මින්චි සම්බෝල හා චිකන් ග්‍රේවී!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මින්චි සම්බෝල හා චිකන් ග්‍රේවී!!!

    Nishz
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif






    Yesterday, 06:49 PM

    මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී දාන්නේ නැද්ද?
    :rolleyes:

    ඔන්න ඔබේ ඉල්ලීම ඉටු කලා!!
    මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී මෙන්න මේ ටික දැන් හදන්නේ!! නමුත් මේක කන්න ඔනේ බුරියානි සමග!!
    පහත ලින්ක් එකෙන් බුරියානි අරගන්න!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1148093


    23kommq.jpg


    මින්චි සම්බෝල
    zu3476.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය-
    මින්චි කොළ මිටක්
    පොල් කෝප්ප 1/2ක්
    කපාගත් බී ලූණූ ගෙඩියක්
    අමුමිරිස් කරල් 2ක්
    දෙහි බෑයක්
    ලුනු කුඩු තේ හැදි 1/2ක්
    ගම්මිරිස් කුඩු තේහැදි 1/2ක්
    2d6mlhs.jpg

    සියල්ල ග්‍රයින්ඩරයට දමා දෙහි මිරිකා අඔරා ගන්න!!

    64p6kx.jpg

    මින්චි සම්බෝල ලෑස්තියි!!!


    චිකන් ග්‍රේවී -
    qo8wvc.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය-
    කපාගත් කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 75-100ක්
    කපාගත් බී ලූණු ගෙඩියක් හා තක්කාලි ගෙඩියක්

    රම්පෙ සහ කරපිංචා

    4q1nhi.jpg

    කුකුල් මස්, බීලූණු හා තක්කාලි ග්‍රයින්ඩරයට දමා හොදින් අඹරාගන්න.

    if5sph.jpg

    භාජනයක් ලිපේ තබා එයට තෙල් මේස හැන්දක් දමා රත්කර ගන්න!!
    ඉන්පසු කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින් දමා බැදගන්න.

    ඉන්පසු පහත සදහන් සියල්ල එක් කර බැදගන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය-
    රතු මිරිස් කුඩු තේ හැදි 1 1/2
    අමු හා බැදපු තුන පහ කුඩු තේ හැන්ද බැගින්
    කහ කුඩු තේ හැදි 1/2
    ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු තේහැදි 1/2 බැගින්
    කරදමුංගු, කරාඹුනැටි හා කුරුදු කුඩුකරගත් තේහැදි 1/4

    zxnreg.jpg

    අඹරාගත් පේස්ට් එක එක් කර තරමක් පිස ගන්න.

    ap8mfa.jpg

    වතුර කෝප්ප 1 1/2 -2ක් එක් කර ග්‍රේවී එක ඝණ වන තුරු හැදිගාමින් පිස ගන්න.
    උකු ගතිය මදිනම් පාන් පිටි හෝ කෝන් ෆ්ලවර් තේ හැදි 1/2ක් වතුර මේස හැන්දක දිය කර එක් කරන්න!!

    f3s1ev.jpg


    චිකන් ග්‍රේවී ලෑස්තියි!!
     
    Last edited:

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Macho, patta.... mama buriyani eka haduwa, ela ekata awa, star anies mehe thibuna, ewawalata mehe un kiyane "annasi mal" kiyala..........
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යකෝ චීස් පීට්ස එකකුයි චීස් කොත්තුවකුයි හදන හැටි කියල දීපිය යකෝ.මම මස් මාලු කන්නේ නෑ:angry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ නියමයි මචං....දිගටම කරපං...මමත් පුලුවන් වෙලාවට හදල දාන්නම්........
    මගේ මේ වෘත්තිය දැං නම් නවත්තන්න හිතිල තියෙන්නේ.....මේකත් එක්ක වෙලාවක් හොයනව කියන්නේ කැමක් හදන්නවත් මැරෙන වැඩක් බං......!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ඔය මින්චි වලට replacement එකක් විදියට කරපිංචා කොළ ගන්න පුළුවන්, පට්ට රසයි අපේ අම්මි හදනවා..හැබැයි කෑමට ගන්න වෙලාවේම වගේ හදාගන්න ඕන නැත්නම් පාට පොඩ්ඩක් කළු වෙනව ;)