...සකුන්තලා & අබ්දුල්ලා...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
...සකුන්තලා & අබ්දුල්ලා...!!!

'විකුම් විලා' නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලාය. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැදී සිටි අතර, සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.
පළමු තරුණයා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
එවිට දෙවැන්නා:"සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා " යයි කිවේය.
ඊට පිළිතුරු ලෙස තුන්වැන්නා : "උදම් වෙලා සිටියත් මම නිකම් බලා" කී අතර
ටික වෙලාවකට පසු හතරවැන්නා මෙසේ කිවේය " නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා"
මේ සියල්ල අසා සිටි සකුන්තලා අන්තිමට කිවේ : "නිකම් බලා සිටින්නේ ඇයි *කන්නලා"

සකුන්තලාගේ අන්තිම පදයට තරුණයෝ 4 දෙනාට මල පැන්නා.උන් 4 දෙනාම සකුන්තලාට මෙන්න මේ කවිය කිව්වා..!!
ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතුවෙලා
කොල්ලෙක්‌ ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නමදාමු ෆෝමන්( 4 MEN) කියලා...!!!

තරුනයෝ 4 දෙනාගේ කවිය සකුන්තලාට ඇහුන.කෙල්ලට බය හිතුනා මුන් 4 දෙනා පෝලිමක්‌ වත් දාන්න සෙට්‌ වෙනවද කියල.ඒ නිසා මුංගෙ ගමන වලක්‌වා ගන්න මේ කවිය කිව්වා..!!


ගැහුවට කයිය ඔය මල්ලිලා උදම්වෙලා
කියනවා විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා-ආවොත් හුලන් තමා
ඇගට හරි අමාරුයි අද මට "ඔසප්" වෙලා..

කරුමෙට මෙත්නින් ගිය සකුන්තලාගේ අයියට මේ කවි සීන් එක ඇහුනා.අයියා බජාර් එකේ වලි පොරක්‌.ඌත් නිකන් හිටියේ නැහැ මේ කවිය කිව්වා..!!
සකුන්තලාගේ අයියා මම "ඩ්‍රකිව්ලා"
මල්ලිලා 4 දෙනා ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්‌පිරිතාලෙ නවතින්නට සෙට්‌ වෙයල්ලා....!!!:lol::):P
සකුන්තලාට ලගදි ඩෝන් ගිය නංගි කෙනෙකුත් ඉන්නවා.ඉතින් මේ නංගිත් මේ කවි සන්වාදෙට පැටලුනා..!!

:lol::lol:කව්ද අනේ මේ සුන්දර අයියලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගිලා
"ලගදි ලොකු වුනේ" මගෙ නම "නිසංසලා"
අක්‌කට එපානම් මට සෙට්‌ වෙයල්ලා.....!!!
:P:P
දැන් මේක කවි මඩුවක්‌ වෙලා.මෙන්න කුස්‌සියේ ඉදන් සකුන්තලාගේ අම්මත් එනවා කවියක්‌ කියාගෙන...!!!

:oo::oo: කොල්ලනේ දැන ගනිව් මම අම්මා "ඇංජලා"
පලයල්ල ඉක්‌මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් "කුනුහරුප" එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා....//
:sorry::sorry:



සීන් එක දැන් උච්ච අවස්‌තාවටම ඇවිල්ලා.බඹර පදමට ගහල හිටිය සකුන්තලාගේ තාත්තත් මෙන්න සීන් එකට එන්ටර් වුනා.

:sorry::sorry:තාත්තා මම තමයි "අංකල් කැටපෝලා"
මේ කවි අහල ඇගේ මයිල් කෙලින්වෙලා
කොල්ලනි උඹලා මේ උදව්ව කොරපල්ලා
දූලව තියල "අම්මව උස්‌සපල්ලා" ...//
:cool::cool::lol:

සකුන්තලාගේ අල්ලපු ගෙදර ඉන්නේ "මුස්‌ලිම් බුවෙක්‌" ඌටත් මේ කවි සද්දේ ඇහිලා අමාරුවෙන් ගලපලා මේ කවිය කිව්වා.
:dull:

:P:Pයේක මොකද කවි කියනවා නංගිලා
යපිලත් හොන්දයි කොන කැපුවට තොංගලා
කෂාද හතක්‌ අපිලට ඔට්‌ටුයි ඕ අල්ලා
අමමලා දූලා ඔක්‌කොම යෙන්න මම අබ්දුල්ලා...//
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
පට්ට ඕයි....:lol::lol::lol::lol::lol::lol:

ඔකෙ තියන මචන් මෙහෙම 1කුත්
සකුන්තලා මට කතා කලා...
මා ලයිට් නිවා ඇතුලටම ගියා...
ඈ *** කලා මා *** කලා
ඈ මවක් උනා මා පියෙක් උනා....
 

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    සකුන්තලාගේ අල්ලපු ගෙදර ඉන්නේ "මුස්‌ලිම් බුවෙක්‌" ඌටත් මේ කවි සද්දේ ඇහිලා අමාරුවෙන් ගලපලා මේ කවිය කිව්වා.
    :dull:

    :P:Pයේක මොකද කවි කියනවා නංගිලා
    යපිලත් හොන්දයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක්‌ අපිලට ඔට්‌ටුයි ඕ අල්ලා
    අමමලා දූලා ඔක්‌කොම යෙන්න මම අබ්දුල්ලා...//

    හොදි ඕන්නෑ........ :lol: :lol: :lol: