:::DESKTOP CUSTOMIZE කරනයේ නව නැම්මක්:::

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :::DESKTOP CUSTOMIZE කරනයේ නව නැම්මක්:::

    ;)DESKTOP CUSTOMIZE කරනයේ නව නැම්මක්;)

    DESKTOP CUSTOMIZE කරන්න මම එක එක විදියෙ මෘදුකාංග හදුන්වා දීලා තියනවනෙ
    ඔන්න අද මම කියන්න යන්නේ අලුත්ම මෘදුකාංගයක් ගැනයි මේකට කියන්නේ 7tsp
    එහෙම නැත්තන් Se7en Theme Source Patcher:eek:

    03.png

    මේක ලගදී ආව
    software 1ක් නිසා ගොඩක් අය අහල නැතුව ඇති:yes:
    මේක ගැන විස්තර කියන්න කලින් කියන්න ඕන මේක වැඩ කරන්නේ windows 7 වලට විතරයි
    මෙම patcher මගින් original(current) system files back up කරලා ඒවා patch කිරීමක් සිදු කරනවා.
    මේකට වැඩ කරන official color packs ගොඩක් තියනවා download
    කරගන්න ඒවා ගැන පස්සෙ කියන්නම් ඒවගෙම ඔයාලට පුලුවන් custom themes හදන්නත්
    ඊට පස්සෙ ඒවා 7tsp GUI එකට apply කරන්නත් පුලුවන්.
    අපි
    Modifi කරන්න පුලුවන් දෙවල් තමා icons, bitmaps,
    cursors, visual style, Start button, side panel, logon screen, sounds, fonts,
    task manager colors, copy animation colors.



    patche කරනවා වගේම ඕනම වෙලාවක Restore කරගන්නත් පුලුවන්
    මෙම restore කරගැනීම ක්‍රම කිහිපයකට කරන්න පුලුවන්
    1.restore the patched files to the backup made at 7tsp's first run
    2.restore all or one system file(s) to Windows default.

    මෙම patcher run කරන හැම වෙලාවෙම ඒක automatically Restore Point
    හදාගන්නවා ඒ නිසා තවත් ලෙසි.

    ඒ වගෙම manually Restore Pointහදන්නත් පුලුවන්
    (Program > Create Restore Point)ගිහින්.
    343r808.png

    svqaah.png

    මෙච්චර විස්තර කිව්වට තාම බාගන්න දුන්නෙ නෑනේ මෙන්න බාගන්න

    මෙන්න
    Installer Version

    Version: 0.3 (3003) Installer
    Size: 3,3 MB
    http://www.xptsp.com/fixit/dl.php?url=programs/7tsp_GUI_v0.3_B(3003)_Installer.exe

    මෙන්න
    Portable Version
    Version: 0.3 (3003) Portable
    Size: 2,5 MB
    http://www.xptsp.com/fixit/dl.php?url=programs/7tsp_GUI_v0.3_B(3003).exe

    බාගන install කරගන්නකො
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැන් තියන්නේ themes දාගන්න මෙන්න බලන්නකො themes ලස්සනයිද කියලා

    හැබැයි මේ themes ගන්න නම් මේ site එකේ register වෙන්න ඕන පට්ට ලේසි
    මෙතනින් register වෙන්න
    http://www.xptsp.com/board/ucp.php?mode=register&sid=afbdc7f655221f7363699dc4aca2a2b5

    මෙන්න මෙතනට ගිහින් ඕන තරම් theme බාගන්න
    මෙන්න
    Elysium II Pack
    file.php


    http://www.xptsp.com/board/viewtopic.php?f=39&t=64&sid=afbdc7f655221f7363699dc4aca2a2b5

    Post VS se7en Pack
    file.php

    මෙන්න ලොගොන් ස්ක්‍රීන එක
    file.php


    http://www.xptsp.com/board/viewtopic.php?f=39&t=101&sid=afbdc7f655221f7363699dc4aca2a2b5

    මෙ මම දෙකයි දැම්මෙ ඔයාලට ආස හිතෙන්න තව ගොඩාක් තියනවා ගිහින්ම බලන්නකො
    :P:P:P:P:P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි බේදා ගත්තාට..
    වින්ඩෝස් 7 පාවිච්චි කරන යාලුවන්ට නම් වැදගත් වෙයි..
    අනිවාර්යෙන් ම..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මම දැන ගෙන හිටියෙත් නෑ බන් මේ වැඩ කෑල්ල ගැන... බලන්න ඕන දාගෙන ස්තුතියි යාළුවා....
    රේප් දෙන්න නම් බෑ කියනවා... :(