,,^^Image upload කරනවද? එහෙනම් එන්න^^,,

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ,,^^Image upload කරනවද? එහෙනම් එන්න^^,,

    අන්තර්ජාලයට image upload නොකරන කෙනෙක් නැතුව ඇති අපි එලකිරි එකට image දාන්නත් image upload කරනවනෙ ගොඩක් වෙලාවට අපි මේ image upload කරන්නෙ imageshack එහෙම නැත්තන් tinypic කියන site 2කටනෙ සමහර වෙලාවට මේවට image upload කරන්න ගියම uploading කියලා වැටිලා අන්තිමට වැටෙනවා nothing uploaded කියලා:(:( ඒ වෙලාවට ඉතින් මල පනිනවා:growl::growl: මාත් අද දාවාලෙ image එකක් upload කරන්න ගිහින් කිහිප සැරයක්ම ඔය msg එක ආවා ඉතින් මට හිතුනා image upload කරන්න මේ site 2ක විතරද තියන්නෙ කියලා පොඩ්ඩක් හොයලා බලන්න :rolleyes::rolleyes:
    මට හම්බුනා අයේ එකක් දෙකක් නෙවෙයි site 18ක් මේ site වල register නොවී ලේසියෙන් image upload කරන්න පුලුවන් දැන් ඉතින් imageshack,tinypic කාරයොන්ගෙ ආඩම්බර බලන්න ඕන නෑ;) ඕන තරම් upload කරන්න මෙන්න site :):):):):)

    මෙන්න හැමෝම දන්න site 2ක මුලින්ම දාන්නම්

    [URL="http://imageshack.us/"]ImageShack[/URL]

    Imageshack-free-hosting-site-for-image.jpg



    [URL="http://tinypic.com/"]Tinypic[/URL]

    Tinypic-to-upload-photos-online-free.jpg


    මෙන්න මම හොයාගත්ත බඩු:):):)

    [URL="http://imgur.com/"]Imgur[/URL]

    imgur-free-image-hosting-site.jpg



    [URL="http://www.piccyfix.com/index.html"]PiccyFix[/URL]

    Piccyfix-online-image-host.jpg


    [URL="http://min.us/"]Min.us[/URL]

    min.us-free-image-hosting-site.jpg




    [URL="http://imagehostinghosting.com/"]Image Hosting Hosting[/URL]

    Image-Hosting-to-upload-photos-online-free.jpg


    තව තියනවා පොඩ්ඩක් හිටපල්ලා:yes::yes:


     
    පෝස්ට් එක නම් හොදයි මචන් මම නම් පිකාසා යූසර් කෙනෙක් :):):) Tinypic එකෙන් ඉමේජස් ඩිලීට් කරනවා බන් මාස කීපයක් වගේ සුළු කාලයක් ගියාම අනික්වා නම් කොහොමද දන්නේ නෑ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මාතර කිඹුලා;10394855 said:
    පෝස්ට් එක නම් හොදයි මචන් මම නම් පිකාසා යූසර් කෙනෙක් :):):) Tinypic එකෙන් ඉමේජස් ඩිලීට් කරනවා බන් මාස කීපයක් වගේ සුළු කාලයක් ගියාම අනික්වා නම් කොහොමද දන්නේ නෑ

    :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් Imageshack.. අද වෙනකම් කිසි අවුලක් නැහැ මචං..
    ගොඩක් ස්තුතියි ඔයාගේ අලුත් Sites වලට
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට නම් ඉතින් කවදාත් ඉමෙජ්ශෙක් අප්ලෝඩ් තමයි.
    ඒ සොෆ්ට්වයාර් එක තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ..
    ඒත් අනිත් සයිට් ගැන දැනන් හිටියේ නෑ..
    රෙප් +8
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Good Good Macho Mama Nam
    Facebook Ekath Use Karanawa Samahara Welawata
    Mal Baba Kiyala Page Ekak Hadala Pics Ekata Upload Karala Eken View Image Karala Copy Karala Mekata Gannawa He He


    Imageshake Wala Image Penne Nethi Wena Seen Ekak Thiyenawa Ne Eka Awul Neda

    Post Eka NIyamai Thanks Macho