සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?


  • Total voters
    490

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
poll එකට වෝට් එකක් දාමු බලන්න

මොකක්ද බ්‍රෑන්ඩ් එක කොච්චර කල් ඉදන්ද කියලත් කියපන් මචන්....:rofl:
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බීලත් නෑ, බොන්න ඕනෙත් නෑ, ට්‍රයි කරලත් නෑ, කවද හරි බොන්න ඕන කියල ආසාවක් ආවත් බොන්න වෙන්නෙත් නෑ..මොකෝ මට ඔය දුම allergic අල්ලපු ගෙදර එකා සිගරට් එකක් පත්තු කරත් මට නහය පොපියන්න ගන්නවා :lol: