Mobile Partner Version16-අලුත් එකක්...
මම අවුරුද්දකට පමණ කලින් අපි කවුරුත් දන්න මෝබයිල් පාර්ට්නර් කියන සොෆ්ට්වෙයාර් එකේ දැනට තිබෙන අලුත්ම version එක අප්ලෝඩ් කලා.
මේක දැනට 3400 ක් පමණ download කරලා තියනවා. (Google search වලදීත් Elakiri සයිට් එකේ link එක එනවා. )
වැදගත්කම සලකල මේක ආයිත් දාන්න හිතුවා.
මට දැනට ලැබිච්ච ඉහළම Version එක තමයි Mobile Partner V16.001.06.01.50. මේකේ Voice Call, SIM (STK) Menu, USSD ආදී සියලු පහසුකම් තියනවා. නමුත් සමහර Dongle Models වලට වැඩ කරන්නේ නැහැ.
මේකට විසඳුම තමයි Dongle එක Flash කරන්නේ නැතුව මෙන්න මේ file එක බාගෙන PC එකේ පමණක් Install කර ගැනීම.
එහෙම කලාම Flash කරන අවදානම නැතිව Dongle එක PC එකට ගහල අළුත්Mobile Partner Version එකෙන් Internet යන්න පුළුවන්..
කැමති කෙනෙක් ට්‍රයි කරල බලන්න. මේ විදිහට PC එකේ පමණක් Install වෙන විදිහට හදපු Version එකක් Huwavi Site එකේ නම් නැහැ.
තමන්ගේ Dongle එක Detect වෙන්නේ නැත්නම් uninstall කරල දාන්න.
Link - Download