මෙන්න මෙහෙමයි දන්සැලක් කෙරෙන්නෙ!
17 වෙනිදා අපේ අල්ලපුවත්තෙ බත් දන්සැලක් දුන්නා, ලොකු ප්‍රචාරක්නම් දුන්නෑ හැබැයි දෙන එක සුපිරියටම දුන්නා!

බත් කිව්වට නිකන්ම බත් නෙවෙයි! දුම්තෙල්(ගිතෙල්) බත්
කරි වලට පරිප්පු, අල කරියක්, මැලේ අච්චාරු, මාළු(මඩුවා), පපඩම් & බැදපු මිරිස්!
ඔක්කොම හාල් මූට්ට 12ක්(කිලෝ 600ක්), අල කිලෝ 100ක් වගේ.. අනිත් ඒවානම් කොච්චර කොච්චර ගත්තද කියලා මතක නෑ...
මුළු දන්සැලටම වතුර සහ විදුලිය අපේ ගෙදරින්!
මම වැඩට බැස්සෙ හවස 5ට වගේ, එතකන් බොරුවට කැරකි කැරකි හිටියා!
දන්සැල පටන්ගත්තෙ 7ට ඉවර වෙද්දි 1.30ට වගේ ඇති. මම 7 ඉදන් 12 විතර වෙනකන් මාළු බෙදුවා. මැශිමක් වගේ වැඩ
මහෙම කෙටුවට තේරෙන්නෙ නැහැනෙ, මෙන්න පින්තූර ටික!
මේ ඉන්නෙ අපේ ලොකු කෝකියා!
මෙන්න හාල් හෝදනවා, මෙහෙම හෝදපු හාල් ආයි උයන්න ගන්නකල් ඒ බෑග්වලම දාලා තියෙනවා. අනික ගොනි දෙකක හාල් එකට කලවම් නොවෙන්නත් වගබලාගන්න ඕනා, මොකද හාල් ජාති දෙකක් කලවම් වෙලා ඉවුනොත් වැඩේ කචල්, මොකද තැම්බෙන්න යන වේලාවන් වෙනස් නිසා...
මෙන්න ඒ හෝදපු හාල්!
මෙන්න හාල් ලිපේ තැම්බෙනවා!
බත ඉදුනට පස්සෙ වැඩිපුර තියෙන වතුර ටික මෙහෙම පෙරාගනවා!
ඊට පස්සෙ බත් එකට ගිතෙල් & තෙම්පරාදුව එකතු කරලා ලොකු පැදුරක පතුරනවා! එතකොට ගානට තැම්බිලා රස්නෙත් අඩුවෙනවා!
දැන් බලමු අල කරි එක කොහොමද ලෑස්ති කරේ කියලා!
මුලින්ම අල ටික මෙහෙම් තම්බලා සුද්ද කරගන්නවා!
ඒ සුද්දකරගත්තු අල ටික කොල්ලන්ට කියලා කෑලි වලට කපාගන්නවා!(මගේ අතත් ලාවට කැපුනා
)
ඊට පස්සෙ අල කරි එකට ඕනා කරන අනිත් ළුනු, මාළු මිරිස් හා අනෙකුත් අඩුමකුඩුම ටික හදාගන්නවා!
ඒ ටික හොඳට පෙරලලා හදාගත්තට පස්සෙ කපාගත්තු අල ටික ඒකට එකතු කරලා, තෙම්පරාදුවත් දාගන්නවා!
ඒ ඔක්කොම හොඳට පෙරලලා කරලා හදාගත්තට පස්සෙ අල එක ලෑස්තියි (මේ වගේ දෙගුණයක් අල ඕනා කරා මුළු දන්සැලටම!
)
මේ අපි හැමදාම කන පරිප්පුව!

මෙන්න මඩු මාළු හෝදලා ලෑස්ති කරනවා!
මාළු ඉව්වට පස්සෙනම් ෆොටෝ ගන්න අමතක වෙලා
ඒ වගේම මැලේ අච්චාරු එකත් මිස් වෙලා

මෙන්න පපඩම් බදිනවා!
මෙන්න ම්රිස් බදිනවා! හොට්නේ..
ඔක්කොම කරි ටික ලෑස්ති කරගත්ට පස්සෙ දන්සැලට හොඳට ආධාර කරපු අයට මේ වගේ සවන් යැව්වා. ඔක්කොම 25ක් විතර!

ඔය ඉස්සරහින්ම තියෙන බෑග් එකේ තියෙන්නෙ මට ෆොටොගන්න බැරිවුනු මැලේ අච්චචාරු එක!
ඊටපස්සෙ හැම කරි ජාතියක්ම මේ වගේ බෙසන්වලට දාලා බෙදනවැඩෙ පටන් ගත්තා!
දන්සැල පටන්ගත්තට පස්සෙ ෆොටෝ ගන්නවා බොරු! එකසිය ගානට බිසි!

මෙන්න මෙහෙමෙයි බෙදන්න, මේ දන්සැල ඉවරවෙන්නෙ කිට්ටුවෙලා ගත්තු එකක්!, 12ත් පහුවෙලා මේක ගන්නකොට!
මෙන්න දන්සැල දෙද්දි ගත්තුවා ටිකක්!
මේ පේන කොලපාට කොලර් එක මගේ...
මෙන්න පෝලිම!
අන්තිමේදි 30-40 දෙනෙක්ගෙ බත් ඉතුරු උනා! මොකද කරි ටික ඉවර උනා
නැත්තම් ඒ ටිකත් බෙදලා ඉවර කරනවා! පරිප්පු විතරයි තිබුනෙ...
මොනව උනත් දන්සැලනම් අතිසාර්ථකයි!

කොහොම හරි දන්සැල ඉවරවෙද්දි අපේ හොඳ පණ ගියා!

මේ ෆොටෝ ගත්තෙ මගේ cousin(cj_shaf) මලයගෙ ෆෝන් එකෙන්, මෑනුත් ලොකු සහයක් දුන්නා වැඩේට!

නැත්තම් ඒ ටිකත් බෙදලා ඉවර කරනවා! පරිප්පු විතරයි තිබුනෙ...මොනව උනත් දන්සැලනම් අතිසාර්ථකයි!

Last edited: