තව Ring Tone එකක් - බාගන්න

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තව Ring Tone එකක් - බාගන්න

    මම කලිනුත් කට්ටියට මම කට් කරපු රින්ග් ටෝන් එකක් දුන්නා.. මතක ඇතිනේ.. මතක නැත්නම් මෙතනින් බලන්න.. කැමති අය බාගන්න..
    ඉතිං මම ආයෙත් රින්ග් ටෝන් එකක් කට් කරා.. ඒකත් Arashගේ සිංදුවක්මයි.. මේක
    Pure Love.
    ගිය පාරනම් 300ක් විතර බාගෙන තිබ්බා.. කමෙන්ට්ස් 30.. එහෙම කරන්නෙපා.. මේවා බාගත්තා කියලා මට කිසිම වාසියක් නැහැ.. මම අප් කරන්නේ Mediafire එකේ..



    මෙන්න Ring Tone එක

    මෙන්න Original MP3 එක

    මෙන්න Official Youtube වීඩියෝ එක



    හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න පුළුවන්නනම් ලොකු දෙයක්...

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    wow thanx machan
    wadak na ban katha karala
    You must spread some Reputation around before giving it to Radical78 again.~