මට අපේ සිංහල ජාතිය ගැන ලැජ්ජයි
මට එකටම කියන්න තියෙන්නේ අපේ ජාතිය ගැන ලැජ්ජයි කියල..මම ත්‍රෙඩ් එකක් දැක්ක චැනල්4 එකේ විඩ්යෝ එක දැකල හද කම්පා උන හිතේ මනුස්ස කම ගැන කතා කරන බුදු දහාම්ත් ගාවගෙන කතා කරපු අපේ සිංහලයෙක් ගැන..මෙනන එක මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1150163
මේ අපේ fake login එකකින් අපු කොන්ද පන නැති සිංහල කියාගන්න අයියට තමුගේ ඇත්ත ලොගින් ඒකෙන් ලොග් වෙන්න වත් කොන්දක් නැහැ.මේ අයිය කියන කතාවේ හැටියට අපරාදේ අපි යුද්ද කරලා දිනා ගත්තේ.යුද්දය අරම්බ උනේ අපේ වරදින් නිසාලු(අයියා කියන හැටියට).
මම හිතන්නේ මෙය අහසින් කඩ පත් උන එන්ග්ගලන්තේ ජිවත් උන අයියා කෙනෙක් වෙන්න ඇති.අවුරුදු 30කට වැඩි කාලයක් අපේ රටේ යුද්දයක් තිබ්බ කියල මතකත් නැතුව ඇති.මම අයියට යුද්දය නිසා ඇති උන හානි ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.අපෙ ලංකාවේ අපිට වටිනාම වස්තුව දළදාමාලිගාවට කොටි ගහද්දි.අරන්තලාවේ බික්ෂුන් වහන්න්සෙලව කැලි කැලි වලට කපල දමද්දී.සිහ්නල ගම්මාන පුච්ට්චල අපේ කෙල්ලොන්ව දුෂණය කරල කැලි කැලි වලට කපද්දී.උඹට මතකද ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ කියක් පිපිරුවද කියල..එතොකොට ඒවගේ මිනිස්සු නෙමේද මරුනේ..උඹට කොටියට වෙඩි තියද්දි ගොඩක් දුකයි.අපේ හමුදාවේ කොල්ලොන්ගේ කකුල් කපල ඇවිදගෙන යද්දී ලඟට ගිහින් අනිත් අත් පයත් කපල දමද්දී උඹට ඔය දුක දැනුනේ නැද්ද.අම්මට ළමය.බිරිඳට තමුන්ගේ සැමියා.ළමයි ට පිය අහිමි වෙද්දී අපේ ජාතියේ උඹට ඔය දුක ඇති උනේ නැද්ද.
මරාගෙන මැරෙන්න එන්න තරම් උන්ට අපේ ජාතිය ගැන කොචර තරහක් තියනවද..බෝම්බ තියල මැරෙද්දි උඹේ අම්ම.පව්ලේ කට්ටිය මරුන නම් අද උඹේ ඔය කට තමගේ ජාතිය ගැන ඔය විදියට කතා කරන්නේ නැහැ.උඹ නෙට් ඒකෙන් වීඩියෝ එකක් බලල හද කම්පා වෙලා කතා කරනවා.අත් පය නැති වෙලා ළමයිට තාත්ත ව සදහටම අහිමිව බලාගන්න බැරි උන අපේ හමුදාවේ අයගේ ළමයිට ,පවුල් වලට ඇති වෙන දුක ගැන උඹට හිතට මුකුත් අවේ නෑදද.
උඹ ලංකවේ ඉන්නවා නම් .බයක් නැතුව ගමනක් ගහින් ගෙදර එන්නේ ඒ හමුදාවට පින් සිද්ද වෙන්න.උඹට මතක නැද්ද කොළඹ බෝබ්බ තියල අපේ පාසල් යන පොඩි ළමයි මැරුණම ඒවාට උබේ ඔය අහිංසක අනුකම්පාව කොහෙද තිබ්බේ.
උඹ මැරිලා ඉප දුනට මම මැරිලා ඉපදිලා නැහැ.මට ඒ අතීතය මතකයි.අපේ හමුදාවේ විරුවෝ එක දවසින් ඔය යුද්දය දින්නේ නැහැ.කොචර දුකක් ද වින්න්දේ දිනන්න.මට උඹ ගැන ලෑජ්ජවක් ඇති උනා.මේක කියනවන අය කැමති දෙයක් කරන්න Rep- දන්න පුළුවන් තරමක් දමන්න.මම වගේ තවත් හිතන අය ඉන්නවා කියල දන්නවා.මේක ලියන්න උවමනා දෙයක් නෙමේ.අර කලින් දමපු ත්‍රෙඩ් එකට පිළිතුරක් විදියට දෙම්මේ.