හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!

    ගොඩක් අයට අතිශයින්ම වැදගත් වෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මම දාන්න හිතුවා.! :cool:
    මේක මටත් අහම්බෙන් වගේ ලැබුණු එකක්! :rolleyes: මමත් මුලදී ජොලියට බාගත්තට පස්සේ තමා මේකෙ තියන වැදගත්කම තේරුනේ.! :shocked:
    ඇත්තටම මේක හාර්ඩ්වෙයාර් පැත්තේ සොෆ්ට්වෙයාර් එකක්.! :confused::shocked:;)
    මේකෙන් කරන්නේ හාඩ්ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්ස් හොයාගෙන ඒවා රිජෙනරේට් කරන එක...!!! :) (ෆිසිකල් ඩැමේජස්- විද්‍යුත්චුම්බක වෙනස්වීම් සමහර වයිරස් හින්දත් එහෙම වෙනවලු නෙ!:yes:) ඒ කිව්වේ හාඩ් එක පොළොවේ ගහලා හදන්න පුළුවන් කියල නෙමේ! :P
    ඉතින් ගොඩක් අයට (සෑහෙන්න කල් කොම්පියුටර් පාවිච්චි කරන) අයට හිටපු ගමන් හාඩ් ඩිස්ක් වල Reading errors, Checksum errors etc. වලට මුහුණදීපු අත්දැකීම් ඇති! සිස්ටම් ෆයිල් තියන සෙක්ටර් එකක් නරක් උනොත් OS ලෝඩ් වෙන්නේ නැතුව ආයෙත් OS ඕනතරං දාලත් ඇති! ඔය විදිහට හාඩ් ඩිස්ක් මාරු කරන්නත් වෙලා ඇති! :shocked: (කොහොමද මෙච්චර කල් එකතු කරපුව එක්ක හාඩ් එක විසි කරන්න උනොත්???:sorry:)
    ඒ වගේ වෙලාවක මේ සොෆ්ට්වෙයාර් එකේ තියන වැදගත් කම කියලා නිම කරන්න බෑ!!! :cool: (මගෙයි තව යාළුවො කීප දෙනෙක්ගෙයි හාඩ් බේරගත්තට පස්සේ තමා මටත් තේරුනේ!:yes:)
    මේකෙන් තියෙන්නේ ඔය සොෆ්ට්වෙයාර් එකේ තියන විදිහට අදාළ CD එකක් හරි USB පෙන් එකක් හරි හදා ගෙන එක දාලා බූට්‌ කරන්න විතරයි! ඕනෙ කොම්පියුටරේකට හදාගත්තු එක(CD/USB) වැඩ! ;)
    OS නැතුවත් වැඩ! පාටිෂන් කරපු නැති ඒවටත් වැඩ! :cool:
    මෙන්න භාණ්ඩේ...!!!


    මේ තියෙන්නේ වැඩ කරන හැටි!!! (පරණ වර්ෂන් එකක්)
    hddregenerator2.png

    232801194_848c3b88aa.jpg


    මේ විදිහට ගිහින් තමා ඉස්සෙල්ලා CD/USB පෙන් එක හදා ගන්නේ...!!! (මං ගාව තියෙන්නේ CD එකක්)
    hdd-regenerator-6033-1.jpg


    ඉන්ස්ටෝල් කරලා CD/USB පෙන් එක හදාගන්න කන් නෙට් ඒකෙන් ඩිස්කනෙක්ට් වෙලා ඉන්න...!!! ;) ඔක්කොම විස්තර ඇතුලේ අඩංගු වී ඇත! :yes:



    :yes::cool::cool::cool::yes:

    කොහොමද කියලා පොඩි කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ...!!! ;)

    Pass: JHHA
     
    Last edited: