-----> ඉතිහාසයේ ප්‍රථමවරට chienese කසිප්පු

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    -----> ඉතිහාසයේ ප්‍රථමවරට chienese කසිප්පු

    lak2x.jpg

    සැ. යු. - මෙම ලිපිය 2011-06-14 ලක්බිම පුවත් පතෙහි පලවූ ලිපියකි. මිතුරන් සමග බෙදා ගැනීමේ අරමුනින් මෙම වෙබ් අඩවියට එක් කල අතර එය කිසිදු වානිජ අරමුනකින් හෝ වෙනත් ආර්ථික වාසියක් වෙනුවෙන් සිදුකල දෙයක් නොවන බවත් දන්වනු කැමැත්තෙමි. එමෙන්ම පූර්ණ ගෞරවය මෙහි
    ලේඛකයාට හිමිවිය යුතුය.

    මීට පස්සෙ අපේ අයියලත් කසිප්පු පොට් වල මකරෙක් ඇඳල රතු ලයිට් එකක් එහෙම දාල Chinese කසිප්පු කියල විකුනයිද දන්නෙ නැහැ නේද...?
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෙද්දකින් විතරක්. කසිප්පු වලටත් ගැහුව එහෙනම් චයිනීස් වර්ශන් එකක්. දැන් ඉතින් කසිප්පු ගහන එවුන් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා. දන්නවනේ චයිනීස් බඩු ගැන. :sorry::sorry:
     
    නෙද්දකින් විතරක්. කසිප්පු වලටත් ගැහුව එහෙනම් චයිනීස් වර්ශන් එකක්. දැන් ඉතින් කසිප්පු ගහන එවුන් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා. දන්නවනේ චයිනීස් බඩු ගැන. :sorry::sorry:

    :lol: