නිවාස_සෑලසුම්(House Plans)

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    නිවාස_සෑලසුම්(House Plans)

    පොඩි කාලේ ඉදල අපි කාගෙත් සිහිනයක් තමයි ලස්සන ගෙයක් හදාගන්න එක. තමන්ගේ කෙලි පොඩ්ඩත් එක්ක ලස්සන සුන්දර ගෙදරක ඉන්න කවුද අකමෑති නේද?

    එත් ඉතින් අපි කීයෙන් කී දෙනාටද තමන්ගේම කියල ගෙයක් හදාගන්න වත්කමක් තියෙන්නේ... මමත් මේ ලගදි ගෙයක් හදුවා.. අතේ තිබුනු තුට්ටු දෙකත් ඉවරයි! ඉතින් මම පටන් ගත්ත කාලේ ගොඩාක් බෑලුවා.. ඒ අතරින් අඩු වියදමින් හදා ගන්න පුලුවන් ලස්සන පොඩි ගෙවල් ටිකක් අපේ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා..

    ඕගොල්ලො කෑමති ඒව තියෙනවනම් කියන්න.. හොයල දෙන්නම්

    හොදනම් ඉතින් මට සලකල ගියාට තරහ නෑ.. :D:D:D

    මෙන්න පලවෙනි එක (පොඩිම එක ) 800sqfeet වලින් හදන්න පුලුවන්, හරියට සල්ලි manage කරොත් 1million වලින් වෑඩ ඉවර කරන්න පුලුවන්.


    28mcytx.jpg



    qy93yf.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ela ela niyama thread ekak..thawa ewa danna plan ekath ekkama ..meka nam podi wadi
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Niyamai machannnnn,...... Bohoma useful thread ekak......... Rp +
    Hama plan ekatama wiyadam wena gaanath poddak daapan..........
     

    magicman

    Member
    Feb 8, 2008
    327
    5
    0
    In the magic world
    මෙතනත් තියෙනවා ලංකාවේ ගෙවල් ටිකක් , ක්ලික් කරල බලපන් , මාත් පුළුවන් වෙලාවට plan දෙකතුනක් දාන්නම් , ඒත් ත්‍රිමාණ දර්ශන නම් දාන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ ... :D :D






    :P:P:P:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime