ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??

    මේක මේ මතක් වෙච්ච පරණ කතාවක්...
    අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, කිව්වා ධර්මය අවබෝධ වෙයි කියල මිනිස්සු බයයි!! බව. හැබැයි සෑහෙන කාලෙකට කලින් තමයි මේක ඇහුවේ! දැන් තත්වය කොහොමද දන්නේ නෑ...

    මාත් දැන් මේ ධර්මය අවබෝධ වෙන්නම කියල ගොඩක් දේවල් කියාගෙන කියාගෙන යන එකේ, මා ගැන දන්නා EK එකේ උදවියත් හොඳටම බයවෙලා... හීතලවෙලා... නූල් බැඳගෙන ඉන්නවා වත්ද කියල හිතුන!! කට්ටියගේ ආතල් එක වනසන්න ආව යකෙක් වගේ මාව පේනවද දන්නේ නැහැ නේ...:D

    ඇත්තටම ජීවිතය පිලිබඳ සත්‍ය හොඳටම දැක්කොත්, තේරුණොත්, ඒ කියන්නේ... ධර්මය අවබෝධ උනොත්, ණිවන් දැක්කොත් කියමු, මහා විනාසයක් වෙයිද??
    ඒක අපිට හරියන එකක් නැද්ද?? පවුල් අවුල් වෙලා, අධ්‍යාපනය, විවාහය, ජීවිතය කඩාකප්පල් වේවිද?? පරම්පරාවම නැති නාස්ති වෙයිද?? රට ජාතිය පරිහානියට පත්වෙයිද??:shocked:

    හරිම අඩු සහභාගිත්වයක් දකින්න තියෙන නිසා, මේකේ ඉන්න 'පොදු ජනතාව' ගෙන් ප්‍රතිචාරයක් දැනගන්න හිතුන...
     
    • Like
    Reactions: Samantha567
    May 29, 2011
    78
    20
    0
    මාත් දැන් මේ ධර්මය අවබෝධ වෙන්නම කියල ගොඩක් දේවල් කියාගෙන කියාගෙන යන එකේ, මා ගැන දන්නා EK එකේ උදවියත් හොඳටම බයවෙලා... හීතලවෙලා... නූල් බැඳගෙන ඉන්නවා වත්ද කියල හිතුන!! කට්ටියගේ ආතල් එක වනසන්න ආව යකෙක් වගේ මාව පේනවද දන්නේ නැහැ නේ...:D

    ඇයි උයා ලොකු වන්සෙන්ද? :P

    බොරු ලොකු ටෝක් දෙන්න එපා තමන් වැඩ්ඩෙක් නම් එයා තැන තැන කියව කියව යන්නේ නෑ මම තමා වැඩ්ඩ කියලා...
    ධර්මය ප්‍රචාරය කරනවනම් හරි තමන් දන්න දෙයක් කාට හරි කියල දෙනවනම් හරි මුලින්ම ඔයාගෙ මමත්වය නැති කරගෙන ඉන්න ඕනේ. ඔයාගෙ හිතේ එහෙම දෙයක් නැතිනම් ඔයා කතා කරන විලාසය පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Peter Pan (පීටර් පෑන්);10419014 said:
    ඇයි උයා ලොකු වන්සෙන්ද? :P

    OW!!! 100%+ ayi mokada?? :P


    බොරු ලොකු ටෝක් දෙන්න එපා තමන් වැඩ්ඩෙක් නම් එයා තැන තැන කියව කියව යන්නේ නෑ මම තමා වැඩ්ඩ කියලා...

    mama nam kiyawa kiyawa yanawa!!! ayi mokada?? upsetda???
    mama kiyawala nikam inne naa... karalath penwanawa!!! umbalatath 'karaganna' hdala denawa :yes::yes:


    ධර්මය ප්‍රචාරය කරනවනම් හරි තමන් දන්න දෙයක් කාට හරි කියල දෙනවනම් හරි මුලින්ම ඔයාගෙ මමත්වය නැති කරගෙන ඉන්න ඕනේ. ඔයාගෙ හිතේ එහෙම දෙයක් නැතිනම් ඔයා කතා කරන විලාසය පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ

