Quote:
Originally Posted by මාතර කිඹුලා
මේකත් කියන්න ඕනේ අපිට මෙතන ප්‍රශ්ණයක් ඇති වුනොත් ඇතිවෙන්නේ Y2K කියන මූලධර්මවාදී පිළිලය සමග මිසක් ක්‍රිස්තියානිය සමග නෙවෙයි
|
එලකිරි තුල ළගදි ඉදලා ක්‍රිස්තියානි බෞද්ධ මත වදී ගැටුමක් ඇති කරන්න කීප දෙනෙකුම මග බලන් ඉන්නවා ඕක මම හිතන්නෙ කොහෙන් හරි කොන්ත්‍රාත් එකක් අරගෙන කරන වැඩක් සැබෑ ලෝකයේ අසාර්ථක සැලසුම් අන්තර්ජාලය තුලින් කරන්න බලනවා හරිම අසරණ පිළිවෙතක්
issara mewa kare site eka bedanna
ehema karanan giya ayata ada wechcha deyak ne gal kellakwath hoyaganna ne
aio salli mewa boru sihina ban godak aya dakinawa ewa