගේ ඕන එපා කම් සියළුම දෙයක් ම ඉටු කරන්න ඕනේ කියලා..
    ඒ වගේ හිතන අය තමයි වැඩි හරියක් ම ඉන්නේ.. අනික.. අපිනම් කිසිම දෙයක් සාක්ෂියක් නැතිව පිලිගන්න මැලි වෙනවා..
    ඒත් කෙල්ලෝ එහෙම නෑ. විහිළුවට හරි ඒ කෙල්ලට අපි ගැන වැරදි අදහසක් ආවා නම්..
    ඒ දවසේ ඉදලා මුහුණ එල්ලාගෙන අපි ගැන වෛරයෙන් සැකයෙන් ජිවත් වෙන්න උත්සහ කරනවා.. කොයි තරම් ආදරය පෙන්නුවත්.. ඇත්තටම ඒවගේ දේවල් හිතේ තියාගෙන ජිවත් වුනා නම් තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ... අපි සෑබැහින් ම ආදරේ කරනවා නම්.. ඒ වගේ කටකතා ආව පලියට ඒ ගැන කෙලින් ම කොල්ලාගෙන් අහලා දැන ගන්න ඕනේ.. එතකොට තමයි අපි දෙගොල්ලන් අතර හොද විශ්වාසයක් ගොඩ නැගෙන්නේ..

    අනික අපි කරන තවත් දෙයක් තමයි, අපි හැම දෙයක් ම හංගන්නේ නැතිව කෙල්ලට හැම දෙයක්ම වමාරණ එක.. ඒ කියන්නේ සියළුම දේවල් අපි අපේ ආදරවන්තියට කියනවා..
    බොහෝ දෙනෙක් නම් කරන්නේ නැතිව ඇති ඒත් බොක්කෙන් කරන අය නම් එහෙම කියනවා..
    ඒත් කෙල්ලෝ එහෙම නෑ. .ඒ අයගේ හිතේ හුගාක් දේවල් හංගාගෙන ජිවත් වෙන්න තමයි පුරුදු වේලා තියෙන්නේ.. ඒ වගේ වේලාවල් වලට පුදුම දුකක් දැනෙනවා..
    හේතුව අපිට ආදරේ නම් ඇයි හැමදෙයක් ම හංගන්නේ .. අනික තේරුමක් නැතිව බොරු කියන්නේ.. කියලා..

    අපේ ආදරවන්තයන් වෙනුවෙන් තමන්ගේ ආදරවන්තියව සතුටින් තියා ගන්නේ කොහොම ද කියලා මම ලිපියක් ලිව්වා " කෙල්ලව~හිනස්සමු " බලන්න ඒකත් වැදගත් වෙයි..

    ඒක නම් ඇත්ත තමයි යාලුවා.කෙල්ලො ගොඩක් දේවල් හිතේ තියාගෙන ජීවත් වෙන්නෙ.කොච්චර විශ්වාසවන්ත කෙනෙකුට උනත් ඒවගේ දේවල් කියන්න කැමති නෑ.එහෙමයි කියල කොල්ලොත් ඒවගේ ඉන්න ඕනි කියල නෙවෙයි මම කියන්නෙ.දෙන්නෙක් අතර සම්බන්ධයක් ගොඩනැගෙනකොට ඔය වගේ දේවල් තියෙන්න හොඳ නැහැ අහන්න දෙයක් තියෙනවා නම් ඒක කෙලින්ම අහලා ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.එහෙම කලොත් තමයි දෙන්නා අතර විශ්වාසය ගොඩ නැගෙන්නෙ.මේක ආදර සම්බන්ධයක්ම වෙන්න ඕනි නැහැ අපි අපේ ජීවිත කාලය පුරාවටම ඇතිකරගන්න හැම සම්බන්ධතාවකටම මේක අදාලයි. :yes::yes::yes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    mamanam kiyanne kellekta adare karanawanam bokkenma adare karapan :love:
    habai balapotottu thiya ganna epa :no:
    ada love korala heta daala giyath ekata lasthi wela inna one kello ikmatana wenas wena jathiyak:D

    අනිවාර්යයෙන්ම.තමන් කෙල්ලෙක්ට ආදරය කරනවා නම් ඒක බොක්කෙන්ම කරන්න ඕනි.හැබැයි සීමාවක් ඇතිව.මම ඔයාට පන උනත් දෙනවා රත්තරනේ.. කියන තැනට තමන්ගෙ ආදරය ගේන්න නරකයි කෙල්ල ගැන හරියට දැනගන්නෙ නැතිව.එහෙම කියල බැරි වෙලාවත් හෙට ඒ කෙල්ල දාල ගියොත් මුලු ගෑනු සංහතියම දිහා ඒ කොල්ලා බලන්නෙ වෛරයෙන්... :rolleyes::rolleyes::rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ade sira ban, mata kello kiyana subject eka epa vela thiyenne. :( 6++++

    ඔව් මචන් එක අතකින් බැලුවම කෙල්ලො කියන්නෙත් ඉගෙන ගන්න ගොඩක් අමාරු සබ්ජෙක්ට් එකක් තමයි.. :confused::confused::confused:
    ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. රෙප් වලට ස්තුතියි.. :) :)