    eka nam hariyanne naa goyiyo!!! me mage style eka!!!
    mama 'pinwatha, navenna... vandaganna...' level eken bana kiyanne naa. mama kiyana ekak kiyanne one modayekuta therenna kiyala denna balanna misak 'kana pinawanna' 'hitha sanasanna' 'oba nalawanna' neweyi!!! you understand???
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අල්ලගෙන තියන මාතෘකාව මේ ලෝකේ තියන වැදගත්ම මාතෘකාව!!! ඒක මහා ධන නිධානයක්!!! හැබැයි බැලූ බැල්මට පේන්නේ නෑ... පෙන්නලා දෙන්න ඉන්න උදවිය හුඟ දෙනෙක් අනික් අයට පෙන්වන්න තියා, තමන් හරියට දන්නෙත් නෑ!! ඉතින් මොකද කරන්නේ??
    ඇත්තටම නම්, මේ ඇවිල්ල ගෞතම බුද්ධ සාසනයෙන් සියලු ලෝක වාසීන්ට ලැබෙන මහානර්ඝ දායාදය!!! හරිම දුර්ලභයි!!! 1000ක් ගත්තොත් 2-3 දෙනෙක් තමයි මේ දායාදය ලබන්න තරම් වාසනාවන්ත වෙන්නේ!!! ඒත් මුළු ලෝකයේම ඉන්න පිරිස අතරෙන් මේ දේවල් දකින්න, අහන්න, කියවන්න ලැබෙන කෙනෙක් ඉන්නවා නම් ඒ මහා පුදුම වාසනාවන්ත කෙනෙක්!!! බොහොම පින්වන්ත කෙනෙක්!!! ඒ කියන්නේ ඔය හැමෝම එහෙම උදවිය කියන එකයි!!!
    හැබැයි පින තිබුණු පලියට, වාසනාව තිබුන පලියට ප්‍රතිඵල ලබන එක, සාර්ථක වෙන එක සිද්ධවෙන්නේ නෑ!!! ඒක තම තමන්ගේ අතේ තියන දෙයක්... තම තමන්ගේ උවමනාව, කැපවීම මත රඳා පවතින දෙයක්!!!
    miss කරගත්තොත් අතට ගත්තු දේ කටට දාගන්න බැරිවෙච්ච අවාසනාවන්තයෙක් වෙන්න පුළුවන්... මැණික් ගලක් කකුලේ වැදිලත් අහුලගත්තේ නැති අවාසනාවන්තයෙක් වෙන්න පුළුවන්... ඒ හන්දා try කරන එකමයි අවශ්‍ය!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දහම් දෙසන්න ආපු අය ඇර ගන්නවනේ බොලේ... :eek:
    ඒකෙන්ම පේනවා අපි කවුරුවත් හිත දමනය කරගෙන නෑ කියල. අවබෝධය විතරක් මදි ක්‍රියාවත් ඒ වගේ තියෙන්න ඕන.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ මොකෝ ?

    ayi balanne nadda, aluth thread eka??
    oya gahaganna, maraaganna, banaganna serama wenne nodanna kamata...
    danagaththath kiyala deeganna bariwenakota guratath thadawenawa!! eth eka normal case ekak. :rolleyes:
    dan ithin wali bali naa... mata one umbala serama fit eke mewa balagena digatama follow karana eka witharayi!!:D:D
    apita me jeewithe loku wadak karanna thiyanawa... eka karamu!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=10305636&post=10305636
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දහම් දෙසන්න ආපු අය ඇර ගන්නවනේ බොලේ... :eek:
    චුට්ටක් චුට්ටක් ඇර ගත්තත් මොකෝ මලේ? කෙරෙන්න ඕනේ දේ කෙරෙනවා නම්!!

    ඒකෙන්ම පේනවා අපි කවුරුවත් හිත දමනය කරගෙන නෑ කියල. අවබෝධය විතරක් මදි ක්‍රියාවත් ඒ වගේ තියෙන්න ඕන.
    ඕං... ඕං.... ඉතින් බයිලා ගහනවා...
    ඔව්ව ඕනේ නෑ... ඔයත් 'මම' ඉන්නේ කොහෙද? thread එක දිගටම follow කරන්නකෝ...
    මුල හරියේ එච්චර වැදගත් දේවල් නෑ... මැද්දෙදි සෑහෙන කරුණු තියනව... දැන් නම් යන්නේ අත්‍යවශ්‍ය කරුණු... උවමනාවෙන් බලන්න!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුවෙකුගේ වැඩක් කරන්න තිබුන... ඒක අල්ලාගෙන උන්නේ... දැන් හරි!

    ඉතින් මෙන්න මේකයි මේ කතාව පටන්ගන්න හේතුව...

    අපිත් ජීවිතය පටන්ගත්තේ සාමාන්‍ය මිනිස්සු හැටියටම තමයි... මේ දැන් ධර්මය බදාගෙන නැටුවට!!

    ඒත් එකම වැඩේ, ධර්මය දක්කයින් පස්සේ තමයි තේරුණේ, හිටියේ කොයිතරම් අනතුරකද? miss උනා නම් ඉවරයි නේද?? කියල. හිතෙන කොටත් මයිල් ඉස්මයිල් වෙනවා...:shocked:

    දැන් අපි ගොඩ!!! ගොඩ කියන්නේ ගොඩේ ගොඩ!!! දැන් හරි සතුටෙන්, සැනසීමෙන් ඉන්න පුළුවන් ඉවරයක් වෙනකම්, බුදුරජාණන්වහන්සේට, අපේ හාමුදුරුවොන්ට හා ධර්මය ලැබුණු මාවතේ කල්‍යාණ මිත්‍ර පිරිසට පින්සිද්ධ වෙන්න!!!:yes::yes::yes:

    ඒත් බලන බලන දිහාවල ඉන්නේ පිස්සු කෙලින dial!! කොච්චර සද්දේ දාගෙන හිටියත් ඉන්න හමුදුරුවරුන්ගෙනුත් 150% විතරම ධර්මය දැකල, අවබෝධකරන් නෑ!!! ගිහි පිරිස බැලුවොත් 1500% විතරම මොන කෙහෙල්මලක් වත් දන්නේ නෑ!!! හැබැයි මේ ජීවිත වල කතාව හරි භයානකයි... මේ අවස්ථාවේ ගොඩයන්න බැරි නම් ගැට්ටේ වත් එල්ලෙන්නම ඕනේ!!! at least 'සෝතාපන්න' වෙන්නම ඕනේ!!! වෙන විකල්ප මොකවත්ම නෑ!!!

    මට නම් මෙහෙම case වලදී, අත පය බැඳගෙන ඉන්නම බැහැ... කෙලවෙනකම් ඉඳල 'අනේ අපොයි' කියන එක මගේ ක්‍රමය නෙවෙයි!!! මට මොනවා හරි කරන්නම ඕනේ!!! නැත්නම් 'කහනවා!' මම වැරදිකාරයෙක් වගෙයි මට පෙන්නේ... අන්න ඒකයි මෙහෙම ඒවාට යොමු වුනේ.

    ධර්මය තව කෙනෙකුට අල්ලලා දෙන්න හරි අමාරුයි... ඒත් සමහරුන්ට ඒක tip top එකට කරන්නත් පුළුවන්!! අපේ හාමුදුරුවෝ No: 01. ඒකනේ අපිත් ගොඩ ගියේ... මටත් සැහෙන යමක් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් කරලත් තියනවා. ඉතින් දැන් මම යන්නේ irresistible විදියට, වලක්වන්න බැරි විදියට, හරියටම කෙරෙන්න ඕනේ දේ කෙරෙන විදියට කරුණු පැහැදිලිකරලා දෙන්න!! point form එකෙන් සේරම කියල දෙන්න!! තිතටම තේරුම්ගත්තා නම්, ආයේ සංසාර කතා නෑ... මෙතැනින්ම සේරම ඉවර තමයි!!! අන්න ඒක තමයි මගේ ක්‍රමය!!!

    ඒත් මට නිකමට හිතුනා, දැන් මේ ජීවිතය අවබෝධ උනොත් විනාසයි! පරම්පරාවම හැඳිගෑවිලා යයි! කියල බයවෙලා, 'බයකරලා' ඉන්න උදවියට මේ කරන ඒවා දැක්කම, මක්කයින් මක්ක වෙයිද කියල?? අන්න එහෙම උදවිය ඉන්නවා නම්, එයාලගේ බය නැතිකරන්න, මේ වැඩේට යොමුකරන්න තමයි කරුණු ටිකක් කියන්න හිතුවේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ ඥාති සහෝදරියක් මේ ධර්ම මාර්ගයට උනන්දු බවක් මට දැනගන්න ලැබුණා... කලින් කතාබහ කරලත් නැති නංගි කෙනෙක්. එත් ධර්මයට උනන්දු කතාව ඇහුනු නිසා, කතාවට අල්ලගත්ත. එයා සැහෙන උනන්දුවෙන් ඒ පැත්තට යොමුවෙච්ච කෙනෙක්... භාවනා වැඩසටහන් වලට එහෙම නොකඩවා සහභාගී වෙලත් එක්ක... ඒත් අන්තිමේ ගෙදරින් යන්න දීල නෑ!! ඒක ඇහුවම මං හොල්මන් උනා!!! ඔය වගේ කතා සෑහෙන අහල තියනවා උනත්, මේ අපේ එවුන්ම එහෙම ගොබ්බ වැඩක් කල බව දැනගන්න ලැබුණු පලවෙනි අවස්ථාව. පව්! කෙල්ලෙක් නේ... කරබාගෙන නිකම් ඉඳල.

    පස්සේ අම්මල, නැන්දම්මල කතාවට set උනා... අපේ අය කිව්වා, 'මෙයත් දැන් ඔවම තමයි... හැමදාම එක එක බණ දානවා... අපිත් අහනවා...' එව්වා මෙව්වා කියල. අර නංගිගේ අම්ම කිව්වා 'මෙයත් ඉතින් ඕව මත්තෙම නැහෙන්න තියාගත්තා... ගෑනු ළමයෙකුට එහෙම හරිත් නැහැ නේ...' මොකද්ද කියල, 'ජීවිතේ නිකම් නාස්තිවෙන්න පුළුවන් හන්ද අපි ඒක නවත්තල දැම්ම...' කියල!! ඉතින්... 'මල' හොඳ එකෙන් පැන්න. ඒත් ඉතින් 'මල පැන්න' කියල ඇති වැඩක් නෑ නේ... ඒත් ගොං මිනිස්සුන්ට කොච්චර කිව්වත් තේරුම්ගන්නේ නැති බව දන්නවා උනත් මම මගේ යුතුකම ඉටුකලා.
     
    • Like
    Reactions: sanath ekanayake